බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මූ ඉන්නේ රොටුන්ඩා එකේද..අල්ලපු වැටෙනේ...:rolleyes:

    ඔව් බං. හෙන ලේසියි මූව හොයා ගන්න.
    විකාර රූපී එකෙක් ඒ පැත්තට පාරේ යන කොල්ලෝ දිහා කන්න වගේ බලාගෙන යනවා නම්.. ඒ අපේ රල්ගංගුවා
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කොහෙද උබ වැඩ :rolleyes:

    ඊට පොඩ්ඩක් මෙහා තියෙන බිල්ඩිමේ මේ දවස් ටිකේ පේන්ට් ජොබ් එකක් කරනවා ඌ..
    උඹටත් එපා ඕපදුපයක් නෑ.. :baffled:
    ඌවත් පොළඹවගන්න හදන්නේ..
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අපේ සෙටමෝල.. අපිට ඕනේ..
    හිතේ හැටියට.. බොන්න ඕනේ..
    අපේ සෙටමෝල.. අපිට ඕනේ..
    හිතේ හැටියට.. බොන්න ඕනේ..
    අපේ සෙටමෝල.. අපිට ඕනේ..
    හිතේ හැටියට.. බොන්න ඕනේ..
    අපේ සෙටමෝල.. අපිට ඕනේ..
    හිතේ හැටියට.. බොන්න ඕනේ..
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,520
    113
    Inside Your Laptop ;)
    යකෝව්.. සමයං කියවන්නේ නැතිව අපේ සෙටමෝල ආයේ ලබා ගන්න ප්ලෑනක් ගහපල්ලා...
    :ඩලේඩල්:

    :lol: මට නම් ගානක්වත් නෑ..... මම සෙටමෝල නෑ කිව්ව ගමන් රට මැදට ට්‍රිපක් දාගත්තා.... :yes:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :lol: මට නම් ගානක්වත් නෑ..... මම සෙටමෝල නෑ කිව්ව ගමන් රට මැදට ට්‍රිපක් දාගත්තා.... :yes:

    තොපිලා වගේ උන් නිසා තමයි යකෝ අපේ රට සුද්දා යටත් කරගත්තේ..
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    කොහෙද උබ වැඩ :rolleyes:

    ගිය අවුරුද්දෙම හිටියේ ඔතන සෙලාන් ටවර් එකේ..අපේ ප්‍රෝජෙක්ට් එකක් තිබ්බා..දැන් නම් ඉන්නේ ඔෆිස් එකේ..මහානාමේ ගාව...:)
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    ඔව් බං. හෙන ලේසියි මූව හොයා ගන්න.
    විකාර රූපී එකෙක් ඒ පැත්තට පාරේ යන කොල්ලෝ දිහා කන්න වගේ බලාගෙන යනවා නම්.. ඒ අපේ රල්ගංගුවා

    මූ එහෙම ඩයල් එකක්ද...:shocked::shocked:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ගිය අවුරුද්දෙම හිටියේ ඔතන සෙලාන් ටවර් එකේ..අපේ ප්‍රෝජෙක්ට් එකක් තිබ්බා..දැන් නම් ඉන්නේ ඔෆිස් එකේ..මහානාමේ ගාව...:)

    ප්‍රොජෙක්ට් එක = පේන්ට් ජොබ

    අලියෝ.. වෙඩිමට යනවද? කොහොමද යන්නේ? මාත් එක්ක යනවද? අපි කාර් එකේ යනවද? AC බස් එකේ යනවද? 5ට ඕෆ් වෙලා ගියොත් පැය දෙකහාමාරක්වත් යයි නේද?
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    ඔව් බං. හෙන ලේසියි මූව හොයා ගන්න.
    විකාර රූපී එකෙක් ඒ පැත්තට පාරේ යන කොල්ලෝ දිහා කන්න වගේ බලාගෙන යනවා නම්.. ඒ අපේ රල්ගංගුවා
    :baffled:
    ඔෆිස් එකට ආවට පස්සේ තාම එලියට යන්න බැරි උනා බන්..
    අද පට්ට ආතල් බන්..අපේ මැනේජර් නෑ..:lol:
    අනිත් එකිත් දැන් ශෝට් ලිව් යන්න හදන්නේ...:baffled:
    ඉතුරු වෙන්නේ මමයි තව දැරියකුයි විතරයි....:love::love::love:
    මගෙ කෙල්ල ඔරව ඔරව ඉදි දවසෙම:P

