මගේම වෝල්ටි

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    තෙල් කිරිල්ල කොහොමද බන්,සාමාන්‍යයෙන් කීයකට වගේ ගන්න පුලුවන්ද? පාර්ට්ස් කොහොමද? දන්න එකෙක් දාපල්ලකො විස්තර ටිකක්
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,934
    11,672
    113
    තෙල් කිරිල්ල කොහොමද බන්,සාමාන්‍යයෙන් කීයකට වගේ ගන්න පුලුවන්ද? පාර්ට්ස් කොහොමද? දන්න එකෙක් දාපල්ලකො විස්තර ටිකක්

    28-30 wage karanawa ati ban man balanna giye na
    Parts gana danata worry wenna epa
    Suzuki authorized agent lagen parts ganna puluwan. Anith japan kaali panchikawatten hoyaganna puluwan.