9 D Cinema Maharagama

mudantha

Well-known member
  • Feb 15, 2010
    1,773
    324
    83
    36
    Homagama, Magammana
    ඒ මචන් ලා 9D සිනමා හෝල් එකක් දානවා ලු අර ඇමිටි ලයිට් එකේ, ආසියාවේ ප්‍රථම වරට කියල තිබ්බෙ, ඇත්ත ද ඒ කථාව :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:

    Sri-Lanka-9D-cinema-2.jpg
     
    Last edited:

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ආසියාවේ ප්‍රථම වරට 9D meka lankava nisaa hodayi savoy 3d, mc cinema, liberty cinema, maha loku cinema, film patta adurui, lens vala duvili, sound vala bess namayak na tribal ekayi dolby dts ahanna ape kan madi, evagema thiyei owath :dull:
     

    mudantha

    Well-known member
  • Feb 15, 2010
    1,773
    324
    83
    36
    Homagama, Magammana
    අර මහරගම පෝස්ටර් එකක් ගහල තියෙන්නේ, බොරු නම් ගුගල් මාප සර්ච් කරහන්, එකෙත් පෙන්නනවා :dull::dull::dull:
     

    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    අර මහරගම පෝස්ටර් එකක් ගහල තියෙන්නේ, බොරු නම් ගුගල් මාප සර්ච් කරහන්, එකෙත් පෙන්නනවා :dull::dull::dull:

    මම එමිටි ලයිට් එකේ කොස්තාපල් පුඥ්ඥසෝම නම් බලන්න ගියා.:lol: