Machan maara awlaka man inne

chethana kalan

Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    නියම පිරිමියෙක් වගේ ඉවසන් පවුල මෙච්චර කලක් රැකගෙන ආපු උබට මචන් මම සැහෙන්න ගරු කරනව මුලින්ම...
    මෙච්චර කලක් මෙච්චර දෙයක් ඉවසපු උබ තව ටික කලක් ඉවසල ඉදපන් මචන්.. ඕව මචන් ගිය ආත්මවල කරපු පව්.. නිතරම වයිෆ් එක්ක පන්සල් ගිහින් බොදිපුජා තියන්න.. තව ටික දවසකින් ඔය ඔක්කොම හරියයි මචන්

    උබේ ඉවසීමට මම හිස නමා උබට ආචාර කරනව....


    සිරාවට බං !! මාත් පිලිගන්නවා ! මූ චීත්තයක් නෙවෙයි !

    අඩෝ උබ ඒකි එක්ක හොදින් හිටහන් බං. ඉස්සෙල්ලම උබල ලව් කරහන් කල් අරන්. දෙන්නට දෙන්න තේරුම් ගනින්. හරි බාසවෙන් කියනවනම් ලව් කරහන්. ඒකට කාලයක් ඕනි.. ඒ වගෙම උබල දෙන්නට තැන තැන ඇවිදින්න හොටෙල්ස් වල ඩිනර් ගන්න ට්‍රිප් යන්න ෆිල්ම් බලන්න වගේ දේවල් කරන්න වෙයි. මල් කඩල කඩලා හොදට දෙන්නට දෙන්න තේරුම් ගනින්.. කැමති අකමැති දේවල් දැනගනින්.. අතතීතයේ ඔක්කොම දැනගනින් මොකද කෙනෙක් අතීතයට මූණ දීපු හැටි හරි වැදගත් වෙනවා ඒ මනුස්සයා එක්ක ජීවත් වෙනකොට.. ඒතකොට ලේසි.. උදාහරනෙකට.."මෙයාට මං මේහෙම කීවොත් / කරොත් අනිවා අවුල් යනවා ඒක නිසා මෙහෙම කරනවා" ඔය වගෙ idea ගන්න හැකි..අපි හැම එකාටම අතීතයෙ රස ක්අතා තියේ නේ කියන්න :D හැබැයි මතක තියගනින්. සෙක්ස් නං හදිසියෙ බලෙන් කරන්න එපා.. ඒක ඉබෙම වෙයි.
     

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    යකෝ අදුරගෙන මාස තුනෙන් කසාද බදින්නේ ගෑනියෙක් හොයාගන්න බෑරිවෙයි කියලා බය අමන පොන්නයෝ. කසාද බදින්න කලින් අඩු ගානේ අවුරුද්දක්වත් ලවු කරපන්. සෙක්ස් කරපන් (ඈතුලේ බෑරිනම් පිට ) එහෙම කරානම් අද උබට ඕක වෙන්නේ නෑ.

    කෑඩිච්ච වීදුරු හදන්න බෑ පුතේ. ඩිවෝස් වෙයන්.
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Eki parana dewal amathaka karala aith unbata lv karanna patan gena kiyala mata nam hithenne bn

    mama nam kiyanne wadiya dan oya gana hithanna epa
    wife ta aththatama adare karapan
    (mage mathaya meka bn)

    ela

    Budusaranai! :) :)
     

    KosAtaya

    Member
    Jan 9, 2016
    625
    23
    0
    දෙන්න වදන් නෑ බං :) උබ හොද එකෙක් බව පේනව.. good luck
     

    win7dot

    Active member
  • Apr 7, 2011
    397
    58
    28
    ado ubanan sira dial ekak ban...ubata anan mann hithena eka sadaranai...tkk thava iwasapn..aulak venne na oka bn...good luck.. kella hoda kellek kyla hithapan
     

    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,817
    563
    113
    Hole
    මම බැඳලා නම් නැහැ. එත් විශ්වාස කරපන් මම දන්නවා. :rofl:. ඕකෙන් ප්‍රශ්න විසදන්න හිතාගෙන තමා හොයන්නේ. එත් දැනගන්න ඕනේ නැති දේවල් බැරි වෙලාවත් දැන ගත්තොත් අරූට වයසින් මොරනකම් ඕක මතක් වෙයි දකින ගානේ අරකිව. බරපතල සිද්දි වෙන්න ඕනේ නැහැ බන්. උන් දෙන්න මෙච්චර ලවෙන් හිටියා අරකයි මේකයි කියනකොට අනිවා අවුල් යයි. ඕව මේවා අරකිගෙන් ඇහුවොත් තවත් සිද්දි දිග්ගස්සෙයි. හොදම දේ දේවල් හරි යාගෙන එනවා නම් ඒ විදිහට හැඩ ගැහෙන එක. කසාදයක් කියන්නේ සරල සිද්ධියක් නෙමෙයිනේ බන්. ජිවිතේ එන අලුත් ප්‍රශ්න මදිවටද අලුතින් හද ගන්නේ. :D

