Machan maara awlaka man inne

MNV

Member
Nov 1, 2012
4,237
327
0
192.168.1.15
ඔව් බං දැන් රස්සාව කරගෙන පාඩුවේ ඉන්නවා.ඒකත් එක්ක ජීවිතේ පැටවිලා තියෙන වගකීම් වැඩියි බං දැන්. මාස තුනකට වඩා වැඩි කාලෙකින් මේකට ඔලුව දැම්මේ. තවම අපිව මතකයි එහෙනම්. :P

Ela.Ela.
:lol::lol:
Mata ehema lesiyen kawawath amathaka wenne ne machan.:)
 
MNV

Member
Nov 1, 2012
4,237
327
0
192.168.1.15
attachment.php

:lol::lol::lol::lol::lol::lol::lol:
umba meka hama thread ekema danawane.
 
gihand4r

Well-known member
  • Oct 29, 2007
    13,561
    3,983
    113
    Lanka
    රත්තරං;19806394 said:
    එහෙනම් මොන පයන්නටද බන් තව එකෙක්ට පව් දෙන්න ඌ එක්ක ආවේ??

    මරල හංගන්න ඕනේ කොල්ලන්ගේ ජීවිත කන වේසියන්ව:angry:

    :growl::growl:
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,561
    3,983
    113
    Lanka
    මචන් සිරාවට උබ එළකිරි කොල්ලෙක් ඔහොම ඉවසන එක ගැන, උබ wife එක්ක ට්‍රිප් 1ක් පලයන් බං, at least 5days එකී එක්ක move වෙලා enjoy කරපන්.. sometimes උබේ ප්‍රශ්ණ විසදෙයි.. මගේ අයියා Ausi ඉන්නේ උඋත් ගෑනි එක්ක තියෙන relationship 1ක break වෙන තැනකට ආවා.... ඌඋ පොඩි Drug 1ක් පාවිච්චි කළා, ගොඩක් රටවල් වල divorce වෙන්න ඉන්නේ උන්ගේ ගෙවල් වලට මෙහ drug 1ක එවනවා... උබට මේක use කරන්නේ කියන්නේ නෑ.... but its something....... goodluck hold on brother

    http://reset.me/story/mdma-could-help-mend-your-relationship/

    MDMA තියෙනවා dancing Pillsවල

    Its up to you brother

    awul scn ekaka inna weleka lsd dala mage mind clear wuna :D few years back
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    totally agreed. machan uba nam sirama kollek. wasanawantha jeewithayak labenna kyla prarthana karanawa. ube wife me dn karana adare aththama ekak wenna kyla prarthana karanawa kisima karadarayak nowi...mama nam ganu komawath wiswasa karanne ne machan. wiswasa karanawa wage inne. namuth hama welema kalpanawen inna. abuddassa kale wipareetha buddhi

    budusarani/

    p.s.--sampoorna kathawama kiyewwa wadata yana eka paththaka tiyala. ayeth kiyanne uba sirama kollek.:) meken elakiri waren apith ekka idapan.. ona magulak kiyapan api sup eka dennam uba thani wela ne machan..

    tc. sathutin idapan:)

    අඩෝ තැනක්ස් මචන් මම දැන් සතුටෙන් ඉන්නේ ... :)
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • අදයි කතාව සම්පුර්ණයෙන් කියෙව්වේ
    උඹේ කතාව කියවලා අපිව මානසිකව වැටෙනවා :sorry: පුදුම ඉවසිල්ලක්
    ගන්න උපසෙසක් බැඳපු උන්ගෙන් ගනින් මචං
     
    blow j

    Member
    Jan 29, 2012
    1,966
    396
    0
    sambande geniyanna machan.ubata oya kellathekka inna puluwan.eya eyage waradi hadagannawa hemita.Babel hadagena life eka issarahata geniyanna machan.hamadema hondin wei machan.ube iwasimaiwasimata garu karanawa.good luck machan.
     
