Elakiri VOLTY Fan club

jhoncenamama

Well-known member
  • Mar 30, 2011
    3,124
    417
    113
    Nuwara Eliya
    මචන් වෝල්ටියේ speed meter 1 අස්සට Bulb එකක් එන්නේ නැද්ද? රෑට මොකුත් පේන්නේ නෑනේ.

    තව උබලගේත් බයික් start කරද්දී clutch එක අල්ලන්න ඕනෙද nuetral තියෙද්දිත්?
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,238
    4,385
    113
    ඇයි එන්නද
    12631418_10207094701959308_2452989835330845465_n.jpg

    apith iten suzuki thama
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,870
    11,622
    113
    මචන් වෝල්ටියේ speed meter 1 අස්සට Bulb එකක් එන්නේ නැද්ද? රෑට මොකුත් පේන්නේ නෑනේ.

    තව උබලගේත් බයික් start කරද්දී clutch එක අල්ලන්න ඕනෙද nuetral තියෙද්දිත්?

    Umbe bulb eka pichchila ati ban
    Clutch allanna one na neutral nan
     
    jhoncenamama

    Well-known member
  • Mar 30, 2011
    3,124
    417
    113
    Nuwara Eliya
    Umbe bulb eka pichchila ati ban
    Clutch allanna one na neutral nan

    meter එක ගලවල බලන්න ඕනේ පොඩ්ඩක්,
    මගේ එක එහෙම සීන් එකක් තියෙනවනේ. neutral එකේදිත් clutch එක ඇල්ලුවේ නැත්තම් self වදින් නෑ. මන් ගන්න කියල බලන්න ගිය ඒවයෙත් ඔය සීන් එක තිබ්බ. මන් හිතුවේ හැටි කියලා.
     
    \m/amila\m/

    Well-known member
  • Feb 25, 2012
    2,462
    160
    63
    NuwaraEliya/ Qatar
    මචන් වෝල්ටියේ speed meter 1 අස්සට Bulb එකක් එන්නේ නැද්ද? රෑට මොකුත් පේන්නේ නෑනේ.

    තව උබලගේත් බයික් start කරද්දී clutch එක අල්ලන්න ඕනෙද nuetral තියෙද්දිත්?
    meter eka asse podi bulb ekak enawa,:frown:
    mathaka nadda yako oke clutch ekata original Switch ekak enawa,:angry: mage eke kapala thibbe,:dull:
     
    jhoncenamama

    Well-known member
  • Mar 30, 2011
    3,124
    417
    113
    Nuwara Eliya
    meter eka asse podi bulb ekak enawa,:frown:
    mathaka nadda yako oke clutch ekata original Switch ekak enawa,:angry: mage eke kapala thibbe,:dull:

    මතක නෑ බන්. එතකොට ඒ ඔරිජිනල් එන හැටිද?
    meter එක අස්සට bulb එක එන්නේ headlight indicator එකට විතරද?
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,870
    11,622
    113
    “it does everything it’s meant to do – turn, brake, accelerate – with unquestionable proficiency. For the novice, especially one who is slight in stature, the TU is simply the best bike on which to learn how to ride a motorcycle.”
     
    \m/amila\m/

    Well-known member
  • Feb 25, 2012
    2,462
    160
    63
    NuwaraEliya/ Qatar
    මතක නෑ බන්. එතකොට ඒ ඔරිජිනල් එන හැටිද?
    meter එක අස්සට bulb එක එන්නේ headlight indicator එකට විතරද?
    headlight indicater ekatai, speedo dial ekatai wena wenama bulb 2k enawa, meeter eka galawala balapan, oka lesi daganna,