බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,067
    3,512
    113
    Inside Your Laptop ;)
    අඩෝ කඩේට අලුත් බෝර්ඩ් එකක් ගහගනින් බන් :lol:

    :dull::dull: ඇඩ්වටයිසින් කාරයෙක් අල්ල ගන්න එක පට්ට අමාරුයි බං..... උන්ට වැඩ අම්බානක.... කිරියේ කවුරුවත් නෑ නේ ඔය වැඩ කරන....?? :oo:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,067
    3,512
    113
    Inside Your Laptop ;)
    උඹ හිතන් ඉන්නෙත් ට්‍රෝලර් හදන්නෙත් මේ පාරේ දුවන උඹේ කසිකබල් ලේලන්ඩ් කටු වගේ කියලද ..? :lol:

    :frown::frown: ඔයා පිලිගන්නවා එහෙනම් ලේලන්ඩ් හයියයි කියලා එහෙනම් ආ.... :D
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    :dull::dull: ඇඩ්වටයිසින් කාරයෙක් අල්ල ගන්න එක පට්ට අමාරුයි බං..... උන්ට වැඩ අම්බානක.... කිරියේ කවුරුවත් නෑ නේ ඔය වැඩ කරන....?? :oo:
    දෙයියො ඉන්නෙ බන්
    ඕක එඩිට් කරලා ගහගනින් කො:growl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,067
    3,512
    113
    Inside Your Laptop ;)
    මම් අරන් ගිය එක ෆ්ඊසර් එකේ... :( අරයා අද ඇවිල්ලා ඒකට වැඩේ දෙයි.. :baffled: මට ටිකක් තියන්න කියලා කියන්න ඕනේ... :P

    :):) මයික්‍රොවේව් පාරක් දාලා ගනින්...... :)
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    එම්බා වදනිසුරු මලිත්ත......
    තා දිරාමාර් වී සිටියේ කවර නං කොදෙව්වක ද?
    තා පාණිග්‍රහණය කල බවක් හැගේ......
    එසේ නම් තට බුදු සරණයැ!
    නැත නැත තවම පානිග්‍රහය නොකලෙම්.
    එසේ වූ දාට නුඹලා මෙන් මාද හමාර වන බැව් ඒකාන්තය.
    එය සුසරද ගේ සුතන් වූ වයිමානන් හටද නවතාලිය නොහැක.
    මෙදවස් වනාහී සෙනසුරු ඒරාෂ්ටකය මා කෙරේ තදින් ක්‍රියා කරනා සමයෙක් බැවින් අන්තර්ජාලයට පිවිස නිදහසේ සැරීමට කාලය ඉතා අල්පය.
    avatar83906_13.gif
    මස්සිනේ:love::love::love::love:
    පරණ ස්ථානයෙම තමයි... වාසෙත් එහෙ.. දේසෙත් එහේ.. :D
    ඉතිං ඉතිං, කොහොමද ජීවිතේ?

    අර පරන ලියා දාපු කවියක් ඊයෙ පෙරේදා බම්ප් වෙවෙ තිබ්බේ ඔබතුමාගේ නේද? :eek:

    ලිව්ව විදිය මතක නෑ කිය කිය හිටියේ:rofl:
    හරියට හරි, ඒ මම තමයි.
    ත්‍රයිලෝ විජය පතක් නස්න කොරාපු වේලාවකද කොහේදෝ පරණ තුවාලයක් පෑරෙන්න ඇති කියල අනුමාන කරනවා.
    ඔප් ඔප් ඔප් අශෝක් ලේලන්ඩ් ස්ටයිල්

    මෙහ්, බබෝ.
    උඹ ඇත්තටම මල් බබෙක්ද?:lol::lol::lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,067
    3,512
    113
    Inside Your Laptop ;)
    දෙයියො ඉන්නෙ බන්
    ඕක එඩිට් කරලා ගහගනින් කො:growl:

    :oo: ඩිසයින් එක හදා ගන්න නම් ඕනා තරම් උන් ඉන්නවා බං..... ඕක ෆ්‍රේම් එකක් ගහලා හයි කරලා ගන්නම එකෙක් හොයන්නේ..... :D
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    හරියට හරි, ඒ මම තමයි.
    ත්‍රයිලෝ විජය පතක් නස්න කොරාපු වේලාවකද කොහේදෝ පරණ තුවාලයක් පෑරෙන්න ඇති කියල අනුමාන කරනවා.

    :):):rofl:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    :oo: ඩිසයින් එක හදා ගන්න නම් ඕනා තරම් උන් ඉන්නවා බං..... ඕක ෆ්‍රේම් එකක් ගහලා හයි කරලා ගන්නම එකෙක් හොයන්නේ..... :D
    ඔය මාලබේ ඕක කරගන්න එකෙක් නෑ
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :shocked::shocked: ඈ බොල හැලකිඹුලෝ.... මුහුදේ යන ටෝලර් බෝට්ටුවට ඔච්චර බර තහඩුවක් දාන්නේ නැත්නම් දිරලා යනවනේ මුහුදු හුලගට.....!! :P:P
    යකෝ.....:growl:
    ටෝලර් වල ඉන්ටෙරියරස් ගහන්නේ ෆයිබර් වලින්....
    තෝ හිතුව ද ටෝලර් ජොලියට පදිනව කියල තෝ අයිජීඅයි ගසන්නැහේ...:growl:
    උන් යන්නේ මාලු අල්ලන්න. පුළුවන් තරම් පටවන්න නම් යාත්‍රාව සැහැල්ලු වෙන්න ඕන....
    තෝ වගේ මෝලේ *කට බැහැපු අම්බරුවෙක්-මෝඩ මුසලයෙක්!:dull:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ඔන්න මාත් කතාවක් කියන්නම්කෝ..:)

