මචන්ලා මට දැනගන්න ඕනේ , wedding එකෙන් පස්සේ යන්න හොද හෝටල් මොනාද තියෙන්නේ .මට දල වශයෙන් ගණන් එක්කම දැනගන්න පුලුවන්නම් හොදයි.
මොකාද මම හිතන් ඉන්නේ හෝටල් කීපයකම ඉන්න ඒ කිව්වේ හෝටල් 3ක් විතර.
මෙහෙමයි විස්තරේ මගේ wedding එක තියෙන්නේ දෙසැම්බර් 28 දවල්.ඊට පස්සේ homecoming එක තියෙන්නේ ජනවාරි 2 වෙනිදා හවස.ඉතින් මට තාම හරියට plan එකක් නැහැ.මම ඉන්නේ කදානේ .මම හොයන්නේ ලංකාවේ මද්‍යම කදුකරය පැත්තට වෙන්න තියෙන ඒවා තමා මම හොයන්නේ.ඒ කියන්නේ නුවර , බණ්ඩාරවෙල , ඇල්ල , බදුල්ල වගේ පැති වලින්.ලස්සන Views තියෙන ඒවා.
මොන දේ කලත් 2 වෙනිදා උදේ වෙද්දී කදානේ ඉන්න ඕනේ.
දන්න අය ඉන්නවනම් කව්රුහරි උදව්වක් දියන් මචන්ලා හොද plan එකක්.
Last edited:



