ඔයාලමයි පටන් ගත්තේ, දැන් ඔයාලමයි ඇර ගන්නේ. මහා ලොකු යාලුවෝ සෙට් එක. මට නම් පු*නුත් හිනා.
කිමද මේ අරුමේ.............................
ඔයාලමයි පටන් ගත්තේ, දැන් ඔයාලමයි ඇර ගන්නේ. මහා ලොකු යාලුවෝ සෙට් එක. මට නම් පු*නුත් හිනා.
පෙරෝ මම එදාට අපෙ ගෑනිවයි කොල්ලවයි බොලගෙ ගෙදර හලල එන්නද.


බස් එකේ එමු බං. දුර බස් තියෙනවා නේ..
කෝච්චියේ යන ඒකේ අවුල ඇඳගෙන යන එකයි...![]()
ඉතින් 10 වෙනිදට මොකක් හරි බුල් සීන් එකක් ඇදුනොත් අනිවා රෑ වෙනකන් වැඩ සෙට් වෙන්න ඉඩ තියෙනවා...

ඔව් ඒකත් එහෙම තමා..මම නම් තාම ෂුවර් නෑ බං..11 ඇවිල්ලා project delivery date එකක්..මොකක් හරි බුල් සීන් එකක් ඇදුනොත් අනිවා රෑ වෙනකන් වැඩ සෙට් වෙන්න ඉඩ තියෙනවා...
![]()

මේ කුමන පයන්නක්ද?![]()
කිමද මේ අරුමේ.............................
මොර මොකද්ද කිව්වයි කියල කිබුලට තද වෙලා බලු කපුටු දානේ කැන්සල් කොරා. එකෙක් නේතන හොටු පෙරා ගෙන අඩනවා එක ඕනේ කියල. තව එකෙක් බලු කපුටු දානේ කැන්සල් කියපු ගමන් උඩහ යන්න ගෙන. මේ යන විදිහට මේක නොකෙරෙන පැත්තට බරයි. එකයි මම එහෙම කිව්වේ

මොකෝ යකෝ මෙතන වුනේ..?![]()
මෙතන කථා උනා ලංකාවත් ප්‍රංශේ වගේ වෙලා කියලා.
මෙතන සැට් වෙච්චි කිසිම දෙයක් නොකර නැවතුනේ නෑ. මේකත් ඒ වගේම වේවී ලස්සනට සහ අනිත් ඒවටත් වඩා හොඳට..
සමයංද?
හෙන ගේමක් දීලා මාත් එක්කේ ශේප් වෙලා. මූ මඟුලක් කියනවා..![]()
oya hemadama gedarata wela inna eke kohe hari dakkannath epaye banhari ape geniwai podi ekawai dilita set karamu. api denna wena podi wedakata yanawa kiyamuoya hemadama gedarata wela inna eke kohe hari dakkannath epaye ban


වැඩේ ශුවර් බන්...කිසි අවුලක් නෑඅපේ ඉස්කෝලේ වෝක් එකත් එදාට තියෙනවා... මම මේ ඒකත් කැන්සල් කරලා එන්න ඉන්නේ.. හරියට කියපියෝ....![]()