How to Become Gas Reseller

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මචන්ලා අපේ තාත්ත ගෙදර නිකන් ඉන්නෙ මේ දවස් වල. එයාට gas shop එකක් දාල දෙන්න හදන්නෙ.
    කොහොමද මචන්ලා මේක පටන් ගන්න පුළුවන්. කියක් විතර යට කරන්න වෙයිද?
    දන්නා එකෙක් help එකක් දීන්කො

    lp.jpg

     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    Podi Silva - පොඩි සිල්වා;19874986 said:
    ලොකු ගානක් යයි
    උබලාගේ Agent හොයාගෙන කතා කරපන්
    පාර අයිනේ තැනක් තියෙද
    පාර අයිනේ තැනකනම් තියෙනවා. ගෙදරම පොඩි කැල්ලක්.
    කියක් වගේ යයිද බන් දල වශයෙන් කිව්වොත්??
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,470
    3,162
    113
    斯里蘭卡
    පාර අයිනේ තැනකනම් තියෙනවා. ගෙදරම පොඩි කැල්ලක්.
    කියක් වගේ යයිද බන් දල වශයෙන් කිව්වොත්??
    hoda idea eka machan :yes: parissama gena godak balapan best of luck
     
    පාර අයිනේ තැනකනම් තියෙනවා. ගෙදරම පොඩි කැල්ලක්.
    කියක් වගේ යයිද බන් දල වශයෙන් කිව්වොත්??

    මන් එහෙම ගනන් හරියටම දන්නේ නෑ බන්
    ටැංකි ගානට Deposit එකක් තියන්න ඕන
    තව ඕක පට්ට Risk එකක් නිසා අවසර ගන්නත් ඕන වෙයි නගර සභාවෙන්

    මම දන්නේ නෑ හරියට
    මම අහපු දේවල් කිව්වේ
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    Podi Silva - පොඩි සිල්වා;19875101 said:
    මන් එහෙම ගනන් හරියටම දන්නේ නෑ බන්
    ටැංකි ගානට Deposit එකක් තියන්න ඕන
    තව ඕක පට්ට Risk එකක් නිසා අවසර ගන්නත් ඕන වෙයි නගර සභාවෙන්

    මම දන්නේ නෑ හරියට
    මම අහපු දේවල් කිව්වේ
    එළකිරි මචන්, thank you වේවා
     

    priyal_hdp

    Active member
  • Jan 2, 2009
    315
    38
    28
    Gas Center එකක් දාන්නමද හිතාගෙන ඉන්නෙ. එහෙම නැතුව වෙන business එකක් කරන්න බලාපොරොත්තු වෙනවනම් කියන්න. PM me. ගෙදර ඉදන්ම කරන්න පුළුවන් business එකක් . ලොකු ගානක් යට කරන්න ඔනෙ වෙන්නෙත් නැහැ.
     

    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,684
    741
    113
    Kandy
    Bump


    Kata Harii Store room ekakata Thanak Oni nam Kiyanna Mathalen (KM) Bara Ganak Durin Thanak Thiyanawa


    Jaya wewa.
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    ape gewal paththe gas wikunana ayya uncle call karapu gaman eyatama kiyala threeweel ekak thiyena eken gedaratama genalla denawa miniha gewal wala ta gas dana nisa mini gawa chart ekak thiyenawa minina dan dannawa gas eka iwara wena daws timing walata , ithin pora ready wela inne

    miniha gedara thiyenne pareee aineee normal kamara kallak podi kada kalla gas dagena inne eke thami gas thiyela thiyenna lokuwata grill gahala yakada walin wahala thiyenna horu kadanawata , kalin aheam newi thibbe gewal pathhe kollo wagayak gas ussala mattu wuna , ita passe thami grill ekak gahala wata karee, ita amatharawa gas walata ona hama deam wikunanawa pora ape gera ayath ethanin ganne , ara gas lip gas bata ara top kalee awage awa godak thiyenawa awa hodata wikinennawa , gas agent kenek wenna wisthara danne anthi wunath mewa udawwak wei ubata kiyala hithnawa, gas nisa arakshawa gana safe poddak hoyala balapan machooo , jaya wewaa !
     

    Kosalamail

    Well-known member
  • Feb 14, 2013
    1,496
    129
    63
    Kadawatha
    Rough Idea

    Initial Expenses

    4500 x 50 = 225000 (new cylinders)
    3000 x 10 = 30000 (other new cylinders)
    Total expenses = 300,000

    Income

    Average 15-20 cylinder sales per day

    20 x 60 = 1200 income per day
    36,000 per month

    Only good as a part time business.
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ekakin 40k da kohefa thyenne ban

    Rough Idea

    Initial Expenses

    4500 x 50 = 225000 (new cylinders)
    3000 x 10 = 30000 (other new cylinders)
    Total expenses = 300,000

    Income

    Average 15-20 cylinder sales per day

    20 x 60 = 1200 income per day
    36,000 per month

    Only good as a part time business.

    :shocked:

    Rs60 da ban ... atha gahanekath padui
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,872
    1
    9,648
    113
    Gampaha
    Rough Idea

    Initial Expenses

    4500 x 50 = 225000 (new cylinders)
    3000 x 10 = 30000 (other new cylinders)
    Total expenses = 300,000

    Income

    Average 15-20 cylinder sales per day

    20 x 60 = 1200 income per day
    36,000 per month

    Only good as a part time business.
    Cylinders 15k nam loweth sell karanna ba.. max 3-5 thama.