බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Minimuthu Mora

Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    අප්‍රේල් 21 -25 අතර වගේ නම් කුරුණෑගල යන්න පුලුහන් වෙයි මට. ඊට කලින් අවුරුදු අස්සෙ සුවර් නෑ. 20 කෙල්ලගෙ උපන්දිනේ. එදාට නම් බුදුන් වැඩිය කිව්වත් බෑ.
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඒ ඇපල් එක හරි රසයි මාමේ..

    සිරාවට රහයි බං.. මමත් කෑලි දෙකක් කෑවා.. කිඹුලගෙන් අහගෙන ගෙදර හදලා බලන්න ඕනේ.. බයිට් එකට නම් සුපිරි... :cool:
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    අපි ගේම අතෑරියේ නෑ මාමේ.. :rofl:

    ඔව් ඔව් උබේ කොත්තුව අන්තිමට කෑවේ අපි....................

    ;)
    උපාසකයා ගේම යකෝව්.. මූ ඊයේ ගිහින් ගහන සයිස් එකේ හිටියේ.. :baffled:

    දැන් ඉතින් ඕනේ ගේමකට මම නං උපසකයවා උස්සන් තම යන්නේ.................
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,011
    113
    ගම්පහ
    බඩජාරී බේබද්දෙනි.. කිලෝ 04ක් වූ ජම්බෝ සොසේජස් වලින් තොපි ඊයේ ඉතුරු කර ඇත්තේ සොසේජස් කරල් 06ක් පමනක් බව තොපි දන්නෙහිද? මේ සොසේජස් මැරිනේට් කරන හැයි කිඹුලා මාමිගෙන් මං අහ ගත්තා..
    කියන්නෑ බොලාට :P

    පෙනුමෙන් නම් සෝක් වගේ..:baffled: කට්ටිය ආයේ සෙට් වෙලා වගේ...:rolleyes::rolleyes:
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    මගේ සොසේජ්/චීස් කොත්තුව..

    12887387_10153849523006418_691822061_o.jpg

    තැටිය ප්‍රාග් අයිතිහාසික යුගයෙ එකක් වෙන්ටෑ.:baffled:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    අප්‍රේල් 21 -25 අතර වගේ නම් කුරුණෑගල යන්න පුලුහන් වෙයි මට. ඊට කලින් අවුරුදු අස්සෙ සුවර් නෑ. 20 කෙල්ලගෙ උපන්දිනේ. එදාට නම් බුදුන් වැඩිය කිව්වත් බෑ.

    කවුද මේක ස්තීර කරන්නේ...අත් උස්සපල්ලා :)
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    සිරාවටම එනවද කියපල්ලා.... කස්ටියම සෙට් වෙලා ආවොත් මරු... :)

    සිංහල අවුරුද්දෙන් පස්සේ තමයි හැබැයි මට නම් පුලුවන් වෙන්නේ.. මම එවරෙඩි.. :D
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අප්‍රේල් 21 -25 අතර වගේ නම් කුරුණෑගල යන්න පුලුහන් වෙයි මට. ඊට කලින් අවුරුදු අස්සෙ සුවර් නෑ. 20 කෙල්ලගෙ උපන්දිනේ. එදාට නම් බුදුන් වැඩිය කිව්වත් බෑ.

    ශා... අප්‍රේල් 20.. ගෙදර එන්න හොඳ දවස. තෑන්ක්ස් අයියේ ආරාධනාවට. මම අනිවා එනවා. ඔය කන්න තියෙන තැන් මම කොහොමත් කට් කරන්නේ නෑ.
    තෑන්ක්ස් අයියේ.. :rofl:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    සිරාවට රහයි බං.. මමත් කෑලි දෙකක් කෑවා.. කිඹුලගෙන් අහගෙන ගෙදර හදලා බලන්න ඕනේ.. බයිට් එකට නම් සුපිරි... :cool:

    :yes:
    එහෙම බයිට් තියෙනවා නම් ඉතින් නේහ්..
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    සිංහල අවුරුද්දෙන් පස්සේ තමයි හැබැයි මට නම් පුලුවන් වෙන්නේ.. මම එවරෙඩි.. :D

    කට්ටිය කතාවෙමු බලන්න.....

