සපත්තු

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,948
    1
    43,272
    113
    අවුරුදු 50ක්ද :shocked:
    එහෙනං ලොකු අයිය කෙනෙක්..
    මං හිතං හිටියෙ මමයි මේකෙ ලොක්ක කියල :P
    මට 33යි. 35 එක්කෙනෙක් මේකෙ දැක්ක මතකයි. දැං නම මතක නෑ..
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඕක ඊබේ එකෙන් ඔයිට වඩා ලාබෙට ගෙන්න පුළුවන්....:P:rolleyes:;)
     
    Jun 28, 2009
    763
    14
    0
    Offshore :P
    ai ponnayo Deyyo 40i :P

    40-Year-OldVirginMoviePoster.jpg
     

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,802
    6,363
    113
    අනේ මන්දා.මාත් ඔය බ්‍රේන්ඩඩ් කියලා සපත්තු දෙකක් ගත්තා මල්වත්තෙන් 5000කට.මාස 6යි දැම්මේ.කෑලි ගැලවුනා.අපරාදේ මගේ සල්ලි.
    ඊට පස්සේ DSI එකෙන් දෙකක් ගත්තා .තාම දෙයියනේ කියලා දානවා.

    mamath DSI eken 1100ta gaththa dekata dan awurudu 4i
     

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    සයිස් 12:nerd::nerd::nerd: අම්මේ.... මගේ සයිස් 11, සෙරෙප්පු දෙකක් ගන්න ගියත් හොයන්න එපා වෙනවා :dull: ලගදි සපත්තු හොයල හොයල හම්බුනා clarkes ජෝඩුවක් මට හරියන. ඇමරිකන් බ්‍රෑන්ඩ්ස් විතරද කොහෙද ලොකු සයිස් හදන්නේ :baffled:
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    මේ දෙක මේ ගානට ලාභයි.
    ඇයි වදේ මමත් 6-2 ඒත් මගෙ සපත්තු සයිස් එක 9. මගෙ කකුල කොටයිද ඔබතුමාගෙ කකුල් දිගයිද. මගෙත් යාලුවෙක් ඉන්නව අපි කියන්නෙ බිග් ෆුට් කියල. උස 5-9 කකුල් සයිස් ලොවෙත් නෑ. කස්ටම් මේඩ් තමා දාන්නෙ.