Otara Gunawardena

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ඒක ඇත්ත. සත්තු වත්තෙ තත්ත්වෙ මම දන්නවා. අපේ නගා වෙටෙක්. ඉන්ටෙර්න් හිටියෙ සූ එකේ.:)
    මෙයා කරන හොදට මම එකගයි. ඒත් හැම හොද් වැඩක්ම පස්සෙ මොකක් හරි බිස්නස් අරමුණක් තියෙනවා. ඩියුටි ෆ්‍රී එකේ එම්බර්ක් ශොප් එක් කී ටැග් එකක් ඩොලර් 30යි. මම හිතන්නෙ නෑ ඒ ආදාමෙන් 10% ක් වත් සත්තුන්ගෙ සුහ සාදනේට යොදනව ඇති කියල. ඔයාගෙ ඔය සත්ත්ව කරුණාව තනිකරම මාකටිං:)

    umba 10% ta wadiya saththu wenuwen wiyadam karanawada umba hamba karana ewain :)
     
    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    ඇත්ත කතාව. එයා තනියෙන් දියුනු වෙච්ච කෙනෙක්. පාරෙ අයිනෙ රෙදි තියන් විකුනලා තනියෙම දියුනු වෙච්ච කෙනෙක්.
    පොඩි කොස්සක් තියෙන්නෙ මෙයා ක්‍රිස්තියානි. පෙරහැරවල් වල අලි ගිනියන එකට කචල් දාන එක. සත්ත්ව හිංසාවයි ස්ංස්කෘතියයි දෙකක්. මෙයා හජ්ජි වලට තොග ගනන් මරණ සත්තු ගන කතාවක් නෑ.

    ඇත්තටම පාරේ රෙදි විකිනුවාද බං
     
    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    dakkane, sinhalau gana godak deval thiyenavaa ban igena ganna,
    man nam sinhala minissunva asraya karan na dan :lol:

    :lol::lol::lol::lol::lol::lol::lol:

    ඒ කතාවට මම 50% එකගයි. හැබැයි මේ ගොල්ලො බල්ලොන්ට විතරක් සුබසාදනේ මොකද කියල හොයල බලන්න වටිනව. පූසො සත්තු නෙමෙයිද? මෙයා පූසොත් එක්ක තරහයිද දන්නෙ නෑ. කොලඹ පාරක ඉන්න නාටු බල්ලෙක් අරන් ගිහින් නාවල කරල බෙහෙත් දැම්ම කියල ඒකෙන් වෙන් සුභ සාදනයක් නෑ අය්යා. මෙයා ඔය වදවෙන සත්තුන්ව රැකබලා ගන්න අභිජනන මඩ්යස්තානයක් වගේ හැදුවොත් මමත් මෙයාව අදහනව. මෙයාට වඩා මෙයාගෙ අම්ම රටට ලොකු සේවයක් කරන්ව. බොහොම නිහඩව.
    ammooo eliyata giya tikata daala tiyana reply tika....hari hari dan man otarata mal tiyala wadinawa..:lol::lol:
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    umba 10% ta wadiya saththu wenuwen wiyadam karanawada umba hamba karana ewain :)

