හද විල කළඹන ගි ජල රේඛා -Sundara Geeyaka Arambuma-2

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    gifs_08.gif

    :baffled::baffled:
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    මගේ සාහිත්‍ය දැනුම සීමා සහිතයි. ඒත් මම මේ ගීතය අහල විඳපු දේ මෙහෙම බෙදාගන්න හිතුව. මේ හුය ආපහු පටන් ගැනේවා. වැරදි ඇතොත් සමා වෙලා නිවැරදි කරත්වා.

    සැදෑ අඳුර ලොව ගලන ‍වෙලාවට
    කවුළු පියන්පත් වැසෙන වෙලාවට
    දහසක් දොම්නස් සිහින පවුරු මැද
    තනිවුන ඔබෙ සුසුමන් සෙමින් විත්
    මගෙ සවනත පාරයි…

    තෙරක් නොමැති සිතුවිලි සයුරක් මැද
    සරන විටදි රැය ගෙවෙන තුරාවට…
    මහඳ සෙනෙහෙ ඔරුවේ නැගී ඔබ
    එතෙර වන්න නිඹදේ – මුළු ලොව වෙත
    එතෙර වන්න නිඹදේ…

    සැදෑ අඳුර ලොව…

    නිමල පැතුම් සපුරාගෙන හද තුල
    සිහින ලොවින් නෙතු හැරෙන වෙලාවට…
    අරුණළු නැගෙන පැයේ හසුනක් දෙමි
    ජීවින මල් ගොමුවේ – ඔබෙ ආදර
    ජීවන මල් ගොමුවේ…

    මේ ගීතයේ පළමු පදමාළාවෙන් කියවෙන්නෙ පෙම්වතුන් දෙදෙනෙක් දවසක් එකිනෙකා එක්ක ගතකරල වෙන්වෙලා යන මොහොතක් ගැන. ගීත රචකයා ඒ මොහොත ඉතාම සංවේදී හා ළයාන්විත ලෙස ගොනුකරන්නේ පෙම්වතුන්ගේ කෝණයෙන් නෙවෙයි, අවට පරිසරය තුළින්:

    සැදෑ අඳුර ලොව ගලන ‍වෙලාවට
    කවුළු පියන්පත් වැසෙන වෙලාවට

    දැන් ඔන්න සීන් එක මාරු කරනව පෙම්වතුන් දිහාවට. කැමරා පෑන් එකක් වගේ. වෙන්වෙන වෙලාවෙ පෙම්වතිය සුසුමක් හෙළනව. කොහොමත් හිතෙන්නේ 'අනේ තව මොහොතක් ඉන්න ඇත්නම්' කියලනේ. ඒ සුසුම අර තරුණයගේ හිතේ ඇමිනෙනව, හරියට රිදුම්දෙන කටුවක් වගේ... ලව් කරපු එවුන් දන්නව ඒකෙ අමාරුව;

    දහසක් දොම්නස් සිහින පවුරු මැද
    තනිවුන ඔබෙ සුසුමන් සෙමින් විත්
    මගෙ සවනත පාරයි…

    ඔය පද පේළි වලින් කතාවෙ තව පැත්තක් කියනව. ඒ තමයි මේ පෙම් යුවලට එකතු වෙන්න භාදාවල් තියෙනව. ඒ පෙම් හීනෙ අතරෙ වෙන් කෙරෙන පවුරු බැඳිල. ඒ නිසා මේ වෙන්වීම තරුණයගේ හිත තවත් පාරනව.

    තෙරක් නොමැති සිතුවිලි සයුරක් මැද
    සරන විටදි රැය ගෙවෙන තුරාවට…

    ඔන්න සීන් එක ආපහු කැපෙනව... දෙන්න වෙන් වෙලා ගෙවල් වලට ගිහින්. මුළු රෑ තිස්සෙම එකිනෙකා ගැනත්, එකිනෙකා එක්ක ගතවුනු කාලේ ගැනත් ඉමක් නොපෙනෙන සිතුවිලි සාගරයක කිමිදෙමින් දෙන්නටම රැය ගෙවෙන්නෙ. නිකං හිතපන් දැන් වගේ මොබයිල් ෆෝන් එස්.එම්.එස් නැති කාලෙ, කොල්ලො කෙල්ලො කොහොම මනෝ පාරවක් ගහන්න ඇද්ද කියල.

