ගිය සතියේ පට්ට චාන්ස් එකක් වැදුන. මම පිටකොටුවට ගියා බඩු වගයක් ගන්න. බඩු ටික ලැහැස්ති කරන කම් නිකමට මල්වත්ත පාරේ සපත්තු කඩ වලට ඔලුව දැම්ම. නික්ම ඇහුව මගේ සයිස් කැෂුවල් ෂුස් තියනවද කියල . කොහොමත් මගේ සයිස් සපත්තු ලංකාවෙන් හොයා ගන්න අමාරුයි (සයිස් 12) එතන කඩේක පොරක් කියපි සර්ගේ සයිස් සපත්තු තියනවා කියල. මම උඩ ගියා. මම ඇහුව පරණ යුස් කරපුවද කියල. මොකද ඒ හරියේ පේමන්ට් එක දිගටම තියනවා යුස් සපත්තු. පොර කිව්වා නැහැ සර් බ්‍රෑන්ඩ් නිව් ඇමරිකන් බඩු කියල. මම කෝකටත් බලමු කියල ගෙන්න කිව්වා. පොර අතුරුදහන් වෙලා මිනිත්තු 10කින් විතර පෙට්ටියකුත් උස්සන් ආව.
මෙන්න බොලේ බඩු හැව්. DOCKERS - MADE IN USA (Dockers Men's Shelter Plain-Toe Oxford)
පින්තුරේ නම් නෙට් එකෙන් හොයා ගත්තේ - පස්සේ ගත්ත පෙයර් එක පින්තුර දැන්නම්
දැම්මහම මාර කොන්ෆටබල්. කියාද කියල ඇහුව. රු 6500/- කිව්වා. පොඩ්ඩක් කේවල් කරලා 5500/- ගත්ත. (දැන් කට්ටිය කියයි ඕක ඊබේ එකෙන් ඔයිට වඩා ලාබෙට ගෙන්න පුළුවන්, ගැන වැඩි. අනන මනම් ගොඩක් - ඒත් මට මේක ලාබයි)
ෆිලින් හැපී