padinne nathuva tibila battery eka bassa. charge kalama hari giya
ela ela...padinne nathuva tibila battery eka bassa. charge kalama hari giya
ela ela...carburetor eka adjust karaganna honda thanak kiyanna
උබ කොහෙද බන් ඉන්නේ? නිට්ටබුව හරියේ නම් තියෙනවලු තැනක් ජපන් විතරක් කරන.
එතනට පාලන පුළුවන් නම්.
මගේ එකෙත් කලින් 28 වගෙඅ තමා වැඩ කරේ. අද carb එක සුද්ද කරලා සර්විස් කරා.
දැන් පැදලා බලන්න ඕනේ කොහොමද කියලා. petrol ෆුල්ම ඇරලා තිබ්බේ කිව්වා.
මොකක්ද යකෝ ඒ කුප්ප කතාව.
Taxi wage thmi ithin
![]()

Bike eka aluthen Paint karanna ehema yanawanam oni wei, Sticker eka kapaganna,
![]()
full ma ariyama pick up ban rocket ekak vage
අඩෝ උඹලා දෙන්නා වොල්ටි ක්ලබ් එකට ආවේ රණ්ඩු වෙන්නද?![]()




Ade sticker thiyenwa d, e kale mama hewwa hambune nah, Badge ekak set una eka 2000 ganak kiwwathanks
mama sticker set ekama gaththa panchikavatten
,Ade sticker thiyenwa d, e kale mama hewwa hambune nah, Badge ekak set una eka 2000 ganak kiwwa,
eka parama hdala iwarayak karaganna eka lesi,මටනං සැහෙන්න වියදම් උනා bike එක හදන්න
අපේ මලය අහුවෙලා බං. අපරාදේ ඌට ගන්න කියල කිව්වේ]මන්ම ගිහින් බලල ගත්තනං තව අඩු කරගන්න තිබ්බා
ගොඩක් කෑලි අලුතෙන් දැම්මා
පේන්ට් කරන්නත් උනා bike එකේ පැත්තක් හීරිලා හින්දා
ඔක්කොම ජපන් බඩු දැම්මේ
දැන් වැඩේ ඉවර උනාම යේ හදන්න දෙයක් නෑ

eka alvve na, "Volty" kiyana eka withrai allevve,uda tiyena suzuki kiyala gahala tiyena sticker eka koheda ban alavanne
Ade sticker thiyenwa d, e kale mama hewwa hambune nah, Badge ekak set una eka 2000 ganak kiwwa,
ekani හිටං ,ethakota ubatama vikunna thibba andala,ඉතින් badge එකක් දාන්න තිබ්බනේ යකෝ
engine එකත් තිබ්බ එකේ

Ade sticker thiyenwa d, e kale mama hewwa hambune nah, Badge ekak set una eka 2000 ganak kiwwa,