බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඉතිං නන්නත්තාර කුකුළණි......
    ඊයේ රෑත් කරන්ට් එක කැපුව කියහං කෝ....
    ඔන්න අද උදේ බ්‍රේකින් නිවුස්.....
    අද සිට නෝ පවර් කට් කියල සියඹලසොන්නය කියලා............
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    ඉතිං නන්නත්තාර කුකුළණි......
    ඊයේ රෑත් කරන්ට් එක කැපුව කියහං කෝ....
    ඔන්න අද උදේ බ්‍රේකින් නිවුස්.....
    අද සිට නෝ පවර් කට් කියල සියඹලසොන්නය කියලා............

    මම නම් තනියෙම වයින් බෝතලයක් බීල මැච් එක දාගෙන නිදිය ගත්තා.:)
    මෙහේ ඉතින් කොහොමත් කරන්ට් නෑ. ජෙනරේටර් සරණං ගච්ජාමි.:rofl:
    හම්මේ මම ඉස්පාසුවක් නෑ මේ ඇෆ්ගන් කුකුලොන්ගෙ මූණ දකිනකම්. කරුමෙට දවස් තුනක් නිවාඩුයි.
    :cool:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම නම් තනියෙම වයින් බෝතලයක් බීල මැච් එක දාගෙන නිදිය ගත්තා.:)
    මෙහේ ඉතින් කොහොමත් කරන්ට් නෑ. ජෙනරේටර් සරණං ගච්ජාමි.:rofl:
    හම්මේ මම ඉස්පාසුවක් නෑ මේ ඇෆ්ගන් කුකුලොන්ගෙ මූණ දකිනකම්. කරුමෙට දවස් තුනක් නිවාඩුයි.
    :cool:
    උන් ගේ ටීම් එක හොදයි බං......
    අවංකව ම උන්ට අනාගතයක් තියනවා....
    153ක්, ලංකාවට එරෙහිව....බලහං ලේසි ද කියලා......
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කසල තේ ගොට්ටා තාම නැත්තේ මන් ද?
    ෂුවර් ඕකා අර සෙරෙප්පුව එක්ක මල් කඩනව ඇති....
    මෙකන ඌට එක එක ඒව කිව්වට මුං දෙන්න ගේ මොනව හරි සමනල සීන් එකක් තියනවා...
    නැත්තං උදේ පාන්දර ම හිස් බඩ ම මුං දෙන්න මල් කඩයි ද බං!
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    උන් ගේ ටීම් එක හොදයි බං......
    අවංකව ම උන්ට අනාගතයක් තියනවා....
    153ක්, ලංකාවට එරෙහිව....බලහං ලේසි ද කියලා......

    ඔව්. සහතික ඇත්ත. අපේ බෝලින් අවුල්. එහෙම නැත්නම් 120ට විතර කඩන්න තිබ්බ..
    20 20 නිසා ක්‍රිකට් වල තාක්ශනේ වේගයෙන් පිරිහෙනව. තාක්ශනය වෙනුවට ඇගේ හය්යෙන් ගහල දිනන්න පුලුවන් තත්ත්වයක් ඇවිත් තියෙන්නෙ. බේස් බෝල් වගේ.:eek:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මුන් දිනුව ගමන් ඒ.කේ. 47න් වලින් අහසට වෙඩි තියන්වා බන්. :baffled:ගිය සැරේ සිම්බාබ්වේ මැචි එක දිනපු වෙලාවෙ අහසට තියපු බුලට් එකක් අපේ මීටින් රූම් එකට වැටිල තිබ්බ. :yes:පොඩි උන් දෙන්නෙක් මලාලු ටවුන් එකේ.:(
    නෙද්දකිං ඔය වගේ සොන්න *ට්ටලා....:growl:
    ඕකුන් ගේ මොලේ *කේ ද බං පිහිටල තියෙන්නේ?:dull::dull:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ගුඩ් මෝර්නිං තෝන්තු කුකුලනී...
    ඊයේ මැච් එක ගැන මගේ අදහස නම් කන්ඩායම් දෙකම උපරිමෙන් කොරා. ඇෆ්ගන් උන්ගේ මිස්ෆීල්ඩ් වගේ පෙනිච්චා කීපයක් අනෙක්ස්පෙක්ඩට් ඒවා. එක බෝක්කුවක් හන් හද්ද චා. බවුන්ස් වෙලා හිය හතරේ ඒවා එහෙම කරන්න දෙයක් නෑ. ඇෆ්ගන් බඩා කීපරයා පට්ට සෑපක් දෙන්නේ. උගේ ටිකක් ලොකු සීන් වගේ. අර අවුට් එකට කෑ ගහපු විදිය දැක්කා නේ. කෝලියට, ශකිබ් අල් හසන්ට වගේ කෑ ගැහුවා නම් බැට් පාරක් කනවා ඕකා. කොහොමත් ඌ බැට් පරක් කන දවස වැඩි ඈතක නෙමෙයි.

