බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,082
    3,515
    113
    Inside Your Laptop ;)
    SINGER එකෙන් ගෙවන්න ගන්න පුළුවන්. මාසේටක තුන්දහස් ගානක් වගේ යන්නේ. අපේ පුතණ්ඩිය එකක් එයාගේ කාමරේට හයි කොර හැත්ත.

    :oo: වගකීමෙන්ද මාමේ කියන්නේ ඕක ඉන්වර්ටර් කියලා....?? සිංගර් එකට මේ දැනුත් කතා කරලා ඇහුවා.... 9000 නම් ඉන්වර්ටර් මොඩල් එකක් නෑ.... 12000 නම් තියෙනවා කිව්වා...... :yes: ඒක එකයි ගානක්..... එච්චර ණය වෙන්න බෑ..... මොකද ඕක දවස් 365 ම දාගෙන ඉන්න නෙවේ නේ..... :no: සිංගර් එකේ 9000 එකත් 76යි ගානක් කිව්වා.... එහෙම බලද්දි දම් රෝ එකේ ඉනෝවෙක්ස් එකට යන එක ලාභයි වගේ.... :dull:
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    :oo: වගකීමෙන්ද මාමේ කියන්නේ ඕක ඉන්වර්ටර් කියලා....?? සිංගර් එකට මේ දැනුත් කතා කරලා ඇහුවා.... 9000 නම් ඉන්වර්ටර් මොඩල් එකක් නෑ.... 12000 නම් තියෙනවා කිව්වා...... :yes: ඒක එකයි ගානක්..... එච්චර ණය වෙන්න බෑ..... මොකද ඕක දවස් 365 ම දාගෙන ඉන්න නෙවේ නේ..... :no: සිංගර් එකේ 9000 එකත් 76යි ගානක් කිව්වා.... එහෙම බලද්දි දම් රෝ එකේ ඉනෝවෙක්ස් එකට යන එක ලාභයි වගේ.... :dull:

    ow. 9000 BTU invertor na. tiyenne 12000n uda. :)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඉන්වර්ටර් ගන්නවා නම් පැනසොනික් ගන්නා ලෙස මාගේ මිත්‍රයා උපදෙස් දෙයි!
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,515
    113
    Inside Your Laptop ;)
    මමත් දම්රෝ එකේ එකක් බැලුව. 9000btu එකක්. කරන්ට් බිල උනිට් කීයක්වගේ වැඩිවෙයිද.:baffled: දවල්ට ඔනි නෑ. රෑට දුකක් නැතිව නිදාගන්න ඔනි. රස්නෙ වැඩි නිසා පොඩ්ඩි නිදියන්නෙම නෑ, ෆෑන් එකට කැස්ස එනව.
    oka 10' x 11' vage kaamarekata athida.

    :oo: 18000 BTU එකට ශොප් එකේ බිල 7500ට කිට්ටුව එන්නේ.....
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    :oo: වගකීමෙන්ද මාමේ කියන්නේ ඕක ඉන්වර්ටර් කියලා....?? සිංගර් එකට මේ දැනුත් කතා කරලා ඇහුවා.... 9000 නම් ඉන්වර්ටර් මොඩල් එකක් නෑ.... 12000 නම් තියෙනවා කිව්වා...... :yes: ඒක එකයි ගානක්..... එච්චර ණය වෙන්න බෑ..... මොකද ඕක දවස් 365 ම දාගෙන ඉන්න නෙවේ නේ..... :no: සිංගර් එකේ 9000 එකත් 76යි ගානක් කිව්වා.... එහෙම බලද්දි දම් රෝ එකේ ඉනෝවෙක්ස් එකට යන එක ලාභයි වගේ.... :dull:

    12000 BTU එකක් හයි කලේ. ගණන් එක වෙන්න පුළුවන් හැබැයි ඉන්ස්ටෝල්මන්ට් හින්ද එක පාරම මුළු මුදලම යට කොරන්න ඕනේ නැහැ.
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    යකෝ මේක විදලා තියෙන දුර... අද එකෙක්වත් වැඩ කරලා නැද්ද.. :baffled:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මගුලක් කතා කරනවා. AC එක පස්සේ ගනින්. ඉස්සෙල්ල බර්ත්ඩේ පාටිය ගම්මු. සේටමොලත් නැති එකේ එකවත් මරන් කමු. අදයි හෙටයි අනිද්දයි මම ෆ්‍රී. AC එකක් පිටින් දාල බර්ත්ඩේ බෝය් හින්සිරුවේ ට්‍රැක් මාරු කරනවා
    හෙට සෙට්වෙනව නම් මමත් එනව.
    හෙට උපන්දිනේ සමරමු.:P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,515
    113
    Inside Your Laptop ;)
    මොකක්ද බන් ඔය ඉන්වර්ටර් එකෙන් කරන්නෙ.:oo:
    උඹේ කඩේ AC එක ගැන නම් දන්නෝද්නිති.:P
    ඈතින් කස්ටෙක් එනකොට ඔන්කරන AC:baffled::rofl:

    :oo: ඉන්වර්ටර් එකෙන් කෙරෙන්නේ විදුලිය පිරිමහින එක..... ඒ මගුලේ මොකක්ද ටෙක්නොලොජියක් තියේ අවුට්ඩෝ එක අඩුවෙන් වැඩ කරවන.....

    :frown::frown:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,515
    113
    Inside Your Laptop ;)
    මගුලක් කතා කරනවා. AC එක පස්සේ ගනින්. ඉස්සෙල්ල බර්ත්ඩේ පාටිය ගම්මු. සේටමොලත් නැති එකේ එකවත් මරන් කමු. අදයි හෙටයි අනිද්දයි මම ෆ්‍රී. AC එකක් පිටින් දාල බර්ත්ඩේ බෝය් හින්සිරුවේ ට්‍රැක් මාරු කරනවා

    :yes: :yes: හවසට දතාව අල්ලගෙන බෝතලයක් කඩනවදෝ....?? :P:P
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    :oo: 9000BTU Invertor AC නෑ නේ මාමේ හොයාගන්න.... :( එපා වෙලා ඉන්නේ මේ ටිකේ..... කස්ටමර් විසිට් බයික් එකේ ඇද්දහම ඉහෙන් කනෙන් දාඩිය නාගෙන එන්නේ.... ශොප් එක කූල් පිට තියෙන නිසා හොදා...... රෑට ගෙදර ගියහම නින්දක් නෑ..... සැරෙන් සැරේ ඇහැරෙනවා දාඩිය නාලා..... :(

    කොන්ක්‍රීට් කෑලෙකද මාමේ ඉන්නේ ??:dull::dull:
     
    Last edited:

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අඩේ නියම මාතෘකාවක්නේ.. මමත් මේ ටිකේ ඒ.සී එකක් සෙට් කරගන්න කියලා හිත හිත ඉන්නවා... :)
     
    Status
    Not open for further replies.