අයියෝ එපා වෙනවා මෙදා සැරෙත් ගණිතය , සිංහල, විද්‍යාව ෆේල්. ඕ ලෙවල් කරපු උන් ඉන්නවද ?

ඔන්න උඹලගෙ යහපාලන ආණ්ඩුවෙන් පේපර් අමාරු කරපු එකේ ප්‍රතිඵල![]()
දැන්වත් තේරුං ගනිං මහින්ද හිටියනං ඔහොම වෙන්නෑ![]()
![]()
මහින්ද ඉන්න කලෙත් ෆේල් උනා බන්. උබේ රිසල්ට්ස් කොහොමද ?