උබේ සින්දුව හම්බුන් නෑ බන් මටත්.
හෙව්වා මාත්.
ටින් ටින් මැසේජ් කරාද?
නැ මචන් කරන්න බැරි උනා බන් දැන් දැම්මේ බන් මැසේජ් එකක්
උබේ සින්දුව හම්බුන් නෑ බන් මටත්.
හෙව්වා මාත්.
ටින් ටින් මැසේජ් කරාද?

විස්තරේ විතරයි මතක...සින්දුවේ නම දන්න පින්වතෙක් ඉන්නව නං කියන්න.....

සොයන්නා;19977232 said:මට කවුරු හරි මේ සින්දුවේ නම කියන්න.... සින්දුවේ වෙන්නෙ ලංකාවට එන ටුවරිස්ට් කෙල්ලෙක්ට ගයිඩ් කරන කොල්ලට හිත යනව..ඒත් ඒක කෙල්ල කොල්ලට කියන්න හදනකොට තමයි දැනගන්න කොල්ල දැනටමත් මැරි කරල ඉන්නෙ කියල.....විස්තරේ විතරයි මතක...සින්දුවේ නම දන්න පින්වතෙක් ඉන්නව නං කියන්න.....
![]()