    අළුත් ත්‍රෙඩ් එකෙත් සෙටමෝලක් තිබ්බෙ නැත්නම් ගතියක් නෑ නේ:)
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    ශා... අප්‍රේල් 20.. ගෙදර එන්න හොඳ දවස. තෑන්ක්ස් අයියේ ආරාධනාවට. මම අනිවා එනවා. ඔය කන්න තියෙන තැන් මම කොහොමත් කට් කරන්නේ නෑ.
    තෑන්ක්ස් අයියේ.. :rofl:

    :eek:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔව් ඔව් උබේ කොත්තුව අන්තිමට කෑවේ අපි....................

    දැන් ඉතින් ඕනේ ගේමකට මම නං උපසකයවා උස්සන් තම යන්නේ.................

    ගෙදර ගෙනිච්ච එකෙන් ජුන්ඩක් කෑවා. කාපු චිකන් වලටයි සොසේජස් වලටයි කොහේ කොත්තු කන්නද මාමේ..
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    පෙනුමෙන් නම් සෝක් වගේ..:baffled: කට්ටිය ආයේ සෙට් වෙලා වගේ...:rolleyes::rolleyes:

    ආහ රවී කොල්ලා................

    තැටිය ප්‍රාග් අයිතිහාසික යුගයෙ එකක් වෙන්ටෑ.:baffled:

    සේරෙප්පුවගේ තැටිය, හිර ගෙදරක එකක් වෙන්න ඇති, ඊයේ වැදිච්ච හැටියට තාම ඇදෙද දන්නේ නැ..........
     
    ඒකනම් කැතම කැත කට් එක.:lol:
    :rofl::rofl:
    පෙරේත කමට ඔක්කොම ලං කොරගෙන කා ගන්න බැරුව හිටියේ කුකුල්ලු දෙන්නා...............
    සිරාවටම
    කොහෙද බොල උතුර දකුන මාරු වෙනකන් බිව්වේ... :frown: අර චිවාස් කොටෙයි.. වැට් 69 එකෙන් ශොට් දෙකයි දාගත්තේ.. :sorry:
    මගේ බඩේ ගෑස් කේස් එක නිසා ගොඩක් කන්න අමාරුයි... ඒකයි වුනේ... :baffled:
    එහෙමලු උනේ
    ඔව් ඔව් මාව මේ අ පතයෝ සෙට් එකට සෙට් කලාට පෙරාට සෑම ආත්මයකදීම වැඩි වැඩියෙන් බොන්න ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා.
    මු උපාසක උනාට මුට තරහ යන තරම දැන් තමා දන්නේ..........
    මම හරි අහින්සකයි බන්
    දැක්කනේ මුං අපිට නොදී ඔක්කොම කලින් අරන් ගිලින්න හැදුවා... අර සඳුනගේ වෙජිටේරියන් බයිට් එකටත් කෙලියා මුන් දෙන්නා.. :lol:
    :lol::lol:
    අපි ගේම අතෑරියේ නෑ මාමේ.. :rofl:
    මොන....කෑමටික ලන් කරගෙන විරව විරව හිටියේ
    ;)
    උපාසකයා ගේම යකෝව්.. මූ ඊයේ ගිහින් ගහන සයිස් එකේ හිටියේ.. :baffled:
    අහින්සක මගෙ නම බන්
    සිරාවට.. අපි හැමෝම ශේප් එකේ ඉමු අවුලක් නෑ කියද්දිත් මූ ගේම ඉල්ල්නවනේ.. :lol:
    :P:P
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    තැටිය ප්‍රාග් අයිතිහාසික යුගයෙ එකක් වෙන්ටෑ.:baffled:

    ඔය තැටියට පේටන්ට් බලපත්‍රයක් තියෙනවා. තැටියට නෙමෙයි. තැටිය සුද්ධ පවිත්‍ර කිරීම පිලුබඳව සහ ඒ වෙනුවෙන් පාවිච්චි කරපු දේවල් වලට පේටන්ට් එක තියෙන්නේ.
    ඕක කරේ අපේ අර සෙරෙප්පු වසංගතේ... :baffled:
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    ගෙදර ගෙනිච්ච එකෙන් ජුන්ඩක් කෑවා. කාපු චිකන් වලටයි සොසේජස් වලටයි කොහේ කොත්තු කන්නද මාමේ..

    මට කන්ඩ ඉඩක් නැ බඩේ wifeta කන්න කියලා මම wash එකක් ගෙන එද්දී මේ pork sausage කියලා අර sausage ටික ඉතුරු කරලා කියහන්කෝ, මම නිකන් හිටියේ නෑ අමාරුවෙන් ඒ ටිකත් දා ගත්තා................