මට මේ සින්දුව හොයලා දීපල්ලකෝ ලොකු උදවුවක&#3530

Mahesh+

Well-known member
  • Jul 3, 2012
    3,316
    807
    113
    Verified ✔
    උබේ සින්දුව හම්බුන් නෑ බන් මටත්.
    හෙව්වා මාත්.
    ටින් ටින් මැසේජ් කරාද?

    නැ මචන් කරන්න බැරි උනා බන් දැන් දැම්මේ බන් මැසේජ් එකක් :(
     
    Nov 20, 2012
    1,467
    477
    0
    මට කවුරු හරි මේ සින්දුවේ නම කියන්න.... සින්දුවේ වෙන්නෙ ලංකාවට එන ටුවරිස්ට් කෙල්ලෙක්ට ගයිඩ් කරන කොල්ලට හිත යනව..ඒත් ඒක කෙල්ල කොල්ලට කියන්න හදනකොට තමයි දැනගන්න කොල්ල දැනටමත් මැරි කරල ඉන්නෙ කියල..... :love::love: විස්තරේ විතරයි මතක...සින්දුවේ නම දන්න පින්වතෙක් ඉන්නව නං කියන්න.....:(:(
     
    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,316
    807
    113
    Verified ✔
    සොයන්නා;19977232 said:

    එකත් ලසන සින්දුවක් වගේ මමනම් දැකලා නැ බන් එහෙම එකක් :(
     
    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,316
    807
    113
    Verified ✔
    අඩෝ මේ සින්දුව මම දැන් ගොඩ කලෙක ඉදන් හොයන්නේ කවුරුත් අහලා නැද්ද බන් මේක :(