මාලිංග

guideline

Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    ක්‍රිකට් සම්ප්‍රදායට අනුව පසුව කණ්ඩායමට එක්වන ක්‍රීඩකයන්වුවද සිය කණ්ඩායමේ අනෙක් සාමාජිකයන් සැරසී සිටින ආකාරයට සැරසී සිටීම ඉතිහාසයේ සිට සිදුවූවක් වුවද ලසිත් අදාළ රීතිය මෙහිදී කඩා තිබේ.

    දයාසිරිගේ තීම් එකත් මාලිංග අල කරයි

    ‘එකම රටක් එකම කණ්ඩායමක්’ යන තේමාව යටතේ පැවැති මේ උත්සවයට මාලිංග වෙනස් ඇඳුමක් අදිමින් ඔහු වෙන කණ්ඩායමක පෙන්නුවේදැයි සැකයක් ඇතැයි ක්‍රිකට් විචාරකයෙක් ශ්‍රී ලංකා මිරර් සමඟ කියා සිටියේය.

    ඔහු පෙන්වාදුන්නේ තේරීම් කමිටු පත්කළ විටද මාධ්‍යහමු පත්වන වත්මන් ක්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර මහතාට අදාළ වෙනස නොපෙනීම ගැන කනගාටු වන බවයි.

    ටයි කෝට් ඇඳන් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම අතර ටී ෂර්ටයකින් සැරසී සිටින හිටපු නායක ලසිත් මාලිංගගේ ඡායාරූපයක් පහත දැක්වේ.
    a5y0MC9.jpg
    :baffled::baffled:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    අබාදයක් ඇති වුනු නිසා මුල් තරග වලට ක්‍රීඩා නොකරයි

    අන්තිම තරග ටිකට මාලිඟ යයි ඉන්දියාවට

    මිඩියා කාලකන්නිට අහු වෙන්න එපා බන් මිනිහා මේ ඉන්ටර්ව් එකේදී එක ලස්සනට කියනවා

    සොහොන;19823642 said:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මාලිංග එදා ටීම් එකත් එක්ක ගියේ නෑ බන්. ඌ තාම ලංකාවේ ඉන්නෙ. එදා ගිය අය තමා ඔය ටයි කෝට් ඇඳල ඉන්නෙ. ඔය ඉවෙන්ට් එක අපේ අය එයාපෝට් යන්න කලින් හදිස්සියේ අන්තිම මොහොතේ තිබ්බේ. ඕක ඉවරවෙලා කට්ටිය කෙලින්ම බස් එකට නැගල එයාපෝට් ගියේ. මාලිංග ඉන්දියාවට නොගිය නිසා තමා පොර ඔහොම ඉන්නෙ.

    හැම එකේම ඇද හොයන්න එපා බන් :no:
     
    • Like
    Reactions: maheshmat

    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    34
    පිළියන්දල
    මාලිංග එදා ටීම් එකත් එක්ක ගියේ නෑ බන්. ඌ තාම ලංකාවේ ඉන්නෙ. එදා ගිය අය තමා ඔය ටයි කෝට් ඇඳල ඉන්නෙ. ඔය ඉවෙන්ට් එක අපේ අය එයාපෝට් යන්න කලින් හදිස්සියේ අන්තිම මොහොතේ තිබ්බේ. ඕක ඉවරවෙලා කට්ටිය කෙලින්ම බස් එකට නැගල එයාපෝට් ගියේ. මාලිංග ඉන්දියාවට නොගිය නිසා තමා පොර ඔහොම ඉන්නෙ.

    හැම එකේම ඇද හොයන්න එපා බන් :no:

    sira bn...malinga bettak dammath athi media ewnta :lol:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,692
    1
    10,989
    113
    මාලිංග එදා ටීම් එකත් එක්ක ගියේ නෑ බන්. ඌ තාම ලංකාවේ ඉන්නෙ. එදා ගිය අය තමා ඔය ටයි කෝට් ඇඳල ඉන්නෙ. ඔය ඉවෙන්ට් එක අපේ අය එයාපෝට් යන්න කලින් හදිස්සියේ අන්තිම මොහොතේ තිබ්බේ. ඕක ඉවරවෙලා කට්ටිය කෙලින්ම බස් එකට නැගල එයාපෝට් ගියේ. මාලිංග ඉන්දියාවට නොගිය නිසා තමා පොර ඔහොම ඉන්නෙ.

    හැම එකේම ඇද හොයන්න එපා බන් :no:

    පිස්සු උට්ටල බන් ඉන්නෙ හොයන්නෙ බලන්නේ නෑ හැම උට්ටම ඔහේ දානව.මාලිංග 15 ලු ටීම් එකත් එක්ක සෙට් වෙන්නේ...
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    මාලිංග එදා ටීම් එකත් එක්ක ගියේ නෑ බන්. ඌ තාම ලංකාවේ ඉන්නෙ. එදා ගිය අය තමා ඔය ටයි කෝට් ඇඳල ඉන්නෙ. ඔය ඉවෙන්ට් එක අපේ අය එයාපෝට් යන්න කලින් හදිස්සියේ අන්තිම මොහොතේ තිබ්බේ. ඕක ඉවරවෙලා කට්ටිය කෙලින්ම බස් එකට නැගල එයාපෝට් ගියේ. මාලිංග ඉන්දියාවට නොගිය නිසා තමා පොර ඔහොම ඉන්නෙ.

    හැම එකේම ඇද හොයන්න එපා බන් :no:

    :yes:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    මාලිංග එදා ටීම් එකත් එක්ක ගියේ නෑ බන්. ඌ තාම ලංකාවේ ඉන්නෙ. එදා ගිය අය තමා ඔය ටයි කෝට් ඇඳල ඉන්නෙ. ඔය ඉවෙන්ට් එක අපේ අය එයාපෝට් යන්න කලින් හදිස්සියේ අන්තිම මොහොතේ තිබ්බේ. ඕක ඉවරවෙලා කට්ටිය කෙලින්ම බස් එකට නැගල එයාපෝට් ගියේ. මාලිංග ඉන්දියාවට නොගිය නිසා තමා පොර ඔහොම ඉන්නෙ.

    හැම එකේම ඇද හොයන්න එපා බන් :no:

    ඔව් උගේ.. කකුලෙ සීන් එකේ reports එන්නෙ 10 ද කොහෙද..
    ඌ එහෙම තියාගෙනත් 17 මැච් එක ගහන්න ඉන්දියාවට යනව කිව්ව..

    මුන්ට මාලින්ගයවමයි පේන්නෙ..
    පුදුම තරහක් තියෙන්නෙ ඌ එක්ක
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,254
    1,977
    113
    මහනුවර
    මාලිංග එදා ටීම් එකත් එක්ක ගියේ නෑ බන්. ඌ තාම ලංකාවේ ඉන්නෙ. එදා ගිය අය තමා ඔය ටයි කෝට් ඇඳල ඉන්නෙ. ඔය ඉවෙන්ට් එක අපේ අය එයාපෝට් යන්න කලින් හදිස්සියේ අන්තිම මොහොතේ තිබ්බේ. ඕක ඉවරවෙලා කට්ටිය කෙලින්ම බස් එකට නැගල එයාපෝට් ගියේ. මාලිංග ඉන්දියාවට නොගිය නිසා තමා පොර ඔහොම ඉන්නෙ.

    හැම එකේම ඇද හොයන්න එපා බන් :no:

    ape un innema waraddak hoyanna .hoyanneth ape ungema ada.
    aththa hoyanna nathuwa hure dana moda ralakuth innawa ithin :rofl::rofl::rofl:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    maaaali bump
    උගේ.. කකුලෙ සීන් එකේ reports එන්නෙ 10 ද කොහෙද..
    ඌ එහෙම තියාගෙනත් 17 මැච් එක ගහන්න ඉන්දියාවට යනව කිව්ව..