    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    wife machan ubata siddiya kiwwa nisa ne uba oka danne. oya kathawa kiyanne nethuwa edala eki change unanam uba hithanne kella den wenaswela kiyala. eki therum ganna ethi apahu herenna widihak nehe kiyala. kella godak sensitive and natural kenek wage.eki kaptinam eki pata gala change wela uba issaraha raga panna thibba ubata ona widihata. she took long tome to make her mind machan.
    meka affair ekakin una marriage deyak newe. meka proposal ekak ne. mewage dewak expect wenna puluwan. eka uba poddak therum ganna.

    theory eka thamay ube wife ubath ekka innagaman ex bf hambawenna, chat, call karanna yanawanam uba aniwa divorce karana eka hoday eth mata pena widihata eki ehema kellek newe.
    good luck bro. time solved part of ur life. let it to solve rest of ur life :).
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa

    ෆර්ස්ට් ලව් එක ඕනම කෙල්ලෙක්ට අමතක කරන්න බෑ, දෙන්නා වෙන් වුනා නම් පවුල් ප්‍රශ්ණ නිසා එහෙනම් කෙල්ලට කොහොමත් අමතක කරන්න බෑ තමන්ගේ පළවෙනි කොල්ලව. කොල්ලා බුට් එක තිබ්බා නම්, චීට් කරා නම්, ගහනවා නම් බනිනවා නම්, නොසලකනවා නම්, බඩු කාරයෙක් වගේ නම්, ආදරේ කරේ නැත්නම් වගේ සීන් වෙලා සම්බන්ධය කැඩුනා නම් එහෙනම් කෙල්ලට ඒ කොල්ලව අමතක කරන්න අමාරු නෑ.

    මෙතන සීන් එක වෙලා තියෙන්නේ බන් කෙල්ලට ඒකිගේ ෆර්ස්ට් ලව් එක නැති වෙලා තියෙන්නේ පවුල් ප්‍රශ්ණයක් නිසයි. ඉතින් කෙල්ල උබත් එක්ක ආවත් ඌට තාමත් ලව්. කෙල්ල උබත් එක්ක ඇවිත් තියෙන්නේ ඒකිගේ ගෙදර උන්ගේ උවමනාවටයි. උබව බැදලා තියෙන්නෙත් ඒ උවමනාවටයි. උබට සෙක්ස් කරන්න, ලව් කරන්න ,අල්ලන්න දුන්නේ නැත්තේ කෙල්ල උබට ලව් කරපු නැති නිසයි. උබත් එක්ක එකට හිටියේ දෙමව්පියන්ට දුක දෙන්න බැරි නිසයි.

    ඩිවෝස් වෙන්න කැමති උනේ නැත්තේත් දෙමව්පියන්ට දුක දෙන්න බැරි නිසයි. ඒකි දෙමව්පියන්ට ගොඩක් ආදරේ, ඒක නිසා ඒකිට උවමනා උනේ නෑ ඒ ගොල්ලන්ට දුකක් දෙන්න, මූනේ දැලි ගාන්න.
    ලංකාවේ තාමත් සමහර පවුල් විශ්වාස කරනවා ඩිවෝස් වෙනවා කියන්නේ ලැජ්ජ විය යුතු දෙයක් කියලා. මේ නිසයි පවුල රැකගෙන ගොඩක් උන් ඉන්න දගලන්නේ මොනවා උනත්. කෙල්ල දන්නවා ඒකි ඩිවෝස් උනොත් ඒකෙන් ඒකිගේ දෙමව්පියන්ට ලොකු හිත් වේදනාවක් ඇති වෙයි කියලා ඒක නිසා උබත් එක්ක අකමැත්තෙන් උනත් ඉන්න බලන්නේ. නමුත් කෙල්ලට ලොකු දුකක් හිතේ තියෙනවා ඒකි උබට කරන අසාධාරණය ගැනත්, ඒක නිසයි ඒකි සමහර වෙලාවට අඩන්නේ. නමුත් කෙල්ල උබට කැමතිත් නෑ ඒක නිසා උබත් එක්ක නෝර්මල් විදියට ඉන්න ඒකිට හිත් දෙන්නේ නෑ. මේ අතරම කෙල්ලට අර කලින් කොල්ලවත් මතක් වෙනවා, නමුත් දෙමව්පියන් ගැන හිතලා ඌට මැසේජ් කරන්නේ නැතුව ඉන්නවා. මේ නිසා කෙල්ලටත් හිතාගන්න බැරුව ඉන්නේ මොකක් කරන්නද කියලා.

