බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අනේ නෑ බන් කෙල්ල එක්ක ඔය වගේ ප්ලෙස් වලට මම වැඩිය යන්නේ නෑ..
    අපිත් නරක් වෙනවා එතකොට:P

    :baffled:
    දැං ගියා කීවේ..
    අර උඹලෑ ඔෆිස් එකේ සැට් එක බලන්න මායි මල්කවියයි කොයි වෙලේ හරි එනවා. හිටපංකෝ ගල් රංගයා..
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    :baffled:
    දැං ගියා කීවේ..
    අර උඹලෑ ඔෆිස් එකේ සැට් එක බලන්න මායි මල්කවියයි කොයි වෙලේ හරි එනවා. හිටපංකෝ ගල් රංගයා..
    නෑ බන් සන්ඩේ යනවා කිවුවේ බෝඩිමේ උන් එක්ක.:)
    සරුන්ගල් යවන්න පොඩ්ඩක් දුවන්න වගේ.:baffled:
    දැන් මේ සන්ඩේ යනවා නාල චූටියට පොඩි අඩියක් ගහල එන්න ඇලකන්ද පැත්තේ...:)
    ඔතන පාර්ක් එකට මම කවදාවත් කෙල්ල එක්ක ගිහින් නෑ බන් :no:ගන්ගාරමේ නම් ගිහින් තියෙනවා:love:
    වරෙන් අනිවා වරෙන් ප්‍රොඩක්ශන් එකේ කෑල්ලක් ඉන්නව පට්ටයි..:love:
    ඉස් හොරි බේරෙනවා..:Pසුපර් බඩුව ඇඩෙනවා දැක්කම:lol:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    :lol::lol: එදා ඒකද උනේ...?? :rolleyes:
    ඔව් මූ වයින් උගුරු 3ක් ගහන්න ඇති උපරිම..:P
    ඊට පස්සේ මුද්‍රන අයියා එක්ක මොකක්දෝ බයිලාවක් ගැහුවා..අහන් ඉදලා එපා උනා...:lol:
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    මදුශන්කයා අපි බෝඩිමේ සෙට් එක යනවා සන්ඩේ ඇලකන්දේ :)

    ඉරිදා ගෙදර නැ බන් සීයාගේ උපන්දිනේ දානයක් දෙන්න යනවා ගමේ..................
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    නෑ බන් සන්ඩේ යනවා කිවුවේ බෝඩිමේ උන් එක්ක.:)
    සරුන්ගල් යවන්න පොඩ්ඩක් දුවන්න වගේ.:baffled:
    දැන් මේ සන්ඩේ යනවා නාල චූටියට පොඩි අඩියක් ගහල එන්න ඇලකන්ද පැත්තේ...:)
    ඔතන පාර්ක් එකට මම කවදාවත් කෙල්ල එක්ක ගිහින් නෑ බන් :no:ගන්ගාරමේ නම් ගිහින් තියෙනවා:love:
    වරෙන් අනිවා වරෙන් ප්‍රොඩක්ශන් එකේ කෑල්ලක් ඉන්නව පට්ටයි..:love:
    ඉස් හොරි බේරෙනවා..:Pසුපර් බඩුව ඇඩෙනවා දැක්කම:lol:

    :baffled:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    යකෝව්.. සමයං කියවන්නේ නැතිව අපේ සෙටමෝල ආයේ ලබා ගන්න ප්ලෑනක් ගහපල්ලා...
    :ඩලේඩල්:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,521
    113
    Inside Your Laptop ;)
    උඹව මට 500% විශ්වාසයි. ඒත් සහෝ... හිත කියන දේ මෙන්නෙ මේ.. තප්පරේ වෙනස් වෙනවා නේ. උඹට හිතුනොත් සමලිංගික සේවනය හොඳා කියලා මේ තප්පරේ.. :baffled:

    :frown::frown:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,521
    113
    Inside Your Laptop ;)
    ඔව් මූ වයින් උගුරු 3ක් ගහන්න ඇති උපරිම..:P
    ඊට පස්සේ මුද්‍රන අයියා එක්ක මොකක්දෝ බයිලාවක් ගැහුවා..අහන් ඉදලා එපා උනා...:lol:

    :oo: හොද සිහියෙන් ඉන්නකොටත් වැඩිපුර ගහන්නේ වැල් බයිලම තමා.... :baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,521
    113
    Inside Your Laptop ;)
    උඹ නම් බැල්මට් අංකල් කෙනෙක්ද කොහෙද..:baffled: ගංගාරාමේ වෙන ඒවත් දන්නවා..සියඹලාපේ වෙන ඒවත් දන්නවා..ඇත්ත කියපන්...:rolleyes::rolleyes:

    :rofl::rofl: ජබොක් :lol:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    පන්සල් වත්තෙන් තැඹිලි පොල් කඩනවට වඩා ලොකු පවක් කතුරු මුරුංගා කොල කැඩීම..
    එහෙම කරන්න එපා..

    කතුරු මුරුංග != මුරුංගා....:dull::dull:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    කැත කට් එක ඕයි... රොටුන්ඩා එක පැත්තෙන් බෙරිහන් දෙන සද්දයක් ආවා

    මූ ඉන්නේ රොටුන්ඩා එකේද..අල්ලපු වැටෙනේ...:rolleyes:
     
    Status
    Not open for further replies.