    මේක උනේ හරියටම මම උසස්පෙල හදාරන ඈත අතීතයේදී...(උබල එතකොට පොඩි උන්):P

    අපේ ක්ලාස් එකේ හිටියේ කොල්ලෝ 15 දෙනෙක් වගෙ...:)
    කෙල්ලෝ නම් හිටියා 20ක් විතර දැන් මතකත් නෑ:(

    ඔන්න දැන් කතාව

    ඔය අපේ කොල්ලෝ 15 දෙනාගෙන් බොන්නේ නැති එකෙකුට හිටියේ කොල්ලෝ දෙන්නයි...
    එකෙක් තනිකර චීත්තයක් :(අනිත් එකා..මැරුවත් අපිත් එක්කම ඉන්න එකෙක්:)

    කොහොම හරී දවසක් කට්ටිය සෙට් වෙලා මෝදකේ (ගුලී
    උබල මෙකට මොනවා කියනවද දන්නෙ නෑ):)ගෙන්නව ගත්තා යලුවෙක්ට කියලා
    අපි 13 දෙනෙක් හිටියා එකාට එක ගානේ ගෙනාවා
    කොහොම හරි ස්කොලේ අල්ලපු ඉඩමේ ලස්සන දොලක් යනවා එතනට ගිහින් කට්ටිය ගුලි කාලා කැන්ටින් එකටත් ගිහින් වැඩි සීනි ප්ලේන්ටියක් එහෙමත් ගහලා ග්‍රවුන්ඩ් එක පැත්තේ රවුමක් දාන්න ගියා..:)
    මෙතනින් කොහොම හරි ෆ්‍රස්ට් ටයිම් ගුලි කාපු උන් 3ක් වගේ හිටියා
    ඒ අතර මාත් හිටියා :baffled:

    අපේ එක කොල්ලෙක් හිටියා බඩට ඇගිල්ලෙන් ඇන්නම උබේ අම්මට $%%$^# කියල කුනුහරප කියන එකෙක්...

    ආතල් එකටත් එක්ක උට ග්‍රවුන්ඩ් එකේදි ඇගිල්ලෙන් ඇන්නා මම කිසි කතාවක් නෑ ලස්සනට මගේ දිහා බලන් ඉන්නවා..:baffled::baffled:

    කොහොම හරි ඊලග පීරියඩ් එකේ තිබ්බේ ඉන්ග්ලිස් වගේ මතකයි..
    ටිකක් වෙලා මිස් උගන්නද්දි අපේ එකෙක්ගේ කන් දෙක ඇහෙන්නේ නැතුව ගිහින් ඌ අඩනවා..:eek:
    කදුලු එන්නම පොර අඩනවා මිස්ට ෆුල් අවුල් දැන් සීන් එකට මුගේ කෙල්ලට් බය වෙලා හොදටම...:P
    ඒක එහෙම වෙද්දි අර බඩට ඇන්නම කුනුහරප කියන එකා එක පාරටම නැගිටල පිටිපස්සේ ආතල් එකේ හිටිය මගේ දිහා බලල කිවුවා නෙහ් අම්මට හු$%$% නැතුව ඉදහන් හු#තෝ බඩට අනින්න එපා කියලා..:sorry::sorry:

    මට පොලවෙ වලක් කපාගන්න හිතුනා එතනම..:(
    එකෙක් කන් ඇහෙන්නේ නෑ කියල අඩනවා මූ සුද්ද සින්හල කියනවා කොහොම හරි විනය බාර පොරටත් සීන් එක ආරන්චි වෙලා අපි ඔක්කොටම හොදට අමතල සති දෙකක් පන්ති තහනම් කරා...:baffled::baffled:

    අර මම බඩට ඇනපු එකාට දැනිල තියෙන්නේ ක්ලාස් එකේ මිස් උගන්නද්දි කියහන්කෝ..:rofl::rofl:
    එදායින් පස්සේ අඩ වෙනකම් ගුලි කන තැනකවත් ඉන්නේ නෑ මම නම්:sorry::sorry:
     
    :lol::lol:
    පට්ට සීන් එක.....

    මටත් කැත සීන් එක වෙලා තියනවා...

    ටකරමක් උඩ ඇවිද්දා ගුලි කාල....:lol:

    කලින් ත්‍රෙඩ් එකේ කිව්වද මංදා බං:eek:
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461

    mekata nan hina yanawa thaama.............
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    :lol::lol:
    පට්ට සීන් එක.....

    මටත් කැත සීන් එක වෙලා තියනවා...

    ටකරමක් උඩ ඇවිද්දා ගුලි කාල....:lol:

    කලින් ත්‍රෙඩ් එකේ කිව්වද මංදා බං:eek:
    ඔව් බන් පට්ට ආතල් ජීවිතෙට අමතක වෙන්නේ නෑ:P