    බෝලින් ගැන කීවොත් අපේ අලුත් බෝලෙන් ඉස්සෙල්ලම ඇන්ජිව බෝල් කරවපු එක බොහොම හොඳයි. ඌ පස්සට දැම්මා නම් ඌට නෙලනවා. හේරා සුපිරි බෝල අතක් දානවා. ඒ වගේම ඊයේ ඇෆ්ගන්පකාලා හොඳටම හිර කරේ දුෂ්මන්තයා. ඌ පට්ට හයියෙන් බෝල් කරනවා. කොච්චර හයියෙන්ද කියනවා නම් තව අවුරුදු 03ක් ඔය වේගෙන් ඌ බෝල් කරොත් අනිවා උට ඉන්ජරීස් එනවා. ඒක නවත්වන්න බෑ. හරිහමන් පුහුණුකරුවෙක් යටතේ ඌව පුහුණු කරවලා උගෙන් වැඩක් ගන්න ඕනේ. කොහොමත් ෆාස්ට් බොලර් කෙනෙක්ට අවුරුදු 30-32 වගේ තමා උපරිම.

    බැටින් ගැන කියනවා නම්.. අර මෝඩ තිරිමාන්නයාගේ විකට් එක ගියාට පස්සේ තිසරව එවපු එක බොහෝම හොඳ වැඩක්. ඒත් උගේ කරුමෙට ඌ රන් අවුට් උනා නේහ්. ස්පිනර්ස්ලට ගහන්න උ තමා හරියන්නේ. උස්සලා බෝලේ බවුන්ඩ්‍රියෙන් එලියට දාන්න පුළුවන්, දිල්ශාන් කියන ක්‍රීඩකයා වයසෙන් මංඉන එක නරකයි. දිල්ශාන් වයසයි තමා. ඒත් තිරිමාන්නයට බෑ තවම දිලී එක්ක දුවන්න. ඌට හති..
    බලමු අපි දිල්ශාන් Vs ගේල් මොනා වේවිද කියලා..
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඉතිං නන්නත්තාර කුකුළණි......
    ඊයේ රෑත් කරන්ට් එක කැපුව කියහං කෝ....
    ඔන්න අද උදේ බ්‍රේකින් නිවුස්.....
    අද සිට නෝ පවර් කට් කියල සියඹලසොන්නය කියලා............

    අයි ලවු ටු ඉස්ටේ ඇට් කොලම්බු සික්ස්... :love:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මම නම් තනියෙම වයින් බෝතලයක් බීල මැච් එක දාගෙන නිදිය ගත්තා.:)
    මෙහේ ඉතින් කොහොමත් කරන්ට් නෑ. ජෙනරේටර් සරණං ගච්ජාමි.:rofl:
    හම්මේ මම ඉස්පාසුවක් නෑ මේ ඇෆ්ගන් කුකුලොන්ගෙ මූණ දකිනකම්. කරුමෙට දවස් තුනක් නිවාඩුයි.
    :cool:

    සෑ කාමරේට කවුරුත් එබුනද දන්නේ නෑ.. :baffled:
     
    Status
    Not open for further replies.