O/L Down

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
අයියෝ එපා වෙනවා මෙදා සැරෙත් ගණිතය , සිංහල, විද්‍යාව ෆේල්. ඕ ලෙවල් කරපු උන් ඉන්නවද ?
 
Lokka Ayya

Well-known member
  • Dec 12, 2009
    9,525
    5,995
    113
    අයියෝ එපා වෙනවා මෙදා සැරෙත් ගණිතය , සිංහල, විද්‍යාව ෆේල්. ඕ ලෙවල් කරපු උන් ඉන්නවද ?

    Maha loku talk denne..apo thama Chu kollek ne...aye karapiya..maths, science. Nathnam athi wadak nah..
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,331
    8,457
    113
    රූකඩ රාජ්ජේ
    අයියෝ එපා වෙනවා මෙදා සැරෙත් ගණිතය , සිංහල, විද්‍යාව ෆේල්. ඕ ලෙවල් කරපු උන් ඉන්නවද ?

    65652.jpg
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔන්න උඹලගෙ යහපාලන ආණ්ඩුවෙන් පේපර් අමාරු කරපු එකේ ප්‍රතිඵල :baffled: :baffled:
    දැන්වත් තේරුං ගනිං මහින්ද හිටියනං ඔහොම වෙන්නෑ :no: :no:
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    ඔන්න උඹලගෙ යහපාලන ආණ්ඩුවෙන් පේපර් අමාරු කරපු එකේ ප්‍රතිඵල :baffled: :baffled:
    දැන්වත් තේරුං ගනිං මහින්ද හිටියනං ඔහොම වෙන්නෑ :no: :no:

    මහින්ද ඉන්න කලෙත් ෆේල් උනා බන්. උබේ රිසල්ට්ස් කොහොමද ?
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    මහින්ද ඉන්න කලෙත් ෆේල් උනා බන්. උබේ රිසල්ට්ස් කොහොමද ?

    එහෙනං ආයෙ මහින්ද ඇවිත් බන්දුල අධ්‍යාපන ඇමතිවෙනකං ඉන්න වෙනව :sorry: :sorry: