මොකක්ද බන් ඔය ඉන්වර්ටර් එකෙන් කරන්නෙ.
උඹේ කඩේ AC එක ගැන නම් දන්නෝද්නිති.
ඈතින් කස්ටෙක් එනකොට ඔන්කරන AC![]()

මොකක්ද බන් ඔය ඉන්වර්ටර් එකෙන් කරන්නෙ.
උඹේ කඩේ AC එක ගැන නම් දන්නෝද්නිති.
ඈතින් කස්ටෙක් එනකොට ඔන්කරන AC![]()

SINGER එකෙන් ගෙවන්න ගන්න පුළුවන්. මාසේටක තුන්දහස් ගානක් වගේ යන්නේ. අපේ පුතණ්ඩිය එකක් එයාගේ කාමරේට හයි කොර හැත්ත.
වගකීමෙන්ද මාමේ කියන්නේ ඕක ඉන්වර්ටර් කියලා....?? සිංගර් එකට මේ දැනුත් කතා කරලා ඇහුවා.... 9000 නම් ඉන්වර්ටර් මොඩල් එකක් නෑ.... 12000 නම් තියෙනවා කිව්වා......
ඒක එකයි ගානක්..... එච්චර ණය වෙන්න බෑ..... මොකද ඕක දවස් 365 ම දාගෙන ඉන්න නෙවේ නේ.....
සිංගර් එකේ 9000 එකත් 76යි ගානක් කිව්වා.... එහෙම බලද්දි දම් රෝ එකේ ඉනෝවෙක්ස් එකට යන එක ලාභයි වගේ.... 

![]()

මමත් දම්රෝ එකේ එකක් බැලුව. 9000btu එකක්. කරන්ට් බිල උනිට් කීයක්වගේ වැඩිවෙයිද.දවල්ට ඔනි නෑ. රෑට දුකක් නැතිව නිදාගන්න ඔනි. රස්නෙ වැඩි නිසා පොඩ්ඩි නිදියන්නෙම නෑ, ෆෑන් එකට කැස්ස එනව.
oka 10' x 11' vage kaamarekata athida.
18000 BTU එකට ශොප් එකේ බිල 7500ට කිට්ටුව එන්නේ.....වගකීමෙන්ද මාමේ කියන්නේ ඕක ඉන්වර්ටර් කියලා....?? සිංගර් එකට මේ දැනුත් කතා කරලා ඇහුවා.... 9000 නම් ඉන්වර්ටර් මොඩල් එකක් නෑ.... 12000 නම් තියෙනවා කිව්වා......
ඒක එකයි ගානක්..... එච්චර ණය වෙන්න බෑ..... මොකද ඕක දවස් 365 ම දාගෙන ඉන්න නෙවේ නේ.....
සිංගර් එකේ 9000 එකත් 76යි ගානක් කිව්වා.... එහෙම බලද්දි දම් රෝ එකේ ඉනෝවෙක්ස් එකට යන එක ලාභයි වගේ....
![]()

ow. 9000 BTU invertor na. tiyenne 12000n uda.![]()
Panasonic තිබේ ඉන්වර්ටර් 10000BTU @ Damro.... ලක්ෂේ පැනලා ගාන.... 
හෙට සෙට්වෙනව නම් මමත් එනව.මගුලක් කතා කරනවා. AC එක පස්සේ ගනින්. ඉස්සෙල්ල බර්ත්ඩේ පාටිය ගම්මු. සේටමොලත් නැති එකේ එකවත් මරන් කමු. අදයි හෙටයි අනිද්දයි මම ෆ්‍රී. AC එකක් පිටින් දාල බර්ත්ඩේ බෝය් හින්සිරුවේ ට්‍රැක් මාරු කරනවා

මොකක්ද බන් ඔය ඉන්වර්ටර් එකෙන් කරන්නෙ.
උඹේ කඩේ AC එක ගැන නම් දන්නෝද්නිති.
ඈතින් කස්ටෙක් එනකොට ඔන්කරන AC![]()
ඉන්වර්ටර් එකෙන් කෙරෙන්නේ විදුලිය පිරිමහින එක..... ඒ මගුලේ මොකක්ද ටෙක්නොලොජියක් තියේ අවුට්ඩෝ එක අඩුවෙන් වැඩ කරවන..... 

මගුලක් කතා කරනවා. AC එක පස්සේ ගනින්. ඉස්සෙල්ල බර්ත්ඩේ පාටිය ගම්මු. සේටමොලත් නැති එකේ එකවත් මරන් කමු. අදයි හෙටයි අනිද්දයි මම ෆ්‍රී. AC එකක් පිටින් දාල බර්ත්ඩේ බෝය් හින්සිරුවේ ට්‍රැක් මාරු කරනවා
හවසට දතාව අල්ලගෙන බෝතලයක් කඩනවදෝ....?? 

9000BTU Invertor AC නෑ නේ මාමේ හොයාගන්න....
එපා වෙලා ඉන්නේ මේ ටිකේ..... කස්ටමර් විසිට් බයික් එකේ ඇද්දහම ඉහෙන් කනෙන් දාඩිය නාගෙන එන්නේ.... ශොප් එක කූල් පිට තියෙන නිසා හොදා...... රෑට ගෙදර ගියහම නින්දක් නෑ..... සැරෙන් සැරේ ඇහැරෙනවා දාඩිය නාලා.....
![]()

ඉනෝවෙක්ස් තමයි බැලුවේ.
15% gana ahanna oni.![]()
අහලා බලන්න..... මම නම් ක්‍රෙඩිට් කාඩ් එකට ගෙවන්න ගන්න බැලුවේ..... 
හෙට සෙට්වෙනව නම් මමත් එනව.
හෙට උපන්දිනේ සමරමු.![]()
පොඩි එකා එක්ක ආවේ නැද්ද...??mamath...අහලා බලන්න..... මම නම් ක්‍රෙඩිට් කාඩ් එකට ගෙවන්න ගන්න බැලුවේ.....
![]()