Otara Gunawardena

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ow ban minihekuta satha pahak denna epaa ballanta pizza kavanna
    kosol rajjuruvange hina ahala athine minissunta vadiya thirisan saththu loku vena eka :dull:

    මිනිස්සුන්ට උදව් කරන්න මිනිස්සු ඉන්නවනේ බන්, මිනිහෙක් පාරේ මැරෙන්න හිටියොත්, ලෙඩ වෙලා හිටියොත් අනිත් මිනිස්සු ඉන්නව ඉස්පිරිතාලෙකට හරි ගිහින් දාන්න. සත්තුන්ට එහෙම නෑනෙ බන්. උන්ට කෑ ගහල කියන්නත් බෑ. බල්ලෙක් පාර අයිනේ මැරෙන්න හිටියොත් උඹ කවදාවත් ඌ දිහා බලනවද ? නෑනෙ. උඹ කියන විදිහට එහෙනං ලංකාවේ වනජීවී එකක් එහෙම ඕන නෑනෙ බන් අපරාදේ ඒ සල්ලි. අලි එහෙම ලෙඩ වෙල ඉන්නකොට වනජීවී එකෙන් අපරාදේ බන් ලක්ෂ ගණන් බෙහෙත් කරන්න වියදන් කරන්නේ :baffled:

    ඔටාරට කඩේ යන්න ඕනෑකමක් නෑ බන්, ඒ වගේම ඒකිට බනින්න ඔනෙකමකුත් නෑ. නීති විරෝධී දෙයක් කරන්නේ නැත්තන් ඕන දෙයක් කරගත්තට කමක් නෑ අපිට. :rolleyes:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ

    ඔටාරට කඩේ යන්න ඕනෑකමක් නෑ බන්, ඒ වගේම ඒකිට බනින්න ඔනෙකමකුත් නෑ. නීති විරෝධී දෙයක් කරන්නේ නැත්තන් ඕන දෙයක් කරගත්තට කමක් නෑ අපිට. :rolleyes:

    eka thamayi ban apith kiyanne pare dhadavathe haminena ballanta pizza aran
    denna kiyala higannekta asarana minihekta satha pahak denna epaa :rolleyes:
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    giphy.gif
     
    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    me vage case study karanavaa man hodatama eka sinhala minissuth
    ekka asrya karanakota ona venavaa :dull: hari deyak hari de kiyanna
    hari varadda kathaa karanna epaa :no: puluvan tharam boruvata
    varadi deval hari kiyalaa hari deval varadi kiyalaa kthaa karanna :yes:
    kosol rajjuruvange hina 16 me gana thiyenavaa :dull:
    mun kiyana eka hari ban..apitai waradune
    .
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    මිනිස්සුන්ට උදව් කරන්න මිනිස්සු ඉන්නවනේ බන්, මිනිහෙක් පාරේ මැරෙන්න හිටියොත්, ලෙඩ වෙලා හිටියොත් අනිත් මිනිස්සු ඉන්නව ඉස්පිරිතාලෙකට හරි ගිහින් දාන්න. සත්තුන්ට එහෙම නෑනෙ බන්. උන්ට කෑ ගහල කියන්නත් බෑ. බල්ලෙක් පාර අයිනේ මැරෙන්න හිටියොත් උඹ කවදාවත් ඌ දිහා බලනවද ? නෑනෙ. උඹ කියන විදිහට එහෙනං ලංකාවේ වනජීවී එකක් එහෙම ඕන නෑනෙ බන් අපරාදේ ඒ සල්ලි. අලි එහෙම ලෙඩ වෙල ඉන්නකොට වනජීවී එකෙන් අපරාදේ බන් ලක්ෂ ගණන් බෙහෙත් කරන්න වියදන් කරන්නේ :baffled:

    ඔටාරට කඩේ යන්න ඕනෑකමක් නෑ බන්, ඒ වගේම ඒකිට බනින්න ඔනෙකමකුත් නෑ. නීති විරෝධී දෙයක් කරන්නේ නැත්තන් ඕන දෙයක් කරගත්තට කමක් නෑ අපිට. :rolleyes:

    :yes::yes::yes:

    giphy.gif
     
    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    posh wenna dagalana kollo tikak rep kapala...ai mekita wilpaththu gana,mas welata saththu marana eka gana katha kerenne bari..kate pittuda okige???
     
    |||-podda-|||

    Well-known member
  • Jun 27, 2009
    2,386
    270
    83
    35
    TOP SECRET
    උදාරිව දන ගැස්සුවේ ඒකි හොරකම් කරපු හින්දා..අනික ඔටාරා කියන්නෙ තමන්ගේ මහන්සියෙන් රුපියල් පහළොස්දාහෙන් බිස්නස් එක පටන් අරන් දියුණු උන ගෑනියෙක්.නැතුව උදාරිලා වගේ ගලයි,පුකයි පෙන්නලා නෙමේ.අනික ඔටාරා තමන්ගේ සල්ලි වලින් බල්ලෝ නෙමේ නරි නෑව්වත් අපිට මොකෝ බං?

    sira, kauruth hitanna badaginne inna ahinsaka ballo gana. otara e sattunwa genalla beheth deela hondata hadala families walata nomile adopt kara ganna dewawa. eka hena honda wadak. ape cousing kenekuth balu patiyek gatta ehen, :)
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    mun kiyana eka hari ban..apitai waradune
    .

    umbata hariyanna me thread eka padamak, umba dakalaa athine vishesayen
    sinhala kada vala adaara ekathu karanna widuru kata, emokada kade ekata business paduida uta adara karaganna salli nadda, na, u karanne ekenuth
    ganak ekathu karan bankuve dalaa poliya ganna eka, naththan
    u athin dunnaa vage pinakata pujaa karana eka, minissu hithanne mokakda
    ane ara manussaya adarath ekathu karanava pinata dahamata kochchara
    loku deyakda eka vardi ohu karanne kuta opayak katta kamak vanchavak
    namuth eka pennana ba mokada eka gana minissu danuvath nathi nisa
    vagema hithanna bari minissunta kiyalaa vadak na :dull:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,208
    4,375
    113
    ඇයි එන්නද
    ඇත්ත කතාව. එයා තනියෙන් දියුනු වෙච්ච කෙනෙක්. පාරෙ අයිනෙ රෙදි තියන් විකුනලා තනියෙම දියුනු වෙච්ච කෙනෙක්.
    පොඩි කොස්සක් තියෙන්නෙ මෙයා ක්‍රිස්තියානි. පෙරහැරවල් වල අලි ගිනියන එකට කචල් දාන එක. සත්ත්ව හිංසාවයි ස්ංස්කෘතියයි දෙකක්. මෙයා හජ්ජි වලට තොග ගනන් මරණ සත්තු ගන කතාවක් නෑ.

