EK Office Fun

niresh1989

Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    ape app eke beta eka live dagatta. backend eke test tikak karanna thibuna. eeye ra karaganna hitiye. but welawa madi wela ada ude e tikath karalama thama office awe.
    moko wenne me paththe...

    අර මුලින් කියපු වාක්‍ය 2 නම් තෙරුනේ නැහැ. ඊට පස්සේ එවා අවුලක් නෑ :sorry:
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,291
    878
    113
    Thama math hoyanooo....

    මෙහෙමයි ගොවි මහත්තයො. අර අතේ ගෙනියන තෙලබනු තියෙන්නෙ. අන්න ඒ තෙලබනු වල භාවිත කිරීමට කුඩා මෘදුකාංගයක් මමද තවත් යහලුවන් කිහිප දෙනෙක් එකතු වී සකස් කලෙමු. එහි අත්හදා බැලීමේ සංස්කරනය අද දින ක්‍රියාකාරී කලෙමු... එහි කාර්යයන් සදහා ඊඉයෙ රත්‍රි කල් නොමවූ හෙයින් අද දින උදෑසන රාජකාරියට වාර්තා නොකර එම කාර්ය්ය ඉටු කලෙමි.
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    උබල මෙතන පත බෑවිලා ඉන්නවා මිසක් වෙන ත්‍රෙඩ් එකකට ඔලුව දාන්නේ නැහැ නේ. දෙයියනේ කියල දුක යන්න ගැහුවා පෝස්ට් එකක් එකෙක්වත් ගනන්ගත්තේ නැහැ කියපන්කෝ

    http://www.elakiri.com/forum/showpost.php?p=19847803&postcount=1907
     
    තා ඇසූ දෙයට පිලිතුරු දීමට මා බූටක රස විද නැත්තෙමි...
     
    මොකෝ බන් මේ? උන විකාරෙද? මොකක්ද බන් පැලැට්ෆෝර්ම් එක? බීටා එක එක ලයිව් යැව්වේ ටෙස්ටින් පර්පස් විතරද?
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    උබල මෙතන පත බෑවිලා ඉන්නවා මිසක් වෙන ත්‍රෙඩ් එකකට ඔලුව දාන්නේ නැහැ නේ. දෙයියනේ කියල දුක යන්න ගැහුවා පෝස්ට් එකක් එකෙක්වත් ගනන්ගත්තේ නැහැ කියපන්කෝ

    http://www.elakiri.com/forum/showpost.php?p=19847803&postcount=1907

    උබට මොන විචාරද බාන් :dull::dull: පොඩි මෙව්වා එකක් තියනවා හැබැයි එකේ ;)
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    තා ඇසූ දෙයට පිලිතුරු දීමට මා බූටක රස විද නැත්තෙමි...

    ශික් උබලා පිරිමිද බන්.. පොල් පිත්තෙනුත් කැපුවැහැකි ඔහොම එවුන් .. (මම හෙන පිරිමියලු ඇ :P:rofl:..)
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    උබට මොන විචාරද බාන් :dull::dull: පොඩි මෙව්වා එකක් තියනවා හැබැයි එකේ ;)

    මටත් ඒ කිව්ව ජාතියේ මෙව්වා එකක් ආපු නිසා ගැහුවේ :sorry:
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,291
    878
    113
    Thama math hoyanooo....
    මොකෝ බන් මේ? උන විකාරෙද? මොකක්ද බන් පැලැට්ෆෝර්ම් එක? බීටා එක එක ලයිව් යැව්වේ ටෙස්ටින් පර්පස් විතරද?

    personal security/ social networking scene ekak thiyenne. android/ apple dekatama have and dekama ada beta damma. (apple eke nam approval eka thama na ada ei. eeye hawasa damma approval ekata)

    meka danna hethuwa nam feedback ganna. danna danna aya athara witharak dala feedback ganna ona. May/June wage wei mata hithena widiyata full live ekak eliyata danna. kalin mam hithagena hitiye april wala live yanna. scope eka poddak wenas kara feedback tikak hinda.

    ubalath kamathi nam kiyapalla. invitation ekak ewannam. but wade hariyata kanna nam uba witharak set wela wadak na. uba gana care karana unuth set wenna ona.
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,291
    878
    113
    Thama math hoyanooo....
    ශික් උබලා පිරිමිද බන්.. පොල් පිත්තෙනුත් කැපුවැහැකි ඔහොම එවුන් .. (මම හෙන පිරිමියලු ඇ :P:rofl:..)

    එක කෙල්ලක් එක්ක යාලු වෙලා එකිවම බදින්නත් හෙන පිරිමිකමක් ඕන.
    :cool::cool::cool::cool::cool::cool:
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    personal security/ social networking scene ekak thiyenne. android/ apple dekatama have and dekama ada beta damma. (apple eke nam approval eka thama na ada ei. eeye hawasa damma approval ekata)

    meka danna hethuwa nam feedback ganna. danna danna aya athara witharak dala feedback ganna ona. May/June wage wei mata hithena widiyata full live ekak eliyata danna. kalin mam hithagena hitiye april wala live yanna. scope eka poddak wenas kara feedback tikak hinda.

    ubalath kamathi nam kiyapalla. invitation ekak ewannam. but wade hariyata kanna nam uba witharak set wela wadak na. uba gana care karana unuth set wenna ona.

    අම්ම ගහයි බැට් එකෙන්. තෙරෙන්නේ නැහැ මහත්තයෝ මේ බර බර වචන:sorry::eek:. කමක් නැහැ. කෝක උනත් ගුඩ් ලක් .... :):D
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    එක කෙල්ලක් එක්ක යාලු වෙලා එකිවම බදින්නත් හෙන පිරිමිකමක් ඕන.
    :cool::cool::cool::cool::cool::cool:

    සිරාවට.. වෙනත් කෙල්ලෝ අහමැති වීම පිරිමි කමක් ද? :sorry:;)

    Ela ela .. Ehema thama ELA KOLLO :)
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,291
    878
    113
    Thama math hoyanooo....
    සිරාවට.. වෙනත් කෙල්ලෝ අහමැති වීම පිරිමි කමක් ද? :sorry:;)

    Ela ela .. Ehema thama ELA KOLLO :)

    නහී නහී. එකියක් ඉදිද්දී වෙන එවුන් සමග ආදර සඹදතා නොපවත්වා ගැනීමත්, ඉන්න එකී දමා නොයන සේ හොදින් බලා ගැනීමත් පිරිම කමක් වේ.
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    personal security/ social networking scene ekak thiyenne. android/ apple dekatama have and dekama ada beta damma. (apple eke nam approval eka thama na ada ei. eeye hawasa damma approval ekata)

    meka danna hethuwa nam feedback ganna. danna danna aya athara witharak dala feedback ganna ona. May/June wage wei mata hithena widiyata full live ekak eliyata danna. kalin mam hithagena hitiye april wala live yanna. scope eka poddak wenas kara feedback tikak hinda.

    ubalath kamathi nam kiyapalla. invitation ekak ewannam. but wade hariyata kanna nam uba witharak set wela wadak na. uba gana care karana unuth set wenna ona.

    denna puluwan sup ekak dennam amila aiye
    man gawa apple and Htc 4ns thiyenawa;)