    පස්සේ ඒකිගේ දෙමව්පියන් ඇවිත් අවවාද දුන්නම කෙල්ල හිතන්න ඇති උබත් එක්ක අසතුටෙන් උනත් ඉන්න දෙමව්පියන් ගැන හිතලා. කෙල්ල දැන් කරන්නේ රගපෑමක් තමයි. ඒක කරන්නේ ඒකිගේ දෙමව්පියන් ගැන හිතලයි. කෙල්ල උබත් එක්ක පවුල් කයි දැන් ඔය යන විදියට ,උබට දැන් කැමති නැති උනාට කෙල්ල ඉස්සරහට උබට කැමති වෙයි. කෙල්ලව දාලා යන්න එපා. කෙල්ලට දිගටම ආදරේ කරන්න,කෙල්ලට ගහන්න බනින්න, බලෙන් සුකන්න යන්න එපා. කෙල්ල අන්තිමටම උබට සිරාවටම ලව් කරයි. පුලුවන් නම් ළමයෙක් හදපන් එතකොට කෙල්ල උබට තවත් ලං වෙයි. කාලය මේ ප්‍රශ්ණය නිකම්ම විසදයි ඒක නිසා තවත් පොඩ්ඩක් ඉවසලා හිටපන්. උබට ජය

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,240
    1
    4,027
    113
    Moratuwa
    කිරියේ තමන්ගේ මහන්සියෙන් ඉගෙනගෙන, තමන් උපයන මුදලින් ජීවිතය හදාගෙන, විවාහයක් කරගෙන කිසි කෙනෙක්ට බරක් නොවී ඉන්න එවුනුත් ඉන්නවා. .
    තව අම්මගේන් තාත්තගෙන් සල්ලි ඉල්ලන් පැය 24ම කිරියේ, ෆ්බී ඉන්න එවුනුත් ඉන්නවා. .
    ඒ වගේම අම්මගේ තාත්තගේ සල්ලි වලින් ඉගෙනගෙන, එයලා නිසාම ගොඩගිය එවුනුත් ඉන්නවා. .

    ඔතනදි මෙතනට අදාල ඔය කිසි දෙයක් නෙවෙයි. . සමාජ අත්දැකීම තමයි මේ ප්‍රශ්නෙට පිලිතුරක් දෙන්න අවශ්ය වෙන්නේ. .
    මෙතන කවුරුවත් උබට උපදෙස් දුන්නා කියලා ඌට ලැබෙන දෙයක් නෑනේ. . ඌ උපදෙසක් දෙන්නේ උබට ජීවිතය හදාගන්න. . ඌට ලැබෙන්නේ සතුටක් විතරයි. .

    ඉතින් උබ උන් කියන දේවලුත් ඔලුවට අරන්, උබත් හොදට හිතලා හොද තීරනයක් ගනින්. .
    ඔය කාලෙන් කාලෙට ඇවිත් මෙතන පොරවෙන්න දගලන, ඔන්ලයින් පොරවෙන මානසිකත්වේ තියෙන එවුන්ගේ බයිලනම් අහන්න එපා. .
    ඔකුන්ගේ ෆොටෝ එකක් හරි ලීක් වෙයි කියලා ගූ බයේ ඉන්නේ. . ඔයවගේ ගූ හුක%නන්ගේ උපදෙස් ගත්තොත් උබට එල්ලෙන්න තමයි වෙන්නේ. .
    උබ මේ ත්‍රේඩ් එක ෆේක් එකකින් දාපු එක ගොඩක් හොදයි. . ඔරිජිනල් එකෙන් ඔය කතාව කිව්වනම් උබට කිරියේ ඉන්න ලැබෙන්නේ නෑ. .

