මට මේ සින්දුව හොයලා දීපල්ලකෝ ලොකු උදවුවක&#3530

Mahesh+

Well-known member
  • Jul 3, 2012
    3,316
    807
    113
    Verified ✔
    මට මේ සින්දුව හොයලා දීපල්ලකෝ ලොකු උදවුවක&#3530

    මට මේ සින්දුව හොයලා දීපල්ලකෝ ලොකු උදවුවක් මචන්ලා
    මේ ලින්ක් එකෙන් ගිහින් අහන්න - http://picosong.com/Ac7r/
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඒ මොකෝ බන් ටින් ටින් දන්නවද කාගේද කියලා ?​

    :baffled::baffled::baffled::baffled::baffled:
    හිතට එන දේ මම කමෙන්ට් කරන්නේ නෑ .
    අතින් පයින් යන්නේ නෑ නේ.
    මිනිහට මැසේජ් එකක් දාලා අහපන්.
    හම්බුනොත් එවපන් මටත්.
    සිරා සින්දුව.
     

    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,316
    807
    113
    Verified ✔
    :baffled::baffled::baffled::baffled::baffled:
    හිතට එන දේ මම කමෙන්ට් කරන්නේ නෑ .
    අතින් පයින් යන්නේ නෑ නේ.
    මිනිහට මැසේජ් එකක් දාලා අහපන්.
    හම්බුනොත් එවපන් මටත්.
    සිරා සින්දුව.

    නැ නැ බන් උබ වැරදියට හිතන්න එපා මට මේක හොයාගන්න පට්ට උවමනාවක් බන් තියෙන්නේ මම මැසේජ් එකක් දාලා බලන්නම්​
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    උබේ සින්දුව හම්බුන් නෑ බන් මටත්.
    හෙව්වා මාත්.
    ටින් ටින් මැසේජ් කරාද?