    මට තියෙන ලෝක ප්‍රශ්නයක් තමයි..මේ හුත්තියෝ ඔක්කම ආදරේටයි කියල ඔක්කොම හංගගෙන ඉදල පස්සේ කොල්ල වෙන විදියකින් එක දැනගත්තම කොල්ලෝ කොහොමත් සැකෙන් බලනවා කියල..කොල්ලෝ සාමාන්යෙන් මොන දේ උනත් මුලදීම කියල ඉන්න කෙල්ලොන්ට ආදරේ කරනවා වැඩියි.!!!!එක තේරුම් ගන්න බැහැ මේ වෙසියෝන්ට
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    යකෝ අදුරගෙන මාස තුනෙන් කසාද බදින්නේ ගෑනියෙක් හොයාගන්න බෑරිවෙයි කියලා බය අමන පොන්නයෝ. කසාද බදින්න කලින් අඩු ගානේ අවුරුද්දක්වත් ලවු කරපන්. සෙක්ස් කරපන් (ඈතුලේ බෑරිනම් පිට ) එහෙම කරානම් අද උබට ඕක වෙන්නේ නෑ.

    කෑඩිච්ච වීදුරු හදන්න බෑ පුතේ. ඩිවෝස් වෙයන්.


    :baffled:
     

    pmgrox

    Junior member
  • Jul 8, 2007
    61
    3
    8
    Kella wamane dapu eka poddak sakai. Eka poddak balapan. A widihe prashnayak nattan okkoma amathaka karala sathutin idapan wife ekka.
     

    udaragun

    Well-known member
  • Jul 27, 2010
    1,546
    115
    63
    patta iwassemak ne brooo,,, but meetaren weda karapan ,,,,,,, neththam gani oluwe naginna eiiii,,,,,,,,,,,,,,ubata awu wage nam gym ekata gihin set eka dapan ,,,,,,,,, gym karana eka hodata study karala full bahala karapan ,,,,, bokken bodybuilding karapannnnn,,
     

    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,625
    522
    113
    ලන්ඩන් වත්ත
    patta iwassemak ne brooo,,, but meetaren weda karapan ,,,,,,, neththam gani oluwe naginna eiiii,,,,,,,,,,,,,,ubata awu wage nam gym ekata gihin set eka dapan ,,,,,,,,, gym karana eka hodata study karala full bahala karapan ,,,,, bokken bodybuilding karapannnnn,,
    :oo::oo: එකෙන් කොහොමද බන් ප්‍ර්ශෙනෙ විසදෙන්නෙ? නොදන්න කමට අහන්නෙ
     

    udaragun

    Well-known member
  • Jul 27, 2010
    1,546
    115
    63
    :oo::oo: එකෙන් කොහොමද බන් ප්‍ර්ශෙනෙ විසදෙන්නෙ? නොදන්න කමට අහන්නෙ

    If you addict to hard gym workouts ,, your addiction is low to drugs, alcohols and your suffering also become diminish
     

    B00thaya

    Member
    Sep 1, 2015
    31
    5
    0
    ගොඩක් වෙලාවට එලකිරි එකේ ReadOnly member කෙනෙක් මම.
    මම වෙන එකක් search කරද්දි මේ thread එක හෙන අහම්බෙන් සෙට් උනේ.
    දැක්ක ගමන්ම මට හිතුනෙ මේ මොන විකාරයක්ද කියල හෑල්ලක් වගේ දැක්කම.
    ඔන්න ඔහේ පොඩ්ඩක් කියවලා බැලුවා
    ටිකක් කියවද්දි හිතුන හෙන බොරුවක් කියල
    තව ටිකක් කියවද්දි නවත්ත ගන්න බැරි උනා.
    ඔක්කොම කියවලා ඉවර උනාම මට මාර අවුල්.
    Film 1k හරි නවකතාවක් හරිනම් බොරුනෙ කියල හිත හදා ගන්න තිබුන. දැන් මේක අත්ත කියල දැනගෙන ඊට පස්සෙ මොකද උනේ කියල දැනගන්නකන් ඉවසුමක් නෑ.
    ඒක නිසාම මම මගේ පරණ එලකිරි account එකත් reset කරගෙන මේ post එක දාන්නෙ.

    මම අද කියෙව්වට මේකට අවුරුදු 1 1/2ක් විතර වෙනවනෙ.
    අද වෙනතුරුත් මූ ආයෙ reply දැම්මෙ නැත්තෙ දිවි නහ ගත්තවත්තද :no:
    මොන ලෝකෙන් හරි log වෙලා ඔක්කොම හොදින් සිද්ද උනා කියල කියපන් දෙයියො :angry: