බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

madushankads

Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    ඔයාලමයි පටන් ගත්තේ, දැන් ඔයාලමයි ඇර ගන්නේ. මහා ලොකු යාලුවෝ සෙට් එක. මට නම් පු*නුත් හිනා.

    කිමද මේ අරුමේ.............................
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පෙරෝ මම එදාට අපෙ ගෑනිවයි කොල්ලවයි බොලගෙ ගෙදර හලල එන්නද.

    සමයංද? :angry:
    හෙන ගේමක් දීලා මාත් එක්කේ ශේප් වෙලා. මූ මඟුලක් කියනවා..:angry:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    බස් එකේ එමු බං. දුර බස් තියෙනවා නේ..
    කෝච්චියේ යන ඒකේ අවුල ඇඳගෙන යන එකයි... :baffled:

    ඔව් ඒකත් එහෙම තමා..මම නම් තාම ෂුවර් නෑ බං..11 ඇවිල්ලා project delivery date එකක්..:( ඉතින් 10 වෙනිදට මොකක් හරි බුල් සීන් එකක් ඇදුනොත් අනිවා රෑ වෙනකන් වැඩ සෙට් වෙන්න ඉඩ තියෙනවා...:baffled::baffled:
     
    Last edited:

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔව් ඒකත් එහෙම තමා..මම නම් තාම ෂුවර් නෑ බං..11 ඇවිල්ලා project delivery date එකක්..:( මොකක් හරි බුල් සීන් එකක් ඇදුනොත් අනිවා රෑ වෙනකන් වැඩ සෙට් වෙන්න ඉඩ තියෙනවා...:baffled::baffled:

    :baffled:
    මානසිකව වට්ටන්න එපා බං.
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    මේ කුමන පයන්නක්ද? :eek:

    කිමද මේ අරුමේ.............................

    මොර මොකද්ද කිව්වයි කියල කිබුලට තද වෙලා බලු කපුටු දානේ කැන්සල් කොරා. එකෙක් නේතන හොටු පෙරා ගෙන අඩනවා එක ඕනේ කියල. තව එකෙක් බලු කපුටු දානේ කැන්සල් කියපු ගමන් උඩහ යන්න ගෙන. මේ යන විදිහට මේක නොකෙරෙන පැත්තට බරයි. එකයි මම එහෙම කිව්වේ

    maxresdefault.jpg
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මොර මොකද්ද කිව්වයි කියල කිබුලට තද වෙලා බලු කපුටු දානේ කැන්සල් කොරා. එකෙක් නේතන හොටු පෙරා ගෙන අඩනවා එක ඕනේ කියල. තව එකෙක් බලු කපුටු දානේ කැන්සල් කියපු ගමන් උඩහ යන්න ගෙන. මේ යන විදිහට මේක නොකෙරෙන පැත්තට බරයි. එකයි මම එහෙම කිව්වේ

    :oo:
    මෙතන සැට් වෙච්චි කිසිම දෙයක් නොකර නැවතුනේ නෑ. මේකත් ඒ වගේම වේවී ලස්සනට සහ අනිත් ඒවටත් වඩා හොඳට..
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    :oo:
    මෙතන සැට් වෙච්චි කිසිම දෙයක් නොකර නැවතුනේ නෑ. මේකත් ඒ වගේම වේවී ලස්සනට සහ අනිත් ඒවටත් වඩා හොඳට..

    අනේ මන්ද. හරියට කෙරෙන නොකෙරෙන එක වේලපහින් කියන්න. නැත්නම් මම මැච් එකට යනවා. එහෙමත් නැත්නම් සදුදා ඔෆිස් එක වහල දවස් 4රෙ කැලේ පැත්තේ යනවා
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    සමයංද? :angry:
    හෙන ගේමක් දීලා මාත් එක්කේ ශේප් වෙලා. මූ මඟුලක් කියනවා..:angry:

    hari ape geniwai podi ekawai dilita set karamu. api denna wena podi wedakata yanawa kiyamu ;) oya hemadama gedarata wela inna eke kohe hari dakkannath epaye ban
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    අපේ ඉස්කෝලේ වෝක් එකත් එදාට තියෙනවා... මම මේ ඒකත් කැන්සල් කරලා එන්න ඉන්නේ.. හරියට කියපියෝ.... :baffled:
    වැඩේ ශුවර් බන්...කිසි අවුලක් නෑ
     
    Status
    Not open for further replies.