    සත්තුන්ට නම් වියදම් කරන්නෙ නෑ සහෝ. මම පන්සලක් හදනවා ඇඹිලිපිටියෙ. විස්තර කියන්නෙ නෑ මොකද ඒක කිය කියා කරන වැඩක් නොවෙයි.:)
    ඔයා ප්‍රශ්නෙ වැරදියට අල්ලගෙන ඉන්නෙ. එයාල සත්තු මාර්කට් කරන්නෙ ආදායාම මුලුමනින්ම සත්ව සුබ සාදනේට වියදම් කරනව වගෙ. එතකොට කියන දේ කරන්න එපැයි. මම එහෙම කරනව කියල කියල නෑනෙ.:)
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,678
    2,127
    113
    Nugegoda
    යකෝ ඔක්කොටම කලින් එම්බාර්ක් ෆවුන්ඩේශන් එකෙන් කරන වැඩ බලපන්.
    එම්බාර්ක් එකේ රෙජිස්ටර් වෙලා ඉන්න ඇනිමල් ක්ලිනික් තියනවා.
    ඒ ඇනිමල් ක්ලිනික් වලට පාරේ අනාත වෙලා ඉන්න බල්ලෙක්ට මොනාහරි කරදරයක් වෙලා තියනවානම් අපි එම්බාර්ක් එකට කතා කරාම ඒ සතාව ඇම්බියුලන්ස් එකෙන් ඇවිත් අරන් ගිහින් ට්‍රීට්මන්ට්ස් කරනවා ඔක්කෝම පිලිවෙලකට.
    ඒවට සල්ලි ගෙවන්නේ එම්බාර්ක් එකෙන්.
    පාරේ හැප්පිලා ඉදලා,ලෙඩ වෙලා හිටපු බල්ලෝ ඕන තරම් මම එම්බාර්ක් එකට කතා කරලා ඉන්ෆෝර්ම් කරලා බෙස්ට් කෙයාර් එකට ගෙනියලා තියනවා.
    පාරේ බල්ලා උනත් සුපිරියට ට්‍රීට්මන්ට්ස් වැටෙනවා එම්බාර්ක් එකෙන් ගෙවන නිසා අඩු නැතුව.
    මේ ලගදි හොද මිනිහෙක් කෝච්චියට හැප්පිලා අත වෙන් වෙන්නම කැඩිච්ච බල්ලෙක්ව ගෙනවා බෙස්ට් ක්යාර් ඇනිමල් හොස්පිටල් එකට.
    ලේ ඒකයි .
    පට ගාලා ට්‍රීට්මන්ට් දීලා බල්ලා බේරාගත්තා.
    ඌට දැන් බොරු අතක් දාන්න ඉන්නේ මම හිතන විදියට.
    එදා මගේ එකාව මම බෙහෙත් විදින්න එක්කන් ගිහින් හිටියේ.
    ඔටාරාගේ එම්බාර්ක් බ්‍රැන්ඩ් එක නිසා ලන්කාවේ අහින්සක සත්තු කීයක් නම් දවසට ට්‍රීට්මන්ට්ස් ගන්නවද?
    එම්බාර්ක් බ්‍රැන්ඩ් එකේ ඒවා සල්ලි කීයක් දීලා ගත්තත් නාස්තියක් නෑ.
    අනිත් එක උබ පොන්නයෙක් වගේ ෆොරුම් වල කෑ ගහන්නේ ඇයි?
    ඒකි උබේ ෆේස්බුක් එකේ මුකුත් දැම්මේ නෑ නේ.
    ඒකි ඒකිගේ පේජ් එකේ මොනා දැම්මත්,ඒකිගේ සල්ලි වලින් මොනා කරත්,කැමති මිනිස්සු ඒවා ගන්නවානම් ඇයි උබට වේදනා?
    ඔටාරා සාධාරණව , මහන්සියෙන් ජිවිතේ ගොඩ ගිය කෙනෙක්.
    උබ මොකෙක්ද?සාධාරණව ජීවත් වෙන කෙනෙක්ට බනින මෝඩ හුකන්නෙක්.
    අනිත් මිනිස්සුන්ගෙ ජීවිත වලට ඇගිලා ගහලා හතර වටේ ඉන්න එවුන්ගෙන් පුකේ ඇරගන්නේ නැතුව ඉදපන් බන්.
    ගොන් කැරියා.

    ජාථි ජාථි. ථධ ථධ:):)
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ammooo eliyata giya tikata daala tiyana reply tika....hari hari dan man otarata mal tiyala wadinawa..:lol::lol:

