අහ් ඒ මොකෑ ඒ![]()
ලයිට් නැති රටක් ඕයි මේක
ape app eke beta eka live dagatta. backend eke test tikak karanna thibuna. eeye ra karaganna hitiye. but welawa madi wela ada ude e tikath karalama thama office awe.
moko wenne me paththe...

අර මුලින් කියපු වාක්ය 2 නම් තෙරුනේ නැහැ. ඊට පස්සේ එවා අවුලක් නෑ![]()
උබල මෙතන පත බෑවිලා ඉන්නවා මිසක් වෙන ත්රෙඩ් එකකට ඔලුව දාන්නේ නැහැ නේ. දෙයියනේ කියල දුක යන්න ගැහුවා පෝස්ට් එකක් එකෙක්වත් ගනන්ගත්තේ නැහැ කියපන්කෝ
http://www.elakiri.com/forum/showpost.php?p=19847803&postcount=1907
මෙහෙමයි ගොවි මහත්තයො. අර අතේ ගෙනියන තෙලබනු තියෙන්නෙ. අන්න ඒ තෙලබනු වල භාවිත කිරීමට කුඩා මෘදුකාංගයක් මමද තවත් යහලුවන් කිහිප දෙනෙක් එකතු වී සකස් කලෙමු. එහි අත්හදා බැලීමේ සංස්කරනය අද දින ක්රියාකාරී කලෙමු... එහි කාර්යයන් සදහා ඊඉයෙ රත්රි කල් නොමවූ හෙයින් අද දින උදෑසන රාජකාරියට වාර්තා නොකර එම කාර්ය්ය ඉටු කලෙමි.
උබල මෙතන පත බෑවිලා ඉන්නවා මිසක් වෙන ත්රෙඩ් එකකට ඔලුව දාන්නේ නැහැ නේ. දෙයියනේ කියල දුක යන්න ගැහුවා පෝස්ට් එකක් එකෙක්වත් ගනන්ගත්තේ නැහැ කියපන්කෝ
http://www.elakiri.com/forum/showpost.php?p=19847803&postcount=1907

පොඩි මෙව්වා එකක් තියනවා හැබැයි එකේ 
තා ඇසූ දෙයට පිලිතුරු දීමට මා බූටක රස විද නැත්තෙමි...

..)උබට මොන විචාරද බාන්පොඩි මෙව්වා එකක් තියනවා හැබැයි එකේ
![]()

මොකෝ බන් මේ? උන විකාරෙද? මොකක්ද බන් පැලැට්ෆෝර්ම් එක? බීටා එක එක ලයිව් යැව්වේ ටෙස්ටින් පර්පස් විතරද?
ශික් උබලා පිරිමිද බන්.. පොල් පිත්තෙනුත් කැපුවැහැකි ඔහොම එවුන් .. (මම හෙන පිරිමියලු ඇ..)

personal security/ social networking scene ekak thiyenne. android/ apple dekatama have and dekama ada beta damma. (apple eke nam approval eka thama na ada ei. eeye hawasa damma approval ekata)
meka danna hethuwa nam feedback ganna. danna danna aya athara witharak dala feedback ganna ona. May/June wage wei mata hithena widiyata full live ekak eliyata danna. kalin mam hithagena hitiye april wala live yanna. scope eka poddak wenas kara feedback tikak hinda.
ubalath kamathi nam kiyapalla. invitation ekak ewannam. but wade hariyata kanna nam uba witharak set wela wadak na. uba gana care karana unuth set wenna ona.

. කමක් නැහැ. කෝක උනත් ගුඩ් ලක් .... 

එක කෙල්ලක් එක්ක යාලු වෙලා එකිවම බදින්නත් හෙන පිරිමිකමක් ඕන.
![]()

සිරාවට.. වෙනත් කෙල්ලෝ අහමැති වීම පිරිමි කමක් ද?
Ela ela .. Ehema thama ELA KOLLO![]()