ඒක ඇත්ත. සත්තු වත්තෙ තත්ත්වෙ මම දන්නවා. අපේ නගා වෙටෙක්. ඉන්ටෙර්න් හිටියෙ සූ එකේ.
මෙයා කරන හොදට මම එකගයි. ඒත් හැම හොද් වැඩක්ම පස්සෙ මොකක් හරි බිස්නස් අරමුණක් තියෙනවා. ඩියුටි ෆ්රී එකේ එම්බර්ක් ශොප් එක් කී ටැග් එකක් ඩොලර් 30යි. මම හිතන්නෙ නෑ ඒ ආදාමෙන් 10% ක් වත් සත්තුන්ගෙ සුහ සාදනේට යොදනව ඇති කියල. ඔයාගෙ ඔය සත්ත්ව කරුණාව තනිකරම මාකටිං![]()
umba 10% ta wadiya saththu wenuwen wiyadam karanawada umba hamba karana ewain