    උබට ඕනාවටත් වඩා මෙතන හොද උපදෙස් ලැබිලා තියෙනවා. . හිතලා තීරනය කරපන්. . අපි කැපුනා. .
     
    Ne@

    Active member
  • Mar 11, 2011
    609
    81
    28
    Machan I think she is one in a million type of woman.I'm telling because she never gave up her previous love for quite some time even though she married you. It takes guts man. Holding in to her love. I mean that's just amazing thing. After sometime she start getting used to your love. She understood that she cant go back. So now she is trying to make up her mind.

    I will give you few advises. Just do as she likes. If she ask you to go some where go. If she ask you to keep silence. keep silence. If she tries to mingled with you let her do it. We are all humans machan and we can change over the time. I think she is in the process of adopting to you. It takes loads of courage to do so macho. I believed every word she said. Just give her as much time she needs. I mean tell me what is love man. It is about understanding the other person and making compromises at your end to make that special person happy.

    So I wish you all the best and I sure one day you will have one awesome story to tell your grand children. Best of luck macho!

    :yes::yes::yes::yes::yes::yes::yes:

    100% Agree with this machan...
     
    mfdo90

    Well-known member
  • Jan 6, 2009
    1,160
    168

    කියන්න ඕන හැම දෙයක්ම හොන්දටම කියලා තියෙනෙවා .... සුභ පතනවා හැම දේම හොදින් විසදෙන්න කියලා...:yes::yes::yes::yes:
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,223
    15,956
    113
    Colombo
    ෆර්ස්ට් ලව් එක ඕනම කෙල්ලෙක්ට අමතක කරන්න බෑ, දෙන්නා වෙන් වුනා නම් පවුල් ප්‍රශ්ණ නිසා එහෙනම් කෙල්ලට කොහොමත් අමතක කරන්න බෑ තමන්ගේ පළවෙනි කොල්ලව. කොල්ලා බුට් එක තිබ්බා නම්, චීට් කරා නම්, ගහනවා නම් බනිනවා නම්, නොසලකනවා නම්, බඩු කාරයෙක් වගේ නම්, ආදරේ කරේ නැත්නම් වගේ සීන් වෙලා සම්බන්ධය කැඩුනා නම් එහෙනම් කෙල්ලට ඒ කොල්ලව අමතක කරන්න අමාරු නෑ.

    මෙතන සීන් එක වෙලා තියෙන්නේ බන් කෙල්ලට ඒකිගේ ෆර්ස්ට් ලව් එක නැති වෙලා තියෙන්නේ පවුල් ප්‍රශ්ණයක් නිසයි. ඉතින් කෙල්ල උබත් එක්ක ආවත් ඌට තාමත් ලව්. කෙල්ල උබත් එක්ක ඇවිත් තියෙන්නේ ඒකිගේ ගෙදර උන්ගේ උවමනාවටයි. උබව බැදලා තියෙන්නෙත් ඒ උවමනාවටයි. උබට සෙක්ස් කරන්න, ලව් කරන්න ,අල්ලන්න දුන්නේ නැත්තේ කෙල්ල උබට ලව් කරපු නැති නිසයි. උබත් එක්ක එකට හිටියේ දෙමව්පියන්ට දුක දෙන්න බැරි නිසයි.

