ඉවසපන් කොල්ලො...මන් ඔඩර් කරල මාසයක් බලන් හිටිය ශිප් කරන කන්.දවස් 3න් බඩු අවා![]()
ඉවසගෙන ඉන්නම බැරි නම් youtube phone videos වත් බලපන්.
අර ඩයල් කොම් එකට ගිහින් සතියකට පස්සෙ මෙකේ තෙඩ් දාන්න එපා phone එක කෙල උන කියල
Greenware eke tiyenwaa xiaomi phones http://www.ideabeam.com/mobile/xiaom...4gb-price.html
hondaida




මම හිතුවේ තියෙන එකටම 4G එනවා කියලා. සික් විතරක්. 

