AC walata calculater ekak menna..harida danne na...
http://www.singersl.lk/contents/ind...AirConditioners&LinkCategotyID=Help+&+Support
තෝ එනවද අනිද්දට? මට කියපං එනවද නැද්ද කියලා.. වස්තරේ..

AC walata calculater ekak menna..harida danne na...
http://www.singersl.lk/contents/ind...AirConditioners&LinkCategotyID=Help+&+Support

එඒක ඉන්වර්ටර් නෙවෙයි.....ක්ලිනික් එකේ AUX එක ඉන්වර්ටර් නෙමෙයිද? මට කරන්ට් එක අඩුවෙන්ම යන එකක් ඕනේ..

api kattiyama set unoth aduvata gnna puluvan veyi neda ekathankin....

වයින් බෝතලේ විත් කර්ටසී ඔෆ් සන්_බෝයි.......තෝ එනවද අනිද්දට? මට කියපං එනවද නැද්ද කියලා.. වස්තරේ..![]()
ඩිස්කවුන්ට් නැත.ගුඩ් අයිඩියාර්..
කිඹුල් මාමිගේ AUX එක මට හිතට ඇල්ලුවා. ඒකට ලොකු ඩිස්කවුන්ට් එකකුත් ගන්න පුළුවන් නේහ්
ඒක ඉන්වර්ටර් නම් 12000 ඒවා ගමු. 9000 ලොවෙත් මදි..

කට්ටිය අද හොරාට සෙට් උනොත් තනි නූලට බඩ යන්න ඔනෙ හෙට එලි වෙනකම්

[FONT="]හාවි[/FONT] [FONT="]එකේ[/FONT] [FONT="]සෙට්[/FONT] [FONT="]වෙච්චි[/FONT] [FONT="]වෙලාවෙ[/FONT] [FONT="]ගත්ත[/FONT] [FONT="]පින්තූර[/FONT] [FONT="]කිහිපයක්[/FONT]. [FONT="]මෙම[/FONT] [FONT="]දුම්[/FONT] [FONT="]රිය[/FONT] [FONT="]ප්[/FONT][FONT="]රමාද[/FONT] [FONT="]වී[/FONT] [FONT="]ධාවනය[/FONT] [FONT="]වන[/FONT] [FONT="]බව[/FONT] [FONT="]මගීන්[/FONT] [FONT="]කරුණාවෙන්[/FONT] [FONT="]සලකන්න[/FONT].

එඒක ඉන්වර්ටර් නෙවෙයි.....
ඉන්වර්ටර් අවම එන්නේ 10000බීටීයූ. ඒකත් ලක්ෂෙ පනිනවා ගාන. අනික ඉන්වර්ටර් හොද අඩුම තරමේ පැය 12+ වැඩ කරන ඒසී වලට කියලයි කියන්නේ. තව ඉන්වර්ටර් ඒසී වල ස්පෙයාර් පාර්ට්ස් අස්ප ගනන්.....
හීල කෑම ඇරඹිලා වගේ.......![]()

වයින් බෝතලේ විත් කර්ටසී ඔෆ් සන්_බෝයි.......
ඕක දීල මං හිතන්නේ භද්‍ර කල්පයකටත් ටිකක් කල්...


කියව!බෙස්ට් බිෆෝර් ඩේට් එක තිබුනේ 2016 මාර්තු.. ඒ උනාට පරණ වෙන්න වෙන්න බඩු හොඳ නේ..
ලා හයි එක තිබුනා. මස්සිනාව ගෙන්නගෙන ඌත් එක්ක බයික් එකේ ගෙදර ගියා. කාර් එක ගන්න යන්න කම්මැලි නිසා ආයේ..
කිඹුලයියේ.. වෛද්‍ය උපදේශයක් අවශ්‍යයි..![]()
කියව!
පීඇම්
එහෙම වෙයි....එහෙම උන්නෑනේ..![]()


ගුඩ් මෝර්නිං බේබදු කොකටුවෙනි....
ඊයේ කිඹුල් මාමිගේ උපන්දිනය නේහ්..
මේ අවුරුදු 29ක ජිවිත කාලයේ (29 තමා යකෝ. 86 උපන්නේ) බීපු රසම පළතුරු වයින් එක ඊයේ බීවා..
![]()
ප.ලි.
බෑඩ් මිස් බඩෝ....![]()

එහෙම වෙයි....
අද උබ ට්‍රැෆික් එකේ ඉන්නකොට කොහොමද එක පාරටම සෙට් උනොත් ආතල් නෙහ්![]()