    anna eka thama machan case eka
     
    austin316

    Well-known member
  • May 21, 2010
    2,567
    537
    113
    Hell
    යකෝ ඔක්කොටම කලින් එම්බාර්ක් ෆවුන්ඩේශන් එකෙන් කරන වැඩ බලපන්.
    එම්බාර්ක් එකේ රෙජිස්ටර් වෙලා ඉන්න ඇනිමල් ක්ලිනික් තියනවා.
    ඒ ඇනිමල් ක්ලිනික් වලට පාරේ අනාත වෙලා ඉන්න බල්ලෙක්ට මොනාහරි කරදරයක් වෙලා තියනවානම් අපි එම්බාර්ක් එකට කතා කරාම ඒ සතාව ඇම්බියුලන්ස් එකෙන් ඇවිත් අරන් ගිහින් ට්‍රීට්මන්ට්ස් කරනවා ඔක්කෝම පිලිවෙලකට.
    ඒවට සල්ලි ගෙවන්නේ එම්බාර්ක් එකෙන්.
    පාරේ හැප්පිලා ඉදලා,ලෙඩ වෙලා හිටපු බල්ලෝ ඕන තරම් මම එම්බාර්ක් එකට කතා කරලා ඉන්ෆෝර්ම් කරලා බෙස්ට් කෙයාර් එකට ගෙනියලා තියනවා.
    පාරේ බල්ලා උනත් සුපිරියට ට්‍රීට්මන්ට්ස් වැටෙනවා එම්බාර්ක් එකෙන් ගෙවන නිසා අඩු නැතුව.
    මේ ලගදි හොද මිනිහෙක් කෝච්චියට හැප්පිලා අත වෙන් වෙන්නම කැඩිච්ච බල්ලෙක්ව ගෙනවා බෙස්ට් ක්යාර් ඇනිමල් හොස්පිටල් එකට.
    ලේ ඒකයි .
    පට ගාලා ට්‍රීට්මන්ට් දීලා බල්ලා බේරාගත්තා.
    ඌට දැන් බොරු අතක් දාන්න ඉන්නේ මම හිතන විදියට.
    එදා මගේ එකාව මම බෙහෙත් විදින්න එක්කන් ගිහින් හිටියේ.
    ඔටාරාගේ එම්බාර්ක් බ්‍රැන්ඩ් එක නිසා ලන්කාවේ අහින්සක සත්තු කීයක් නම් දවසට ට්‍රීට්මන්ට්ස් ගන්නවද?
    එම්බාර්ක් බ්‍රැන්ඩ් එකේ ඒවා සල්ලි කීයක් දීලා ගත්තත් නාස්තියක් නෑ.
    අනිත් එක උබ පොන්නයෙක් වගේ ෆොරුම් වල කෑ ගහන්නේ ඇයි?
    ඒකි උබේ ෆේස්බුක් එකේ මුකුත් දැම්මේ නෑ නේ.
    ඒකි ඒකිගේ පේජ් එකේ මොනා දැම්මත්,ඒකිගේ සල්ලි වලින් මොනා කරත්,කැමති මිනිස්සු ඒවා ගන්නවානම් ඇයි උබට වේදනා?
    ඔටාරා සාධාරණව , මහන්සියෙන් ජිවිතේ ගොඩ ගිය කෙනෙක්.
    උබ මොකෙක්ද?සාධාරණව ජීවත් වෙන කෙනෙක්ට බනින මෝඩ හුකන්නෙක්.
    අනිත් මිනිස්සුන්ගෙ ජීවිත වලට ඇගිලා ගහලා හතර වටේ ඉන්න එවුන්ගෙන් පුකේ ඇරගන්නේ නැතුව ඉදපන් බන්.
    ගොන් කැරියා.

    yeah
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මෙතන තියෙන ප්‍රශ්නේ ඔටාරා බල්ලෝ ටික පෙන්නලා සල්ලි හොයන එකනං එම්බාර්ක් එකේ ඒවා නොගෙන හිටපල්ලකො ඉවරයිනේ. කවුරුත් බලෙන් ඒවා ගන්න කියන්නෙ නෑනෙ. කොහොමත් ඕව ගන්නේ සල්ලි තියෙන උන්.මම නං ජීවිතේට ඕව අරගෙනත් නෑ ගන්නෙත් නෑ.
    ඔටාරට සල්ලි හොයන්න ඕනෙනං ඔඩෙල් එක දියුණු කරගෙන හිටියම ඉවරයි ඒක විකුනන්න ඕනේ නෑ. පාරේ ඉන්න බල්ලෝ විකුණගෙන කන්න තරන් අහේනියක් ඒ මනුස්සයට ඇති කියල මම නං හිතන්නේ නෑ. ඔය වැඩේට වෙන් කරන කාලේ බිස්නස් එක කරානං ඔයිට වඩා හොයන්න පුළුවන් නෙ කිසි කරදරයක් නැතුව :dull:

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    කොහේදෝ ඉන්න මෙලෝ රහකට නැති තමන් කියල කරපු උත්ටකුත් නැති කරන එකාට හිනාවෙන්න, තමාගේ ඇහේ පොල් පරාලේ නැතුව උගේ පුකේ කෙදී හොයන, තමන්ට තියන පවුරුෂත්ව හිනමානෙට සමාජෙට බැනල පොරවල් වෙන්ඩ යන වැඩ බැරි ටාසන්ලා අනුන්ට හොද වැඩ කරන හැටි උපදෙස් දෙනවා ..:baffled::baffled::rofl::rofl:

    අනේ හුකේ ...හීනමාන ගොන් කැරියෝ ටික මහප්ප්‍රාණ ඉන්ටනෙට් විචාරකල වෙලා :rofl::rofl:
    ..ඔව උබලගේ පව්ල් වලින්ම පැවතගෙන එන ලෙඩ උත්තෝ ,සනීප කරන්න අමාරුයි එත් බෙහෙත් ගනින් අඩු කරගන්නවත් බලපන් ,කාගේ උනත් දරුවෙක්නේ ෆිට් එකට කිව්වේ :love::love: :baffled::baffled: .... අනිත් එක තොපි මොක්කුද උත්තෝ ,සමාජෙටවත් ලෝකෙටවත් වැඩක් නැති ඉන්ටනෙට් පොර දෙන කවුරුත් ගණන් ගන්නේ නැති සතපහේ කැරියෝනේ :(:( ..අනුන්ට උපදෙස් දෙන්න කලින් ඇගිල්ලේ තරම දැනගෙන ඉදිමියල්ලා :yes::yes:, ෆිට් එකට කිව්වේ :love::love::love::baffled::baffled:...එන්නන් ඇ :P
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,035
    11,988
    113
    Ohio, USA
    මෙතන තියෙන ප්‍රශ්නේ ඔටාරා බල්ලෝ ටික පෙන්නලා සල්ලි හොයන එකනං එම්බාර්ක් එකේ ඒවා නොගෙන හිටපල්ලකො ඉවරයිනේ. කවුරුත් බලෙන් ඒවා ගන්න කියන්නෙ නෑනෙ. කොහොමත් ඕව ගන්නේ සල්ලි තියෙන උන්.මම නං ජීවිතේට ඕව අරගෙනත් නෑ ගන්නෙත් නෑ.
    ඔටාරට සල්ලි හොයන්න ඕනෙනං ඔඩෙල් එක දියුණු කරගෙන හිටියම ඉවරයි ඒක විකුනන්න ඕනේ නෑ. පාරේ ඉන්න බල්ලෝ විකුණගෙන කන්න තරන් අහේනියක් ඒ මනුස්සයට ඇති කියල මම නං හිතන්නේ නෑ. ඔය වැඩේට වෙන් කරන කාලේ බිස්නස් එක කරානං ඔයිට වඩා හොයන්න පුළුවන් නෙ කිසි කරදරයක් නැතුව :dull:

    Machan Otaragen ODEL eka Balen Gaththey A Kaale... Danna nisa Kiyanne...
    Softlogic Eka Akata Naamalwa Use karala thamai Wadey Dunne... Borunam Balapan ODEL case Eka adenawa issarahata... aka ta Naduwakuth Thiyenawada koheda mata Aka gana nam Danne naha... Namuth Otara Vikunala Damma kiyana eka Waradi... Eyagen Balen Gaththey Business Eka...
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    eka thamayi ban apith kiyanne pare dhadavathe haminena ballanta pizza aran
    denna kiyala higannekta asarana minihekta satha pahak denna epaa :rolleyes:

    උබ හෙන ගොන් සොන්නයෙක් නේ බන් සත්ව සංවිදාන කරන උන් කවදාවත් හිගන්නෙක්ට සල්ලිවත් දීලා නැතුව ඇති කියල උපකල්පනය කරලා කියන්නේ කොහොමද උබ , උබ දේවාලෙක පෙන බලන එකෙක්ද ? .එහෙම උපකල්පනය කරොත් මිනිස්සු වෙනුවෙන් තියන සංවිදාන කරන උන් කවදාවත් සතෙක්ට කන්න දිලවත් නැ.ලොල් :baffled::baffled:මන්දබුද්දික තර්ක ඔයි මේවා .උබලගේ කුහක කම පෙන්නන්න ගිහින් අනුන්ගෙන් බැනුන් අහගෙන රෙද්දේ රෙවිල ඉන්නකොට ඔය වගේ ලොජික් තමයි මතක් වෙනවා ඇත්තේ ..:rofl::rofl:

    posh wenna dagalana kollo tikak rep kapala...ai mහොද වැඩකට යොදවන එක ගැන උබට තියන පුකේ අමාරුව මොකක්ද ? උබේ සල්ලි උබ කැමති විදිහට වියදම් කරපංකෝ අනුන්ට ekita wilpaththu gana,mas welata saththu marana eka gana katha kerenne bari..kate pittuda okige???

    සසත්තු මරණ එක ගැනනම් කලින් පොස්ට් තිබුන විල් පත්තු ගැනනම් කොහොමද දන්නේ නැ .. එත් සොන්නයෝ හැම එකාම හැම දේම කරන්න ඕනි නැ ,හැම එකාම හැම දේම කතා කරන්න ඕනිත් නැ ,අනික එකී කරන එක ගැන තීරණය කරන්න උබ කවුද බන් ? උබේ සල්ලිද ඒ ? තොපිට ටැක්ස් ගහන තොපෙම සල්ලි හොරා කාගෙන පාටි දාල තමුන්ගේ ජිවිත ආතල් එකේ ගෙවන හොර හැත්ත ඉන්න රටේ තමන් හම්බකරගත්ත තමන්ගේ සල්ලි තමන්ට කැමති හොද වැඩකට යොදවන එක ගැන උබට තියන පුකේ අමාරුව මොකක්ද ? උබේ සල්ලි උබ කැමති විදිහට වියදම් කරපංකෝ අනුන්ට ඒවා ගැන උපදෙස් නොදී .. ඉන්ටනෙට් එකේ කටින් බතල විචාරක කටයුතු නොකර
     
    Last edited:
    • Like
    Reactions: malkavi

    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    godak ewun katin bathala tama...fanne rep kapanna..lol...:lol:

    අපේ උන්ගේ තියෙන දෙයක් තමයි පොර වෙන්න ඕනේ. ඉතින් පොර වෙන්න හදන්නේ ෂොර්ට් කට් වලින්. මොනා හරි සුපිරි දෙයක් කරල නෙමෙයි. දැන් මේ ත්‍රේඩ් එක දැම්ම එකාටත් පොරක් වෙන්න ඕනේ නිකන් ඌ හෙන ලොකු දෙයක් හොයා ගත්ත වගේ. අපේ උනට පුලුවන් පුකකුත් නෑ. හැබයි අනුන් කරපු ඒවගේ මොකක් හරි ඇදයක් හොයන්න නම් දෙයියෝ. අර එක පාරක් ටි.වී එකට ආපු ඩයල් කියල තිබ්බේ උන්ට ලංකාවේ ඉන්කම් ටැක්ස් එකේ උන්ට කිසිම ගේමක් නැතුව නැතුව සල්ලි කාරයන්ව හොයා ගන්න පුලුවන් කියල. ඇයි ඉතින් අපේ අසල්වාසියෝ කෝල් කරලම විස්තර ටික දෙනවලු අරූ මූ ඉන්කම් ටැක්ස් ගෙවන්නේ නෑ කියල.
     
    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    උබ හෙන ගොන් සොන්නයෙක් නේ බන් සත්ව සංවිදාන කරන උන් කවදාවත් හිගන්නෙක්ට සල්ලිවත් දීලා නැතුව ඇති කියල උපකල්පනය කරලා කියන්නේ කොහොමද උබ , උබ දේවාලෙක පෙන බලන එකෙක්ද ? .එහෙම උපකල්පනය කරොත් මිනිස්සු වෙනුවෙන් තියන සංවිදාන කරන උන් කවදාවත් සතෙක්ට කන්න දිලවත් නැ.ලොල් :baffled::baffled:මන්දබුද්දික තර්ක ඔයි මේවා .උබලගේ කුහක කම පෙන්නන්න ගිහින් අනුන්ගෙන් බැනුන් අහගෙන රෙද්දේ රෙවිල ඉන්නකොට ඔය වගේ ලොජික් තමයි මතක් වෙනවා ඇත්තේ ..:rofl::rofl:

    සසත්තු මරණ එක ගැනනම් කලින් පොස්ට් තිබුන විල් පත්තු ගැනනම් කොහොමද දන්නේ නැ .. එත් සොන්නයෝ හැම එකාම හැම දේම කරන්න ඕනි නැ ,හැම එකාම හැම දේම කතා කරන්න ඕනිත් නැ ,අනික එකී කරන එක ගැන තීරණය කරන්න උබ කවුද බන් ? උබේ සල්ලිද ඒ ? තොපිට ටැක්ස් ගහන තොපෙම සල්ලි හොරා කාගෙන පාටි දාල තමුන්ගේ ජිවිත ආතල් එකේ ගෙවන හොර හැත්ත ඉන්න රටේ තමන් හම්බකරගත්ත තමන්ගේ සල්ලි තමන්ට කැමති හොද වැඩකට යොදවන එක ගැන උබට තියන පුකේ අමාරුව මොකක්ද ? උබේ සල්ලි උබ කැමති විදිහට වියදම් කරපංකෝ අනුන්ට ඒවා ගැන උපදෙස් නොදී .. ඉන්ටනෙට් එකේ කටින් බතල විචාරක කටයුතු නොකර

    අපේ උන්ගේ තියෙන දෙයක් තමයි පොර වෙන්න ඕනේ. ඉතින් පොර වෙන්න හදන්නේ ෂොර්ට් කට් වලින්. මොනා හරි සුපිරි දෙයක් කරල නෙමෙයි. දැන් මේ ත්‍රේඩ් එක දැම්ම එකාටත් පොරක් වෙන්න ඕනේ නිකන් ඌ හෙන ලොකු දෙයක් හොයා ගත්ත වගේ. අපේ උනට පුලුවන් පුකකුත් නෑ. හැබයි අනුන් කරපු ඒවගේ මොකක් හරි ඇදයක් හොයන්න නම් දෙයියෝ. අර එක පාරක් ටි.වී එකට ආපු ඩයල් කියල තිබ්බේ උන්ට ලංකාවේ ඉන්කම් ටැක්ස් එකේ උන්ට කිසිම ගේමක් නැතුව නැතුව සල්ලි කාරයන්ව හොයා ගන්න පුලුවන් කියල. ඇයි ඉතින් අපේ අසල්වාසියෝ කෝල් කරලම විස්තර ටික දෙනවලු අරූ මූ ඉන්කම් ටැක්ස් ගෙවන්නේ නෑ කියල.
    anee manda ban umbalanam....patta athal ekak gatta niwadu dawase...thread eka bandwith wadi kerennanam ganiyekta banala dammama hari..chiiththayak penna ba..enawa sudda kerenna..thawa tikakin kiyahan otarage guuth suwadai kiyala...umbala kiyen ki denaada eki ekka wachanayakwath kata kerela tiyenne..kata kerenam hitagannna puluwan meyage hati,hitana widiha..minissu ekke kohomada deal kerenne kiyala...umbalatane hari amaaruwa mekita banna kiyala..eki umbalata rupiyalakwath deela tiyanawada?? mama nam 10,000 k gatta..gattu widihanam ahanna epa...
     
    • Like
    Reactions: sajard

    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    anee manda ban umbalanam....patta athal ekak gatta niwadu dawase...thread eka bandwith wadi kerennanam ganiyekta banala dammama hari..chiiththayak penna ba..enawa sudda kerenna..thawa tikakin kiyahan otarage guuth suwadai kiyala...umbala kiyen ki denaada eki ekka wachanayakwath kata kerela tiyenne..kata kerenam hitagannna puluwan meyage hati,hitana widiha..minissu ekke kohomada deal kerenne kiyala...umbalatane hari amaaruwa mekita banna kiyala..eki umbalata rupiyalakwath deela tiyanawada?? mama nam 10,000 k gatta..gattu widihanam ahanna epa...