    මුන්ට මාලින්ගයවමයි පේන්නෙ..
    පුදුම තරහක් තියෙන්නෙ ඌ එක්ක
     
    Optimus_Prime_42

    Well-known member
  • Mar 4, 2016
    806
    331
    63
    Cybertron
    Malita banina godak aya danne na mali nisay lankawe godak matches dinuwe kiyala. malingata baninne irisiyawatane. e manussayath jiwath wenna one. thamange hakiyawen puluwan kale kiyak hari hoyagannakota ape ayata mara widihata ridenne. sathutu weyalla sinhalune. irisya karala thawa kenekwa paganawata wada thamanta puluwan deyin issarahata yanna balanna. naththan ratak widihata api hamadama eka thana.
     
    madushana

    Well-known member
  • Dec 2, 2008
    1,211
    840
    113
    ක්‍රිකට් සම්ප්‍රදායට අනුව පසුව කණ්ඩායමට එක්වන ක්‍රීඩකයන්වුවද සිය කණ්ඩායමේ අනෙක් සාමාජිකයන් සැරසී සිටින ආකාරයට සැරසී සිටීම ඉතිහාසයේ සිට සිදුවූවක් වුවද ලසිත් අදාළ රීතිය මෙහිදී කඩා තිබේ.

    දයාසිරිගේ තීම් එකත් මාලිංග අල කරයි

    ‘එකම රටක් එකම කණ්ඩායමක්’ යන තේමාව යටතේ පැවැති මේ උත්සවයට මාලිංග වෙනස් ඇඳුමක් අදිමින් ඔහු වෙන කණ්ඩායමක පෙන්නුවේදැයි සැකයක් ඇතැයි ක්‍රිකට් විචාරකයෙක් ශ්‍රී ලංකා මිරර් සමඟ කියා සිටියේය.

    ඔහු පෙන්වාදුන්නේ තේරීම් කමිටු පත්කළ විටද මාධ්‍යහමු පත්වන වත්මන් ක්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර මහතාට අදාළ වෙනස නොපෙනීම ගැන කනගාටු වන බවයි.

    ටයි කෝට් ඇඳන් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම අතර ටී ෂර්ටයකින් සැරසී සිටින හිටපු නායක ලසිත් මාලිංගගේ ඡායාරූපයක් පහත දැක්වේ.
    a5y0MC9.jpg
    :baffled::baffled:

    ඇත්තටම මාලිංග කියන්නේ පුදුම ඉවසීමක් තියෙන පොරක්. ඌ ගේ ඉවසීම සමහර අවස්ථා වල පනිනවා තමයි. එත් මම ඌ ඉන්න තැන හිටියනම් ඔය තරම් ඉවසන්නේ නෑ.. එහෙම උනානම් කේස් ගෙන ටීම් එකෙන් අයින් වෙලා ගොඩක් කල්.

    මේ ඉන්නේ රොබෝලා සෙට් එකක් නෙමේ කියන එක මීඩියා තේරුම් ගන්න ඕනේ. උන් ටීම් එකට සපෝර්ට් කරනවා වෙනුවට විවේචනය කරනවා. මීඩියා එකට ප්‍රශ්න කරන්න, තොරතුරු බෙදන්න, තොරතුරු වාර්තා කරන්න අයිතියක් තියෙනවා. එත් විවේචනය කරන එක සදාචාරාත්මක නෑ... එකත් ඇත්ත ඇති සැටියෙන් කල යුතුයි.

    මෙතන මාලිංග හෙළුවෙන් නැහැනේ. ටයි කෝට් එක ගෙන ඔතනට ගිහින් ගෙදර එන්නද. අනිත් සෙට් එක යන්නේ ඉන්දියාවට. මාලි ඉවසපන්. තව ඉවසපන්. ඉවසල බැරිම තැන එත් ඉවසපන්...