    ඊට පොඩ්ඩක් මෙහා තියෙන බිල්ඩිමේ මේ දවස් ටිකේ පේන්ට් ජොබ් එකක් කරනවා ඌ..
    උඹටත් එපා ඕපදුපයක් නෑ.. :baffled:
    ඌවත් පොළඹවගන්න හදන්නේ..
    මන් දැක්ක එටිසලාට් එකේ වයසක පොරක් වෝල් එකක් පේන්ට් කරනවා..ඌද බන් සන්බෝයි:rolleyes:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :baffled:
    ඔෆිස් එකට ආවට පස්සේ තාම එලියට යන්න බැරි උනා බන්..
    අද පට්ට ආතල් බන්..අපේ මැනේජර් නෑ..:lol:
    අනිත් එකිත් දැන් ශෝට් ලිව් යන්න හදන්නේ...:baffled:
    ඉතුරු වෙන්නේ මමයි තව දැරියකුයි විතරයි....:love::love::love:
    මගෙ කෙල්ල ඔරව ඔරව ඉදි දවසෙම:P


    මන් දැක්ක එටිසලාට් එකේ වයසක පොරක් වෝල් එකක් පේන්ට් කරනවා..ඌද බන් සන්බෝයි:rolleyes:


    එන්නද ඔය පැත්තේ එහෙනං?? :rofl:
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    :lol: මට නම් ගානක්වත් නෑ..... මම සෙටමෝල නෑ කිව්ව ගමන් රට මැදට ට්‍රිපක් දාගත්තා.... :yes:

    මමත් හිටියේ වැට උඩ. 19 අපේ 50 ඕවර් D/N මැච් එක. 20 බලු කපුටු දානේ හින්ද මැච් එකට නොගිහින් ඉන්න. ඒ කියන්නේ මට මැච් එකට යන්න පුළුවන්
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    12304053_744339499006121_1116613187484676262_o.jpg
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    එන්නද ඔය පැත්තේ එහෙනං?? :rofl:
    එපා ඒ දැරිවිට මම ඉන්වෙන්ට්‍රයි එකක් ගැන ලෙසන් එකක් දෙනවා..
    තව ටිකකින් හොදම හරිය...
    මගේ කෙල්ල ඔරවනවා බන් දැක්කම බයේ බෑ:rolleyes:
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    අපේ සෙටමෝල.. අපිට ඕනේ..
    හිතේ හැටියට.. බොන්න ඕනේ..
    අපේ සෙටමෝල.. අපිට ඕනේ..
    හිතේ හැටියට.. බොන්න ඕනේ..
    අපේ සෙටමෝල.. අපිට ඕනේ..
    හිතේ හැටියට.. බොන්න ඕනේ..
    අපේ සෙටමෝල.. අපිට ඕනේ..
    හිතේ හැටියට.. බොන්න ඕනේ..
    අපේ සෙටමෝල.. අපිට ඕනේ.අපේ සෙටමෝල.. අපිට ඕනේ.අපේ සෙටමෝල.. අපිට ඕනේ.අපේ සෙටමෝල.. අපිට ඕනේ.අපේ සෙටමෝල.. අපිට ඕනේ.අපේ සෙටමෝල.. අපිට ඕනේ.අපේ සෙටමෝල.. අපිට ඕනේ.අපේ සෙටමෝල.. අපිට ඕනේ.අපේ සෙටමෝල.. අපිට ඕනේ.අපේ සෙටමෝල.. අපිට ඕනේ.අපේ සෙටමෝල.. අපිට ඕනේ.අපේ සෙටමෝල.. අපිට ඕනේ.අපේ සෙටමෝල.. අපිට ඕනේ.අපේ සෙටමෝල.. අපිට ඕනේ.අපේ සෙටමෝල.. අපිට ඕනේ.අපේ සෙටමෝල.. අපිට ඕනේ.අපේ සෙටමෝල.. අපිට ඕනේ.අපේ සෙටමෝල.. අපිට ඕනේ.අපේ සෙටමෝල.. අපිට ඕනේ.අපේ සෙටමෝල.. අපිට ඕනේ.අපේ සෙටමෝල.. අපිට ඕනේ.අපේ සෙටමෝල.. අපිට ඕනේ.අපේ සෙටමෝල.. අපිට ඕනේ.අපේ සෙටමෝල.. අපිට ඕනේ.අපේ සෙටමෝල.. අපිට ඕනේ.අපේ සෙටමෝල.. අපිට ඕනේ.අපේ සෙටමෝල.. අපිට ඕනේ.අපේ සෙටමෝල.. අපිට ඕනේ.අපේ සෙටමෝල.. අපිට ඕනේ.අපේ සෙටමෝල.. අපිට ඕනේ.අපේ සෙටමෝල.. අපිට ඕනේ.අපේ සෙටමෝල.. අපිට ඕනේ.අපේ සෙටමෝල.. අපිට ඕනේ.අපේ සෙටමෝල.. අපිට ඕනේ.අපේ සෙටමෝල.. අපිට ඕනේ.අපේ සෙටමෝල.. අපිට ඕනේ.අපේ සෙටමෝල.. අපිට ඕනේ.අපේ සෙටමෝල.. අපිට ඕනේ.අපේ සෙටමෝල.. අපිට ඕනේ.අපේ සෙටමෝල.. අපිට ඕනේ.අපේ සෙටමෝල.. අපිට ඕනේ.අපේ සෙටමෝල.. අපිට ඕනේ.අපේ සෙටමෝල.. අපිට ඕනේ.අපේ සෙටමෝල.. අපිට ඕනේ.අපේ සෙටමෝල.. අපිට ඕනේ.අපේ සෙටමෝල.. අපිට ඕනේ.අපේ සෙටමෝල.. අපිට ඕනේ.අපේ සෙටමෝල.. අපිට ඕනේ.අපේ සෙටමෝල.. අපිට ඕනේ.අපේ සෙටමෝල.. අපිට ඕනේ.අපේ සෙටමෝල.. අපිට ඕනේ.අපේ සෙටමෝල.. අපිට ඕනේ.අපේ සෙටමෝල.. අපිට ඕනේ.අපේ සෙටමෝල.. අපිට ඕනේ.
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එන්නේ නැති ඔක්කොම එවුන් නිකං හිටපියවු. මම මධුසංඛයා එක්ක තනියම හරි ගේ ඉස්සරහා පිකට් එක කරනවා. ගහලා එලෙවුවොත් ඌයි මායි තනියම ගිහින් බොතලයක් ගහලා ගෙදර යනවවා ට්‍රිප් යන උන් ට්‍රිප් පලයවු. මැච් යන උන් ඒවට පලයවු. මොන්ටිසෝරි වල ට්‍රිප් තියෙන උන් ඒවට පලයවු. තව තව වැඩ තියෙන උන් ඒවට පලයවු...
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එපා ඒ දැරිවිට මම ඉන්වෙන්ට්‍රයි එකක් ගැන ලෙසන් එකක් දෙනවා..
    තව ටිකකින් හොදම හරිය...
    මගේ කෙල්ල ඔරවනවා බන් දැක්කම බයේ බෑ:rolleyes:

    එන්නද එන්නද? :rolleyes:
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    ගිය අවුරුද්දෙම හිටියේ ඔතන සෙලාන් ටවර් එකේ..අපේ ප්‍රෝජෙක්ට් එකක් තිබ්බා..දැන් නම් ඉන්නේ ඔෆිස් එකේ..මහානාමේ ගාව...:)
    අහ්හ් එහෙමද බන් මම දැන් අවුරුදු 3ක් වගේ තිස්සේ මෙතන බන්...මොනාද කරේ බන් එතන:)
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අහ්හ් එහෙමද බන් මම දැන් අවුරුදු 3ක් වගේ තිස්සේ මෙතන බන්...මොනාද කරේ බන් එතන:)

    තීන්ත බාස්. කී ප්ආරක් කීවද? තොගෙත් ඇස් පේන්නෙ නැද්ද අර සෙරෙප්පුගේ වගේ?
     
    Status
    Not open for further replies.