කාරණය මේකයි. මට Viber Desktop එක ලැපට දාගන්න ඕන. ඒත් ඇප් එක දැම්මම පොඩීයට පේන්නෙ.:nerd:
ලැප් එක High DPI Display එකක්. ඒ හින්ද ඇප් එක සපොර්ට් කරන්නෙ නෑ.:dull: ඒකට විසදුමක් දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න.

ප.ලි -
* disable display scaling on high dpi settings ටික් කෙරුවට හරියන්නේ නැත. :no:

* magnifier දාන්න බෑ. ඒක කරදරයි :baffled:

* run in 640x480 screen resolution දාන්නත් බෑ.. පත සයිස් වෙනව :dull:

# OS එක Windows 10 තියෙන්නෙ
# Display Resolution එක 3840 x 2160

විසදුමක් දන්න කෙනෙක් කියන්න. මට වගේම මේ ප්‍රශ්ණෙ ආව අය ඇතිනෙ. ඒ හින්ද කියහල්ලකෝ

Graphics monawada thiyenne intel HD da AMD da Nvidia da???

Nvidia මචං. GeForce GTX 960M 4GB එකක් තියෙන්නෙ

ඩිස්ප්ලේ රෙසලුශන් එක 1920x1080 දාපන් බලන්න.

ඒක හරියන්නෙ නෑ බං. එතකොට සමහර defaults apps අවුල් යනව, ටච් එකත් අවුල් යනව

බුම්ප්
11.gif
 
හුකනවා.
කැරි සීන් එක.
මේක බලපන් ටිකක්.

ඇඩෝබි ඒවනම් හදාගත්ත ඒව රෙජිස්ට්‍රිය එහෙම වෙනස් කරල හදාගන්න එකක් තියනව. සිරාවටම මේ high dpi display මල හු**** බං.:growl::growl::growl: එපා වෙනව. 4k ඩිස්ප්ලේ කියල ගත්ත වැඩි හොදයි කියල. දැන් උනේ සල්ලි දීල හු**ගත්තා වගේ වැඩක්:growl::growl::growl::growl::sorry::sorry::sorry::sorry:
 
akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    චිරි චිරි වැස්ස;19826102 said:

    ඇඩෝබි ඒවනම් හදාගත්ත ඒව රෙජිස්ට්‍රිය එහෙම වෙනස් කරල හදාගන්න එකක් තියනව. සිරාවටම මේ high dpi display මල හු**** බං.:growl::growl::growl: එපා වෙනව. 4k ඩිස්ප්ලේ කියල ගත්ත වැඩි හොදයි කියල. දැන් උනේ සල්ලි දීල හු**ගත්තා වගේ වැඩක්:growl::growl::growl::growl::sorry::sorry::sorry::sorry:

    ගේම් වලට ඇරෙන්න 4කේ වෙන ඒවට නම් එච්චර වැදගත් වෙන්නේ නෑ බන්.
    මේවා ටිකක් බලපන් මචන්.

    http://lifehacker.com/how-to-make-windows-work-better-with-super-high-resolut-1711254465

    http://superuser.com/questions/843094/running-1080p-on-4k-resolution-display

    no_comment

    Well-known member
  • Jun 26, 2010
    1,618
    71
    48
    I don't know
    math 4K ekak aran rewila inne :lol: man viber use karanne lap eke, Adobe walata thamai amarui CS 6, samahra softwares kuruminiyo wage penne epa wenawa :/
     
    11.gif

    math 4K ekak aran rewila inne :lol: man viber use karanne lap eke, Adobe walata thamai amarui CS 6, samahra softwares kuruminiyo wage penne epa wenawa :/

    ඇඩෝබි එකනම් හදන්න පුලුවන් බං මේ විදිහට Adobe
    අනිත් ඒව තමා අවුල. කුරුමිනි කියන්නෙ කුරුමිනි නෙමෙ ක්ෂුද්‍රජීවීන් වගේ පේන්නෙ:sorry:

    no_comment

    Well-known member
  • Jun 26, 2010
    1,618
    71
    48
    I don't know
    චිරි චිරි වැස්ස;19826501 said:
    11.gif

    ඇඩෝබි එකනම් හදන්න පුලුවන් බං මේ විදිහට Adobe
    අනිත් ඒව තමා අවුල. කුරුමිනි කියන්නෙ කුරුමිනි නෙමෙ ක්ෂුද්‍රජීවීන් වගේ පේන්නෙ:sorry:

    Machan meka math karala thiyenne eunata meken nikan blur gathiyak penne nadda ? :oo::dull: