30lak
කොයි පොතේද යකෝ 13% පොලිය දුන්නේ? හාල් පොතේද?ලක්ෂ 26ක ස්වං රැකියා ණයක් අරන් පොතේ දැම්මා 13% පොලියට
ණයට ගෙවන්න තියෙන්නෙ පොලිය 2%යි
අහන්ඩ එපා ඇවිල්ලා බැලුවද පියවර ණය එක පාර ආවෙ කොහොමද කියලා
හතර අතට පගා ගහලා ණය ගත්තේ






nhe bn maseta poiya 60 000 k gewanawa ita amatharawa gewnna oni naya
uba maha modayak ne yakooo.. poliya 60,000 gewanne mona lokeda ? uba 16 laks bank loan ekak dapan 4 years . poliyai capital payment ekai dekama 40k wage set wei 16 lakhs walata .. aurudu 4n iwarai..
මගේ ක්‍රෙඩිට් කාඩ් එකෙත් 50ක් ගෙවන්න තියෙනවා
ලැප් එකට තව 12ක් ගෙවන්න තියෙනවා
ටීවී එකට 90ක් විතර ගෙවන්න තියෙනවා
5000 සීට්ටුවකට ගෙවනවා
කෑල්ලගේ ගෙට 15ක් ගෙවනවා
AIA Insurance එකකට 4000ක් ගෙවනවා
අම්මගේ අතට 3000 ක් දෙනවා
ගෙදර වියදමට 5000ක් දෙනවා
පඩිය මදි මේවා කරන්න ගියාම
ටික ටික ගෙව ගෙව ඉන්නවා



nhe bn maseta poiya 60 000 k gewanawa ita amatharawa gewnna oni naya

me Rs 0.00.
Naya nati jiwithe nidahas.![]()

මම ණය නැත. ණය වෙන්නෙත් නැත. ලක්ෂක ක්‍රෙඩිට් කාඩ් එකක් තියෙනවා හදිස්සියට ගන්න, ඒකත් ලින්ක් කරල තියෙන්නෙ අකවුන්ට් එකට.
ඉස්සර ණය වෙලා තියෙනවා නැති වෙන්න. පර්සනල් ලෝන්, මෝගේජ් ලෝන්, ක්‍රෙඩිට් කාඩ්..
මොනා උනත් ණය තියෙනව කියන්නෙ හෙන වාතයක්.
මම ආයෙ ජීවිතේට ණය වෙන්නෙ නෑ.
mage 5.75 laks wage thiyenawa, epa wela inne

mama 425000

30lak




Lone balance 1,635,000.00

මගේ ක්‍රෙඩිට් කාඩ් එකෙත් 50ක් ගෙවන්න තියෙනවා
ලැප් එකට තව 12ක් ගෙවන්න තියෙනවා
ටීවී එකට 90ක් විතර ගෙවන්න තියෙනවා
5000 සීට්ටුවකට ගෙවනවා
කෑල්ලගේ ගෙට 15ක් ගෙවනවා
AIA Insurance එකකට 4000ක් ගෙවනවා
අම්මගේ අතට 3000 ක් දෙනවා
ගෙදර වියදමට 5000ක් දෙනවා
පඩිය මදි මේවා කරන්න ගියාම
ටික ටික ගෙව ගෙව ඉන්නවා

Mageth tiyanawa 9laks witara loan gewanna
awulak ban gewagena yanawa..
Habai okkoma personnel loan, namata witarai gewal idam apa karayo mokekwat naha![]()