    ඩිවෝස් වෙන්න කැමති උනේ නැත්තේත් දෙමව්පියන්ට දුක දෙන්න බැරි නිසයි. ඒකි දෙමව්පියන්ට ගොඩක් ආදරේ, ඒක නිසා ඒකිට උවමනා උනේ නෑ ඒ ගොල්ලන්ට දුකක් දෙන්න, මූනේ දැලි ගාන්න.
    ලංකාවේ තාමත් සමහර පවුල් විශ්වාස කරනවා ඩිවෝස් වෙනවා කියන්නේ ලැජ්ජ විය යුතු දෙයක් කියලා. මේ නිසයි පවුල රැකගෙන ගොඩක් උන් ඉන්න දගලන්නේ මොනවා උනත්. කෙල්ල දන්නවා ඒකි ඩිවෝස් උනොත් ඒකෙන් ඒකිගේ දෙමව්පියන්ට ලොකු හිත් වේදනාවක් ඇති වෙයි කියලා ඒක නිසා උබත් එක්ක අකමැත්තෙන් උනත් ඉන්න බලන්නේ. නමුත් කෙල්ලට ලොකු දුකක් හිතේ තියෙනවා ඒකි උබට කරන අසාධාරණය ගැනත්, ඒක නිසයි ඒකි සමහර වෙලාවට අඩන්නේ. නමුත් කෙල්ල උබට කැමතිත් නෑ ඒක නිසා උබත් එක්ක නෝර්මල් විදියට ඉන්න ඒකිට හිත් දෙන්නේ නෑ. මේ අතරම කෙල්ලට අර කලින් කොල්ලවත් මතක් වෙනවා, නමුත් දෙමව්පියන් ගැන හිතලා ඌට මැසේජ් කරන්නේ නැතුව ඉන්නවා. මේ නිසා කෙල්ලටත් හිතාගන්න බැරුව ඉන්නේ මොකක් කරන්නද කියලා.

    පස්සේ ඒකිගේ දෙමව්පියන් ඇවිත් අවවාද දුන්නම කෙල්ල හිතන්න ඇති උබත් එක්ක අසතුටෙන් උනත් ඉන්න දෙමව්පියන් ගැන හිතලා. කෙල්ල දැන් කරන්නේ රගපෑමක් තමයි. ඒක කරන්නේ ඒකිගේ දෙමව්පියන් ගැන හිතලයි. කෙල්ල උබත් එක්ක පවුල් කයි දැන් ඔය යන විදියට ,උබට දැන් කැමති නැති උනාට කෙල්ල ඉස්සරහට උබට කැමති වෙයි. කෙල්ලව දාලා යන්න එපා. කෙල්ලට දිගටම ආදරේ කරන්න,කෙල්ලට ගහන්න බනින්න, බලෙන් සුකන්න යන්න එපා. කෙල්ල අන්තිමටම උබට සිරාවටම ලව් කරයි. පුලුවන් නම් ළමයෙක් හදපන් එතකොට කෙල්ල උබට තවත් ලං වෙයි. කාලය මේ ප්‍රශ්ණය නිකම්ම විසදයි ඒක නිසා තවත් පොඩ්ඩක් ඉවසලා හිටපන්. උබට ජය

    උඹේ කතාවට මමත් එකගයි
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    Machan I think she is one in a million type of woman.I'm telling because she never gave up her previous love for quite some time even though she married you. It takes guts man. Holding in to her love. I mean that's just amazing thing. After sometime she start getting used to your love. She understood that she cant go back. So now she is trying to make up her mind.

    I will give you few advises. Just do as she likes. If she ask you to go some where go. If she ask you to keep silence. keep silence. If she tries to mingled with you let her do it. We are all humans machan and we can change over the time. I think she is in the process of adopting to you. It takes loads of courage to do so macho. I believed every word she said. Just give her as much time she needs. I mean tell me what is love man. It is about understanding the other person and making compromises at your end to make that special person happy.

    So I wish you all the best and I sure one day you will have one awesome story to tell your grand children. Best of luck macho!
    Matath hithenne mekama thamay:yes:
    Eyaata dan oyaa ekka jeevithe issarahata aran yanna ona kamak thiyena paatay :) Hamadema hondin visandenna kiyala wish karanava :D