බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හේ හේ කියපන් මොකක්ද දාන බැට් එක..උබට ෆොටෝ එකක් ගහල එවනම මම:lol:

    ඇවිත් බලන්න ඕනේ.. බියර් එකක් ඔට්ටුයි.. හැබැයි මම ඇවිත් බලනවා
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මෙතන දෙයක් කියන්න තියනවා. බය වෙනවද නොවෙනවද කියන එක අදාල නැහැ. නමුත් ඔයා කවුරුන් විසින් හෝ මා ගැන සහ මගේ පාසැල ගැන කියා තිබුණු නිසාත්, ඔයාගේ පුතනුවන් එහි 6 වන ශ්‍රේණියට ඇතුලත් කල නිසාත්, මා අමතා යම් උපකාරයක් ඉල්ලා සිටියා.

    මා නොපමාව ඒ ගැන යොමුවී එම ශ්‍රේනියේම දරුවන් සිටිනා අප බැචාලා කෙනක් සොයා අවශ්‍ය උපකාරය මට හැකි අයුරින් ඉටු කලෙමි. ඒ එක්කම ඔබත් සමග විනාඩි 50ක් පමණ දුරකථන සංවාදයක් කර පාසලේ කටයුතු ගැන හදින්වීමක් කලෙමි.

    මෙතන මම දිගද පළලද, උසද කොටද නැත්නම් මහතද කෙට්ටුද යන්න අදාළ නැත. මා බැලුවේ ම හට ඔබගේ පුතනුවන්ට පාසලේ තවත් යාලු මිත්‍රාදීන් පිරිසක් සොයා දීමටයි. එය කිරීමට බිග්මැච් එක කදිම තෝතැන්නකි. එකයි මැච් එකට එනවා නම් මාව මුණගැහෙන්න කියා පවසුයේ.

    අප පාසලේ මට කල නොහැක්කක් නොහැක.

    තීරණය ඔබ අතේ.

    :eek:
    මේ කුමන "ප" යන්නක්ද??
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,517
    113
    Inside Your Laptop ;)
    පල.. ඔරං ඔටං :growl:
    මම හෙලිකොට්ටොරුවායි ගලායි එක්ක තනියම බොනවා. මට ඕන්නැති සෙටමෝලක් නෑ. බීලා අර ඇලට හුජ්ජ කරනවා 03 දෙනාම ඇවිල්ලා

    :lol: ඇලට හුජ්ජ කරලා අහවල් එක කිඹුලා කයි......!!
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :lol: ඇලට හුජ්ජ කරලා අහවල් එක කිඹුලා කයි......!!

    :baffled:
    මට එදා විහාර මාවතේ පැය ගානක් උපාසක එක්ක රෑ 12ට විතර වාහනේ නවත්තගෙන හිටියා කීවම තේරුනා මොකක් හරි ඇති කියලා.
    ඔන්න.. මම නෙමෙයි කීවේ. උඹයි කීවේ.
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :shocked: අනේ මේ මාමේ.... ඕන් මම නෑ.... බොරැල්ලේ කිව්වා.... දැන් ආවහම මෙතන හතර අතට සිංහලෙන් වනයි .....!! :dull::dull:

    අර දත් ගලෝන හාන්සි පුටුව උඩ නැගලා අමතයි..

    රෑ වෙනකන් ඇරලා තියෙන හන්දියක් හන්දියක් ගානේ, කීල්ස් එකක් කීල්ස් එකක් ගානේ තියෙන NTB Bank account එකකට සල්ලි දාන්න කීවම Com Bank නැද්ද කියලා අහන පිස්සෝ ඉන්න රටක් මේක.
    දැං විදියි ඇවිල්ලා.
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    එච්චර දුරට දන්නේ නැහැ. ප්‍රෙස් එකට 2ක් හයි කළා. ඔරිගීනල් නැෂනල් එකකුයි සංයෝ එකකුයි. මෙෂින් ඔක්කොම එක්ක ලයිට් බිල මාසෙකට 75000/- ක් විතර ගෙවනවා
    :baffled::baffled::baffled: 75k ??? :shocked:
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    පල.. ඔරං ඔටං :growl:
    මම හෙලිකොට්ටොරුවායි ගලායි එක්ක තනියම බොනවා. මට ඕන්නැති සෙටමෝලක් නෑ. බීලා අර ඇලට හුජ්ජ කරනවා 03 දෙනාම ඇවිල්ලා
    අනිවා බීල ඇලට චූ පාරක් අල්ලනවම තමා..
    හතර වටේ ඉන්න බල්ලෝ ටිකකුත් එක්කන් ඇවිත් කිබුලට පේන්න කන්න දෙන්න ඕනේ:P
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අනිවා බීල ඇලට චූ පාරක් අල්ලනවම තමා..
    හතර වටේ ඉන්න බල්ලෝ ටිකකුත් එක්කන් ඇවිත් කිබුලට පේන්න කන්න දෙන්න ඕනේ:P

    ජොකා පිටින් ඇලේ නාමු බීලා.. ඇල මඩ කරලා. වනසලා. අන්තිමට චූ කරලා එමු.. :rofl:
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    ඇවිත් බලන්න ඕනේ.. බියර් එකක් ඔට්ටුයි.. හැබැයි මම ඇවිත් බලනවා
    බෑ බෑ ඇවිත් උබ ඒක විතරක් බලල යන්නේ නැහැනේ...:growl:
    උබ කියන ඕනම විදියකට ෆොටෝ එකක් ගහල එවන්නම්...:)
    මොකෝ කියන්නේ....:frown:
    බියර් දෙකක් ඔට්ටුයි:)
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    බෑ බෑ ඇවිත් උබ ඒක විතරක් බලල යන්නේ නැහැනේ...:growl:
    උබ කියන ඕනම විදියකට ෆොටෝ එකක් ගහල එවන්නම්...:)
    මොකෝ කියන්නේ....:frown:
    බියර් දෙකක් ඔට්ටුයි:)

    බැරියෝ.... මම ඇවිත් බලන්න දෙනවා නම් බියර් එකක් ඔට්ටුයි.. බොලා සහ බොලාගේ ගෑණු ඔෆිස් එකේ හුජ්ජ කරන්න යන වොශ් රූම් එකක් විය යුතුයි. VVIP ඒවා නැතුව.
    රිපොර්ට් එක ක්ලෙක්ට් කරන්නේ කොහොමද වාහේ???
     
    Status
    Not open for further replies.