මචන්ලා මම අද රෑ ඩුබායි නයිට් ක්ලබ් යන්න හදන්නේ...
මෙහේ යන පලමු වතාව... ටිකක් මොකද්ද වගේ...
වාහනේ යන්නේ නෑ ටැක්සි එකේ යන්නේ නැත්තන් බීලා එන්න බෑනේ..
ඩුබායි ඉන්න එවුන් ඉන්නව නම් අදහස් ටිකක් කියපන් මචන්,,,,,,