    ඔය එලි වෙන්නේ මොකක් හරි ගුලියක් අඹරන්න ගිහින් කෙල වෙලා. ඉතින් තරහට ත්‍රෙඩ් දාගෙන දඟලනවා.:lol::lol:
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    reputation_neg.gif
    Otara Gunawardena 03-13-2016 02:41 PM උබ කරන හුත්තක් කියපන්කො කරන එකාගේ අඩු කිය&#352
    reputation_neg.gif
    Otara Gunawardena 03-13-2016 02:31 PM pala arabi wahallu. gode ponnayo
    පොන්නයෙක්ට රිදිලා රෙප් කපලා... :lol::lol:
    රෙප් කන්නද බොලව්.:P අපි සැලෙයි ඔව්වට.:lol::lol::lol:
     
    • Like
    Reactions: sakila kavindu

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    anee manda ban umbalanam....patta athal ekak gatta niwadu dawase...thread eka bandwith wadi kerennanam ganiyekta banala dammama hari..chiiththayak penna ba..enawa sudda kerenna..thawa tikakin kiyahan otarage guuth suwadai kiyala...umbala kiyen ki denaada eki ekka wachanayakwath kata kerela tiyenne..kata kerenam hitagannna puluwan meyage hati,hitana widiha..minissu ekke kohomada deal kerenne kiyala...umbalatane hari amaaruwa mekita banna kiyala..eki umbalata rupiyalakwath deela tiyanawada?? mama nam 10,000 k gatta..gattu widihanam ahanna epa...

    ආතල් එකක් අරන් කිව්වට අනුන්ට බැනල තමුන් පොර වෙන්න කියල හිතාගෙන දාපු ත්‍රෙඩ් එක බැක් ෆයර් වෙලා සැහෙන්න රේප් කපාගෙන රෙද්දේ රෙවිල වගේ දුකෙන් ඉන්නේ කියල අපි දන්නවා සුදු :baffled:..මටත් දුකයි තමයි මොනවා කරන්නද ඕව ඔහොම තමයි :(:(
    හරි දේට හරියි වැරදි දේට වැරදි කියන්න ගැනු පිරිමි බේදයක් නැ , මේකේ උබට උකොලා තියන උන් මෙකිගේ ගු සුවදයි කියයි කියල උබ ෆැන්ටසි සින් එකක ඉන්න එපා , සාමාන්‍ය මනුස්සයෙක් වගේ තාත්වික දේවල් හිතපන් :baffled::baffled:
    අනික ඔය වටේ ටෝක් දාගෙන බලන්නේ චා උණු එකේ ලැජ්ජාව වහගන්න කියල බලන එකෙක්ට තේරෙනවා ..:baffled::baffled:
    අනුන්ට උපදෙස් දෙන්න කලින් උබ මොකෙක්ද කියන එක පොඩ්ඩක් කන්නාඩියෙන් බලාගනින් බන් :baffled::baffled:.පෞරුෂත්ව හීනමානය නැති වෙන්න පුළුවන් තරම් වැඩ ටිකක් තමුන්ම කර ගන්න බලපන් හිගන්නෙක්ට කන්න දෙන එක කෙසේ වෙතත් රස්සාවක් හරි කරගෙන ඉන්න බලපන් .. අනුන්ගේ පින් විචාරය කරන්නේ නැතුව තමුන් එහෙම කරන්න බලපන්කො ..ඔටාරට වගේ සල්ලි කාරයෙක් වෙන්න පුළුවන් දවසක උබ කරන එකක් කරහන් ...:yes::yes:
    නිකන් කුහකකම් පෙන්නලා මිනිස්සු උබේ දෙමව්පියන්ටත් බනිනවා බලහන්
    :no::no: ..
     
    • Like
    Reactions: olu bakka