ක්රිකට් සම්ප්රදායට අනුව පසුව කණ්ඩායමට එක්වන ක්රීඩකයන්වුවද සිය කණ්ඩායමේ අනෙක් සාමාජිකයන් සැරසී සිටින ආකාරයට සැරසී සිටීම ඉතිහාසයේ සිට සිදුවූවක් වුවද ලසිත් අදාළ රීතිය මෙහිදී කඩා තිබේ.
දයාසිරිගේ තීම් එකත් මාලිංග අල කරයි
‘එකම රටක් එකම කණ්ඩායමක්’ යන තේමාව යටතේ පැවැති මේ උත්සවයට මාලිංග වෙනස් ඇඳුමක් අදිමින් ඔහු වෙන කණ්ඩායමක පෙන්නුවේදැයි සැකයක් ඇතැයි ක්රිකට් විචාරකයෙක් ශ්රී ලංකා මිරර් සමඟ කියා සිටියේය.
ඔහු පෙන්වාදුන්නේ තේරීම් කමිටු පත්කළ විටද මාධ්යහමු පත්වන වත්මන් ක්රීඩා ඇමති දයාසිරි ජයසේකර මහතාට අදාළ වෙනස නොපෙනීම ගැන කනගාටු වන බවයි.
ටයි කෝට් ඇඳන් සිටින ශ්රී ලංකා කණ්ඩායම අතර ටී ෂර්ටයකින් සැරසී සිටින හිටපු නායක ලසිත් මාලිංගගේ ඡායාරූපයක් පහත දැක්වේ.