    මහඳ සෙනෙහෙ ඔරුවේ නැගී ඔබ
    එතෙර වන්න නිඹදේ – මුළු ලොව වෙත
    එතෙර වන්න නිඹදේ…

    කොල්ලට පට්ට දුකයි උන් දෙන්නට එකතු වෙන්න තියෙන භාදාවල් ගැන. ඒ වුනත් ඌ හිත සනසගන්නව... 'මොනව වුනත් ඔයාට මම ඉන්නවනෙ සුදූ', කියල. දුක් දොම්නස් පැත්තකින් තියල කොල්ලගේ ආදෙරේ ගැන හිතල කෙල්ල සැනසිලා නිදාගනී කියල කොල්ල බලාපොරොත්තු වෙනව.

    නිමල පැතුම් සපුරාගෙන හද තුල
    සිහින ලොවින් නෙතු හැරෙන වෙලාවට…
    අරුණළු නැගෙන පැයේ හසුනක් දෙමි
    ජීවින මල් ගොමුවේ – ඔබෙ ආදර
    ජීවන මල් ගොමුවේ…

    කොල්ලට මොන නින්දක්ද... උදේ වෙනකල් බලාගෙන ඉන්නෙ. බලාගෙන ඉන්නත් බෑ, හිතේ ආදරේ ගොඩගැහිලා.. රෑ නිදිවරාගෙන ඒ ආදරේ පෙම් හසුනක ලියනව, හෙට උදේම කෙල්ලට දෙන්න... බලන්න ගීත රචකයා කෙතරම් සියුම් ලෙස මෝදුවෙන බලාපොරොත්තුව අරුණෝදයේ පරිසරය හා සමඟ මුසුකරලා පද ගළපලා තියෙනවද? නමුත් තාම අරුණෝදය ඇවිල්ල නෑ... ඒ අරුණෝදය, ආදර මල් පිපිච්ච මල් ගොමු තියෙන්නෙ හිතේ...

    සෝමතිලක ජයමහ සූරීන්ගේ ළයාන්විත හඬින් ගැයෙන මේ ගීයට මම මහත් සේ ඇළුම් කරමි.

    Last edited:
    • Like
    Reactions: Lewke and Thilinacw

    Thilinacw

    Well-known member
  • Oct 3, 2011
    1,352
    609
    113
    Colombo

    දිගටම යමු!
     
    • Like
    Reactions: Pissu_Matta

    buddhikakgsl

    Well-known member
  • Jul 19, 2012
    1,136
    118
    63
    ඉන්න තැන

    නියමයි සහෝදරය . දිගටම ලියමු
     
    RSmith

    Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව
    මගේ සාහිත්‍ය දැනුම සීමා සහිතයි. ඒත් මම මේ ගීතය අහල විඳපු දේ මෙහෙම බෙදාගන්න හිතුව. මේ හුය ආපහු පටන් ගැනේවා. වැරදි ඇතොත් සමා වෙලා නිවැරදි කරත්වා.

    යකුනේ.... QUOTE කරනකොට මුළු පොස්ට් එකම QUOTE කරන්න එපා...... :angry::angry::angry::angry::angry::angry:
    මේ වගේ කෑල්ලක් QUOTE කරපියව්
    මේකයි අනික් ත්‍රෙඩ් එකයි දෙකේම එහෙමයි ගොඩක් උන්...
    එපා වෙනවා ඒ පාර කියවන්න මගුල :frown::frown::frown::frown:

    ත්‍රෙඩ් එකේ එක පිටුවක් කියෙව්වම ඉරිදා ලංකාදීපේ වගේ ඒ පාර :lol::lol::lol::lol::lol::lol:

    පිස්සු මැට්ටා එල එල දිගටම ගෙනියමු.... :):):):):):):):)

    අදට rep ඉවරයි බන්
     
    Last edited:

    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    මේ තරම් සියුමැලිද කළු ගල් ~ සුනිල් එදිරිසිංහ

    අද මම ඉදිරිපත් කරන්නෙ සුනිල් එදිරිසිංහයන්ගේ නවතම සංයුක්ත තැටිය තුල අඩංගු වු පසුගිය කාලය තුල බෙහෙවින්ම ජනප්‍රිය වු ගීතයකි. මෙහි පද රචනය හා තනුව නිමවුයේ තරුණයන් දෙදෙනෙකි. 60,70 දශකයේ සිංහල සරළ ගීතයෙ ස්වර්ණයමය දශකය වු අතර ඒය ඉනික්බිතව එය බිඳවැටුන බව නොරහසකි. අසිමිත ලෙස රුපවාහිනි හා ගුවන් නාලිකා ආරම්භ විමත් එව නිසි ප්‍රමිතියකට හසු නොවිමත්,විවෘත ආර්ථිකයෙ බලපෑමත් සමඟ ගීතය හා කලාව වානිජත්වයට ගොදුරු වීමත් ඊට ප්‍රධාන හේතු ලෙස දක්විය හැක.

    මේ තරම් සියුමැලිද කළු ගල්
    හිතන්නටවත් බැරි නිසා
    මම ගියා අවුකන බුදුන්ටත්
    දෑස් දුන් මිනිසා සියා

    කලා වැව ලඟ ඉලුක් හෙවනේ
    මැටි පලක පැදුරක් එලා
    රිදුම් පිරිමදිමින් බලයි ඔහු
    මැරෙන ඉපදෙන රළ දිහා

    ඉසුරුමුණියෙ නුඹ තැනු
    ඒ පෙම්බරිය කොතැනද කියා
    මා ඇසු විට හිනැහුනා ඔහු
    තවම තනිකඩයයි කියා

    ගායනය-සුනිල් එදිරිසිංහ
    පද රචනය-රජිව් වසන්ත වෙල්ගම
    තනුව-දර්ශන රුවන් දිසානායක

    රළු ගලකට බුදු ගුණය ආරෝපණය කීරිම බෙහෙවිම අසිරු කටයුක්තකි. මෙ තරම් සියුමැලිද යන්නෙන් රචකයා කියාපාන්නෙ එයයි. රචකයාට අවශ්‍ය වි ඇත්තේ එම දුෂ්කර කටයුක්ත සිදු කල කළාකරුවාගෙ ජීවිතයට එබි බැලිමයි.

    මේ තරම් සියුමැලිද කළු ගල්
    හිතන්නටවත් බැරි නිසා
    මම ගියා අවුකන බුදුන්ටත්
    දෑස් දුන් මිනිසා සියා

    එදා මෙදතුර පහල වු කලාකරුවන්ගෙ ඛේදවාචකය මෙහි ගැබ්ව ඇත. රුවන් වැලි සෑය සමඟ ලියවෙන්නේ දුටු ගැමුනු රජතුමාගෙ නමයි.සිගිරිය සමඟ ලියවෙන්නෙ කාශ්‍යප රජුගෙ නමයි.එම ලෝපතල සුවිශිෂ්ට නිර්මාණ නිමකල කලාකරුවන්ගෙ නම කිසිවෙකු දන්නෙ නැත. එහෙත් මෙ කලාකරුවා අකම්පිත වු උපෙක්ෂාව ප්‍රගුණ කල පිරිසකි. ඔහු බලා සිටින්නෙ කලාවැවේ මැරෙන ඉපදෙන රළ දිහාය.ඔහු ඒ තුලි අනිත්‍ය මෙනෙහි කරනවා විය හැක. සැබැවින්ම ඔහු එම කලු ගලට ආරෝපනය කරන්නෙ ඔහු තම ජීවිත පරිඥනායෙන් ප්‍රගුණ කල එම ගුණයන් විය යුතුය.එම නිර්මාණය කිරිමෙදි පණ නඟින රිදුම් වේදනා පවා ඔහු උපෙක්ෂාවෙන් විඳ දරා ගනියි.