    lankave ballonta salakanavaa kiyanne hena poraval ban
    therum ganin owaa :lol: anatha lamayi minissu innava
    beheth velak ganna bari panak pansalak ganna bari un
    ballo vageda ban ballontama salakapan dan vath purudu
    vemu ballanta salakanna 10% kin neme amma thaththatath vadiya
    ballanta salakamu 100% :lol::lol::lol:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    සත්තුන්ට නම් වියදම් කරන්නෙ නෑ සහෝ. මම පන්සලක් හදනවා ඇඹිලිපිටියෙ. විස්තර කියන්නෙ නෑ මොකද ඒක කිය කියා කරන වැඩක් නොවෙයි.:)
    ඔයා ප්‍රශ්නෙ වැරදියට අල්ලගෙන ඉන්නෙ. එයාල සත්තු මාර්කට් කරන්නෙ ආදායාම මුලුමනින්ම සත්ව සුබ සාදනේට වියදම් කරනව වගෙ. එතකොට කියන දේ කරන්න එපැයි. මම එහෙම කරනව කියල කියල නෑනෙ.:)

    thava deyak thiyenavaa tax eken galavenna niyama kramaya ballonta salakamu
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    සත්තුන්ට නම් වියදම් කරන්නෙ නෑ සහෝ. මම පන්සලක් හදනවා ඇඹිලිපිටියෙ. විස්තර කියන්නෙ නෑ මොකද ඒක කිය කියා කරන වැඩක් නොවෙයි.:)
    ඔයා ප්‍රශ්නෙ වැරදියට අල්ලගෙන ඉන්නෙ. එයාල සත්තු මාර්කට් කරන්නෙ ආදායාම මුලුමනින්ම සත්ව සුබ සාදනේට වියදම් කරනව වගෙ. එතකොට කියන දේ කරන්න එපැයි. මම එහෙම කරනව කියල කියල නෑනෙ.:)

    mama umbata pudgalikawa mokuth kiwwa nevei, waradiyata ganna epa. godak hondai monawa hari samaja sewa dewal karanawa nam mama mokuth ma karanne nah ne :)

    eya kohoma wiyadam karath eh gana kohoma kiwwath eyagema salli ne, godak business karana aya oya wage wada karanawa tax wasi ganna, CSR projects hatiyata ehema. anith eka kochchara salli thibbath minissu sathutu wenne naha ne, monawa hari dewal karanawa sathuta hoya ganna. ehema hangeemen karanawa wennath puluwan.
     
    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    me otarage fan kenek mehema kiyala tiyanawa...

    "minissunta kanna bonna nati wela tiyenne minissunge waradden..minissunta atha paya 4 hodata tiyanawa ,ai minissunta bari dukmahansiyen nagitinna...minissunta salakanawata wada mama asai otara me ballanta,ahinsaka saththunta salakana ekata..paw me ahinsaka saththu..munge duka kaata kiyannada?"

    hqdefault.jpg
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    thava deyak thiyenavaa tax eken galavenna niyama kramaya ballonta salakamu

    අනිවා. චැරිටි කලහම මාර ටැක්ස් කන්සෙශන් දෙනවා. ගොඩක් බිස්නස් කාරයො චැරිටි කරන එකම හේතුව ඕකයි.
    මම කියන්නෙ නෑ ඔටාරා චා කියල. මම කියන්නෙ කට්ටිය හැම දේම දෙපැත්තක් තියෙන බව දැනන් ජීවත් වෙන්න. ටික්ක දුරට් හිතන්න. මේක ගෑනු පුකවල්ම පෝස්ට් නොකර.
     
    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    lankave ballonta salakanavaa kiyanne hena poraval ban
    therum ganin owaa :lol: anatha lamayi minissu innava
    beheth velak ganna bari panak pansalak ganna bari un
    ballo vageda ban ballontama salakapan dan vath purudu
    vemu ballanta salakanna 10% kin neme amma thaththatath vadiya
    ballanta salakamu 100% :lol::lol::lol:

    ow ban mun hitanne me ballekta salakala,uuta beheth dunnama hena posh kiyala....:lol::lol:
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,908
    327
    83
    Otara Gunawardena gana 99% hari deyak dan na na hamoma hithanne
    Otara Gunawardena kiyanne suva uthsahayen diunu una ganiyek kiyala
    eka sampuranayen varadi deyak, Otara Gunawardena kare saththunta
    salakanavaa kiyala NGO valin donation kadapu, pitarata un saththu venuven
    donation karanavaa atha paya diga aralaa eka me gani vasiyata gaththaa
    eken thamayi mahaloku odel eke aithi Otara une, dan aith mul gameta
    bahalaa donation. ona kenek karala salli ekathu karanna puluvan sarthaka
    deyak saththunta salakanavaa kiyalaa donation ekathu karana eka NGO
    valin lankave evagen neme rata set salli denavaa, oya gani ODEL eke kareth
    niyama javarama pamunuve set valata kiyalaa adum massalaa nama dalaa
    patta ganan valata vikunapu ekane. onna diunu venava kiyalaa
    hithenavaa nam adarsha
    :dull:

