හේ හේ කියපන් මොකක්ද දාන බැට් එක..උබට ෆොටෝ එකක් ගහල එවනම මම![]()
මෙතන දෙයක් කියන්න තියනවා. බය වෙනවද නොවෙනවද කියන එක අදාල නැහැ. නමුත් ඔයා කවුරුන් විසින් හෝ මා ගැන සහ මගේ පාසැල ගැන කියා තිබුණු නිසාත්, ඔයාගේ පුතනුවන් එහි 6 වන ශ්‍රේණියට ඇතුලත් කල නිසාත්, මා අමතා යම් උපකාරයක් ඉල්ලා සිටියා.
මා නොපමාව ඒ ගැන යොමුවී එම ශ්රේනියේම දරුවන් සිටිනා අප බැචාලා කෙනක් සොයා අවශ්‍ය උපකාරය මට හැකි අයුරින් ඉටු කලෙමි. ඒ එක්කම ඔබත් සමග විනාඩි 50ක් පමණ දුරකථන සංවාදයක් කර පාසලේ කටයුතු ගැන හදින්වීමක් කලෙමි.
මෙතන මම දිගද පළලද, උසද කොටද නැත්නම් මහතද කෙට්ටුද යන්න අදාළ නැත. මා බැලුවේ ම හට ඔබගේ පුතනුවන්ට පාසලේ තවත් යාලු මිත්‍රාදීන් පිරිසක් සොයා දීමටයි. එය කිරීමට බිග්මැච් එක කදිම තෝතැන්නකි. එකයි මැච් එකට එනවා නම් මාව මුණගැහෙන්න කියා පවසුයේ.
අප පාසලේ මට කල නොහැක්කක් නොහැක.
තීරණය ඔබ අතේ.

දරුවන්ගේ අනාගතයත් එක්ක මම විහිලු කරන්නේ නැහැ

අනේ මන්දා මාමේ ඔයා නම්..... 

oya badata kiyala wadak na ban, call karama ha man bota balala kiyannam kiyanawa, eeta passe saddayak nabus bada. man podi second hand PC ekak gana ahuwa heta call karannam kiyanawa, eeta passe missing
![]()
අඩෝ උඹේ ෆේක් මාට්ටු ඈ.....!! 
පල.. ඔරං ඔටං
මම හෙලිකොට්ටොරුවායි ගලායි එක්ක තනියම බොනවා. මට ඕන්නැති සෙටමෝලක් නෑ. බීලා අර ඇලට හුජ්ජ කරනවා 03 දෙනාම ඇවිල්ලා
ඇලට හුජ්ජ කරලා අහවල් එක කිඹුලා කයි......!!ඇලට හුජ්ජ කරලා අහවල් එක කිඹුලා කයි......!!

tho man kawru kiyalada hithan inne ahඅඩෝ උඹේ ෆේක් මාට්ටු ඈ.....!!
![]()
mata fake na bolaඇලට හුජ්ජ කරලා අහවල් එක කිඹුලා කයි......!!

කිඹුලො කොහෙද? එහෙ ඉන්නෙ හූනෙක්.![]()
අනේ මේ මාමේ.... ඕන් මම නෑ.... බොරැල්ලේ කිව්වා.... දැන් ආවහම මෙතන හතර අතට සිංහලෙන් වනයි .....!! 

අනේ මේ මාමේ.... ඕන් මම නෑ.... බොරැල්ලේ කිව්වා.... දැන් ආවහම මෙතන හතර අතට සිංහලෙන් වනයි .....!!
![]()
එච්චර දුරට දන්නේ නැහැ. ප්‍රෙස් එකට 2ක් හයි කළා. ඔරිගීනල් නැෂනල් එකකුයි සංයෝ එකකුයි. මෙෂින් ඔක්කොම එක්ක ලයිට් බිල මාසෙකට 75000/- ක් විතර ගෙවනවා

75k ??? 
75k ???
![]()

අනිවා බීල ඇලට චූ පාරක් අල්ලනවම තමා..පල.. ඔරං ඔටං
මම හෙලිකොට්ටොරුවායි ගලායි එක්ක තනියම බොනවා. මට ඕන්නැති සෙටමෝලක් නෑ. බීලා අර ඇලට හුජ්ජ කරනවා 03 දෙනාම ඇවිල්ලා

oya badata kiyala wadak na ban, call karama ha man bota balala kiyannam kiyanawa, eeta passe saddayak nabus bada. man podi second hand PC ekak gana ahuwa heta call karannam kiyanawa, eeta passe missing
![]()

අනිවා බීල ඇලට චූ පාරක් අල්ලනවම තමා..
හතර වටේ ඉන්න බල්ලෝ ටිකකුත් එක්කන් ඇවිත් කිබුලට පේන්න කන්න දෙන්න ඕනේ![]()

බෑ බෑ ඇවිත් උබ ඒක විතරක් බලල යන්නේ නැහැනේ...ඇවිත් බලන්න ඕනේ.. බියර් එකක් ඔට්ටුයි.. හැබැයි මම ඇවිත් බලනවා

බෑ බෑ ඇවිත් උබ ඒක විතරක් බලල යන්නේ නැහැනේ...
උබ කියන ඕනම විදියකට ෆොටෝ එකක් ගහල එවන්නම්...
මොකෝ කියන්නේ....
බියර් දෙකක් ඔට්ටුයි![]()