    කලා වැව ලඟ ඉලුක් හෙවනේ
    මැටි පලක පැදුරක් එලා
    රිදුම් පිරිමදිමින් බලයි ඔහු
    මැරෙන ඉපදෙන රළ දිහා

    මෙහිදි රචකයා කල්පිතයක් ඉදිරිපත් කරයි.ඔහු කලාකරුවාගෙන් විමසන්නෙ ඉසුරුමුනියෙ ඔහු තැනු පෙම්බරිය කොහෙද යනුවෙනි.බොහො විට කලකරුවා අතින් නිමැවෙන්නෙ ඔහුගෙ හද තුල රැඳි නිමිතක් ඔස්සේ වී නිසා ඔහු එම ප්‍රශ්නය ඇසුවා විය හැක.නමුත් ඔහු ලබාදෙන පිලිතුරෙන් රචකයාට එම කලාකරුවා කෙරෙහි අනුකම්පාවක් ගොඩනංවයි.අනුන්ගෙ ආදර නෙලන ඔහු තවම තනිකඩයෙකි.නතිනම් ඔහුගෙ බිරිඳ ඔහුව හැර දමා ගොස් විය හැක.මුතු බෙල්ලෙක් තම වේදනාව මුතු බවට බවට පත් කරන ආකාරෙන් එම කලාකරුවා ඔහුගේ ජීවිතයෙ වේදනා නිර්මාණ බවට පත් කරයි.

    ඉසුරුමුණියෙ නුඹ තැනු
    ඒ පෙම්බරිය කොතැනද කියා
    මා ඇසු විට හිනැහුනා ඔහු
    තවම තනිකඩයයි කියා
    මා ඇසු විට හිනැහුනා ඔහු
    තවම තනිකඩයයි කියා

    -ලිව්වේ ලකිඳු අෂාන් පීරිස්
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    මේ සින්දුව ගැන කතා කරන්න කලින් මේ කතාව කියලා ඉන්නම්..ඊයේ රෑ radio ෂෝ එකේදී එක සහෝදරියක් කිව්වා මේ ගීතය ඇහෙද්දි එයාගේ ඇග හිරි වැටිලා යනවා කියලා.. ඔබ මේ කතාව කියවලා මේ සින්දුව අහපුවාම ඔයාටත් එක දැනෙයි..

    නාමල් උඩුගම තරුණ කාලේ ගැහැණු ලමෙකුට හදවතින්ම ආදරය කළා..ගැහැණු ළමයත් නාමල් උඩුගමට මුළු ජිවිතෙන්ම ආදරය කළා..නාමල් උඩුගම එතකොට ගායකයෙක් වෙලා නෑ...වැඩිය වත් පොහොසත් කම් ඇත්තෙත් නෑ..නමුත් ඒ ගනු ළමයා වලව් පව්ලක හොදට මිල මුදල් තිබුන තැනක..ඒ ගෑනු ළමය ඒ උනත් නාමල් උඩුගමට තමන්ගේ ලොකුම වස්තුව විදියට ආදරේ කරනවා.. මේ ලස්සන ආදර කතාව මෙහෙම ගලාගෙන යද්දී ගැහැණු ළමයාගේ පව්‍ලට ආරංචි වෙලා මේ සම්බන්දය නවත්තන්න කියලා දැඩි බලපෑමක් එල්ල කරනවා..මේ ගෑනු ළමයට ගෙදරද නාමල් ද කියලා තොර ගන්න බැරි වෙනවා...මේ දැඩි මානසික පීඩනය හින්දා මේ ගැහැණු ළමයා අන්තිමේදී තීරණය කරනවා වස බිලා මැරෙන්න... මේ ළමයා වස බිලා මැරෙනවා... ඒ මැරෙන මොහොතේ ප්‍රර්ථනා කරන්න ඇති නාමල් උඩුගමට හොදක් වෙන්න කියලා... ඒ ප්‍රාර්ථනාව හින්දම ලංකාවේ එදා මෙදා තුර ගැහණු ළමුන් පිස්සු වට්ටන යන යන තැන මිනිස්සු ආදරය කරන නාමල් උඩුගම ගායකයා බිහිවෙනවා...නමුත් ඔහුට තමන්ගේ ආදරෙයේ මතකයෙන් මිදෙන්න බැරි වෙනවා..එක නිසා මේ ගීතය ඔහු හේමසිරි හල්පිට හරහා ලියවාගෙන පෙම්වතිය මැරුණු මොහොතේ මතකයත් එක්ක සංවේදීව ගායනා කරනවා..

    ඔබ මොහොතක් සිතන්න.....
    මේ ගැහැණු ළමය ගත්ත තීරණය කෙසේවත් මම සදරනිකරණය කරන්නේ නෑ...නමුත් එක අවස්තාවක් එනවා ජිවිතේ කරන්නේ මොනවද කියලා පවා අවබෝද කරගන්න බැරි ඒ අවස්ථාවේ ගන්න තීරණ ගැන කාටවත් මොනවත් කියන්න බෑ ඒ වෙලාවට කොච්චර මොලේ තියන කෙනෙක් උනත් අසරණ වෙනවා....දෙවැනි කාරණය නාමල් උඩුගම මේ කරණය දරාගත්තේ කොහොමද කියන එක තමන් ආදරය කරන ගැහැණු ළමයා තමන් හින්දා සියදිවි නසාගැනීම කිසිම ප්‍රේමවන්තයෙකුට දරා ගන්න පුළුවන් දෙයක් නෙමෙයි... එක හින්දා තමයි ඔහුගේ ගීත බොහොමයක ඔය ආදරේ ගැන කියවිලා තියෙන්නේ..මන් අහලා තියන විදියට නාමල් දැන් බැදලා ඉන්න රුවන්ති මංගලා අර ගැහැණු ළමයට රුපයෙන් සමානයිලු...

    http://www.topsinhalamp3.com/music-...ad=nisala-wela-hada-mp3-song&type=mp3&id=4210

    නාමල්ගෙ අය්යා සනත් උඩුගම කරපු එකම කැසට් එකෙත් මේ සිද්ධිය ගන සිංදුවක් තියෙනවා.. ඒච්චර ජනප්‍රිය උනේ නෑ. :)

    මලණුවනේ
    හඩන දෙනෙත් ඔබේ
    දිවා රෑ මා නෙත ගැටුනේ
    සොහොන් බිමේ
    සැගව ගිය ඈ වෙනුවෙන්
    හඩන වෙලේ ....

    මේකත් ලියල තියෙන්නෙ හේමසිරි හල්පිටමයි.:)
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    නාමල්ගෙ අය්යා සනත් උඩුගම කරපු එකම කැසට් එකෙත් මේ සිද්ධිය ගන සිංදුවක් තියෙනවා.. ඒච්චර ජනප්‍රිය උනේ නෑ. :)

    මලණුවනේ
    හඩන දෙනෙත් ඔබේ
    දිවා රෑ මා නෙත ගැටුනේ
    සොහොන් බිමේ
    සැගව ගිය ඈ වෙනුවෙන්
    හඩන වෙලේ ....

    මේකත් ලියල තියෙන්නෙ හේමසිරි හල්පිටමයි.:)

    :yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මෙම හුය ජනගත කර ඇති බැවින් පිස්සු මැට්ටා (හේ නම නම් ඔහුට ගැලපෙන්නේ නැති සෙයකි!) සොයුරා ගේ ලියවිලි කියවමින් විදිමන් සිටිමි.
    අපට පසුව ඔබ ලිවිය යුතුය. මම නම් නිහඩ ඒ සදහා ය. අප දිගින් දිගටම මෙය කරතොත් ඔබ ලියන්නේ නැත.
    ඉදින්, ඔබ ලිවිය යුතුය. අපි ඒ බලා සැනසිය යුතුය.
    පැරනි මළවුන් අලුත් මලවුන්ට ඉඩ දිය යුතුය යන සුසානයේ ධර්මතාවය මම පිළිගන්නෙක් මි!