    :lol::lol::lol: machan otara Embark eka patan gaththe Odel eka hodatama diyunu wunata passe :lol::lol::lol:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    me otarage fan kenek mehema kiyala tiyanawa...

    "minissunta kanna bonna nati wela tiyenne minissunge waradden..minissunta atha paya 4 hodata tiyanawa ,ai minissunta bari dukmahansiyen nagitinna...minissunta salakanawata wada mama asai otara me ballanta,ahinsaka saththunta salakana ekata..paw me ahinsaka saththu..munge duka kaata kiyannada?"

    oya yakku amma thaththata salakana vidiha hithaa ganna puluvanne amma
    thaththatath vadiya ballanta salakamu ballanta sapa demu, aththa okane
    oya ballanta kade giya godak un meke rate hoyala baluva nam dana ganna
    puluvan demau piyanta vadiya ballonta salakana un adambaryi :cool:
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    mama umbata pudgalikawa mokuth kiwwa nevei, waradiyata ganna epa. godak hondai monawa hari samaja sewa dewal karanawa nam mama mokuth ma karanne nah ne :)

    eya kohoma wiyadam karath eh gana kohoma kiwwath eyagema salli ne, godak business karana aya oya wage wada karanawa tax wasi ganna, CSR projects hatiyata ehema. anith eka kochchara salli thibbath minissu sathutu wenne naha ne, monawa hari dewal karanawa sathuta hoya ganna. ehema hangeemen karanawa wennath puluwan.

    :):):):):)
     
    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    මේ වැගන් එකේ බූට් එක ඇරල රෙදි තියන් විකුනල තියෙන්ව. ඒ අතින් ගෑනි දක්ශයි.

    free image hosting
    අපිට හෙන ගහන්න එපැයි බං.අපි පිරිමි වේලත් මොනාද කලේ කියලා හිතෙනවා.අනික මෙයා කරන දෙයින් සත්තුන්ට යහපත්ක් වේනවා නම් එච්චරයි මචං.business එකක් කරත් නැතත් සතෙක්ට පිහිටක් වෙනවා.අනික ngo සල්ලි කියන්නේ විදෙශ විනිමය එවා තේරුම් ගන්න අපේ උන්ට මොලේ නෑ.ඉරිසියා කරන්න විතරයි පයියෝ ටික දන්නේ
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    අනිවා. චැරිටි කලහම මාර ටැක්ස් කන්සෙශන් දෙනවා. ගොඩක් බිස්නස් කාරයො චැරිටි කරන එකම හේතුව ඕකයි.
    මම කියන්නෙ නෑ ඔටාරා චා කියල. මම කියන්නෙ කට්ටිය හැම දේම දෙපැත්තක් තියෙන බව දැනන් ජීවත් වෙන්න. ටික්ක දුරට් හිතන්න. මේක ගෑනු පුකවල්ම පෝස්ට් නොකර.

    man therum gaththaa machan minissunta vadiya ballanta salakanna
    ona kiyala umbalaa ekek vath ballonta vadiya demau piyanta ehema
    salakanavaa nemei :lol:
     
    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    oya yakku amma thaththata salakana vidiha hithaa ganna puluvanne amma
    thaththatath vadiya ballanta salakamu ballanta sapa demu, aththa okane
    oya ballanta kade giya godak un meke rate hoyala baluva nam dana ganna
    puluvan demau piyanta vadiya ballonta salakana un adambaryi :cool:

    7Gunther-Deichmann-Tamil-Sri-Lanka-1413.jpg

    minissu wageda ban ballo.....:lol: