~ElaKiri Xiaomi Help Desk~

Status
Not open for further replies.

amila.ela

Well-known member
  • Mar 24, 2010
    8,645
    626
    113
    මිහිමත
    :yes:
    ඉවසපන් කොල්ලො...මන් ඔඩර් කරල මාසයක් බලන් හිටිය ශිප් කරන කන්.දවස් 3න් බඩු අවා :yes:
    ඉවසගෙන ඉන්නම බැරි නම් youtube phone videos වත් බලපන්.
    අර ඩයල් කොම් එකට ගිහින් සතියකට පස්සෙ මෙකේ තෙඩ් දාන්න එපා phone එක කෙල උන කියල

    Greenware eke tiyenwaa xiaomi phones http://www.ideabeam.com/mobile/xiaom...4gb-price.html

    hondaida
     
    AL1717

    Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    දන්න කෙනෙක් කියන්නකෝ රේඩ්මි නෝට් 3 එකේ 4G සිග්නල් වැඩ කරද්දි හොයාගන්න විදිහක්.
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,210
    4,110
    113
    දන්න කෙනෙක් කියන්නකෝ රේඩ්මි නෝට් 3 එකේ 4G සිග්නල් වැඩ කරද්දි හොයාගන්න විදිහක්.
    ඉතින් බන් 4G කියල වැටෙන්නේ...:sorry:
    නැතනම් ටෙස්ටින් මූඩ් එකේ පෙන්වනවනේ:yes:
    (intearnal memory කියන එක උඩ 5 පාරක් ටව් කලාම )
    මේ හැබයි Redmi2 :sorry:
    992fli.png

    2zicxvd.png
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    ඉතින් බන් 4G කියල වැටෙන්නේ...:sorry:
    නැතනම් ටෙස්ටින් මූඩ් එකේ පෙන්වනවනේ:yes:
    (intearnal memory කියන එක උඩ 5 පාරක් ටව් කලාම )
    මේ හැබයි Redmi2 :sorry:

    4G වැඩ කරන්න 4G සිම් එකක් ඕන නේද ? :sorry:
     
    AL1717

    Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    ඉතින් බන් 4G කියල වැටෙන්නේ...:sorry:
    නැතනම් ටෙස්ටින් මූඩ් එකේ පෙන්වනවනේ:yes:
    (intearnal memory කියන එක උඩ 5 පාරක් ටව් කලාම )
    මේ හැබයි Redmi2 :sorry:
    992fli.png

    2zicxvd.png

    ඔය විදිහට බැලුවම මගේ පෙන්නන්නේ HSPA කියලා... හැබැයි එතනම පහල Set Preferred network type වල නම් LTE/GSM auto (PRL) කියලා පෙන්නනවා.

    4G වැඩ කරන්න 4G සිම් එකක් ඕන නේද ? :sorry:

    එහෙම සින් එකක් තියෙනවද?

    :yes::yes:ඔව් බන්

    සිරාවට... වෙන්න බැහැ?
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,210
    4,110
    113
    ඔය විදිහට බැලුවම මගේ පෙන්නන්නේ HSPA කියලා... හැබැයි එතනම පහල Set Preferred network type වල නම් LTE/GSM auto (PRL) කියලා පෙන්නනවා.
    එහෙම සින් එකක් තියෙනවද?
    සිරාවට... වෙන්න බැහැ?

    LTE සිගනල් තියන්ව නම් 4ගG සිම් එකක්ක් නම්
    ඔව් 4G සිම් එකක් ගනින් නැතුව හරි යන් නෑ
     
    AL1717

    Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    LTE සිගනල් තියන්ව නම් 4ගG සිම් එකක්ක් නම්
    ඔව් 4G සිම් එකක් ගනින් නැතුව හරි යන් නෑ

    හපෝයි... මගුළක් නේ...:angry: මම හිතුවේ තියෙන එකටම 4G එනවා කියලා. සික් විතරක්. :baffled:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,210
    4,110
    113
    හපෝයි... මගුළක් නේ...:angry: මම හිතුවේ තියෙන එකටම 4G එනවා කියලා. සික් විතරක්. :baffled:

    :baffled:හෙටම ගිහින් සිම් එක මාරු කරපන් , රු 100
    හැබැයි ඩයලොග් නම් KBB 50 වැඩ නෑ 4G සිම් ව්ලට:sorry:
     
    HashanR

    Member
    Jun 26, 2011
    2,839
    421
    0
    Matara
    Mokakda ban redmi 2 walata ubala use krna latest ma hondma ROM eka?
    Mama nam CyanogenMod 12 use krnwa meka awulk na.
    Battery ehemath save wenwa default ROM ekta wada
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,628
    2,424
    113
    බකුනා;19875742 said:
    මගේ ඒකනම් TNT Ship කරල යන්තම් අැති.

    TNT weekend days වල ඒවනවද බන් ?:rolleyes:
    na:rolleyes:
     
    AL1717

    Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.

    :baffled:හෙටම ගිහින් සිම් එක මාරු කරපන් , රු 100
    හැබැයි ඩයලොග් නම් KBB 50 වැඩ නෑ 4G සිම් ව්ලට:sorry:

    ඩයලොග් තමයි බං. මම මේ සිම් එකත් ගත්තේ ලගදි.. KBB 50 වැඩ නෑ කියන්නේ මොකද්ද මේ පැකේජ් එකක් නේද? එතකොට වැඩ කරන්නේ මොකද්ද?
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,210
    4,110
    113
    ඩයලොග් තමයි බං. මම මේ සිම් එකත් ගත්තේ ලගදි.. KBB 50 වැඩ නෑ කියන්නේ මොකද්ද මේ පැකේජ් එකක් නේද? එතකොට වැඩ කරන්නේ මොකද්ද?
    මම හිතන්නේ...උන් ගොඩක් වෙලාවට ඉල්ලුවෙ නැත්නම් දෙන්නේ 3G සිම් බන්:yes:
    ටයිම් බේස් පැකේජ් (KBB)වැඩ නෑ කියල කියන්නේ බන්..:sorry:අනිත් පැකේජ් වැඩ
    නැත්නම් අපේ අය ඩවුන්ලොඩ් කරයි එපා වෙන්න:(:D
     
    Status
    Not open for further replies.