ElaKiri Bajaj Pulsar Fan Club-4

ahsk123

Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    register karanna godak wiyadam yanawane bun :rolleyes::rolleyes: 1.50da koheda kiwwa :rolleyes::rolleyes: boru wada bun eewanam :dull::dull: original 400 register karala nethi unge duka poddak ahapanko epaa wenawa :sorry::sorry: salli karayek neme bun man :baffled::baffled: adu aadaayam laabi pawulaka gameh kollek !

    මොකක්ද බොල හොරාට අංකයක් ගහන් පදිනකොට තීන දුක.. :angry:
    ගාල්ලේ නම් දැනට අවුලක් නෑ :D :D

    උඹ කොහේද බං :rolleyes:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ගලෙත් 70 වගේ තමයි. 6k වලට ගියාට 23k ම තියෙනවා නේ. :love:
    කවුරු මොනවා කිව්වත් තියෙන බයික් එකට පුළුවන් වෙලාවට හොඳට සලකන එක හොදයි.
    :yes:

    :sorry: :sorry:
    සලකනවා කියලා ඔහොම සලකන්න ඕනේද බොල.. :rolleyes:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    අඩෝ agrmrs-

    අඩෝ ඔච්චර වියදම් කරන්න සල්ලි තියේනම් ඇයි බන් ජේඩ් එකක් ගෙනාවෙ ගන්න එපැයි බන් 2010න් වගේ උඩ බ්‍රෑන්ඩ් නිව් කන්ඩිශන් CB4 එකක්..:rolleyes::eek::sorry::angry::angry::baffled:

    :P ඒක තමා බං
    මුට ඔය ගාන්ට spce එකක්ම ගන්න තිබුනා
    ඒනම් ඉතින් Vtec rox :love:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,484
    17,487
    113
    Auckland
    මොකක්ද බොල හොරාට අංකයක් ගහන් පදිනකොට තීන දුක.. :angry:
    ගාල්ලේ නම් දැනට අවුලක් නෑ :D :D

    උඹ කොහේද බං :rolleyes:

    අපි නම් අදත් 900ක් අරන් ට්‍රිපක් ගියා. වෙන එකෙක්ගෙන් ඉල්ලන් ප්ලේට් 2 ගහගෙන :rofl::P
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,484
    17,487
    113
    Auckland
    :P ඒක තමා බං
    මුට ඔය ගාන්ට spce එකක්ම ගන්න තිබුනා
    ඒනම් ඉතින් Vtec rox :love:

    :yes::yes::yes:

    ඇස් වලින් කදුලු එනව බන් spec එකේ 1ස්ට් එකේම 70-80 පනිනකොට :sorry:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    අපි නම් අදත් 900ක් අරන් ට්‍රිපක් ගියා. වෙන එකෙක්ගෙන් ඉල්ලන් ප්ලේට් 2 ගහගෙන :rofl::P

    මොකක්ය වණ්ඩිය :love:

    :yes::yes::yes:

    ඇස් වලින් කදුලු එනව බන් spec එකේ 1ස්ට් එකේම 70-80 පනිනකොට :sorry:

    කියලා වැඩක් නෑ, පිකප් එක.. :love::love:
    ඊටත් වඩා ආතල්ම ෆිලින් එක අපි පස්සට විසි කරන් බයික් එක අදින මෙව්වා එක බං.. :sorry:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,484
    17,487
    113
    Auckland
    මොකක්ය වණ්ඩිය :love:

    කියලා වැඩක් නෑ, පිකප් එක.. :love::love:
    ඊටත් වඩා ආතල්ම ෆිලින් එක අපි පස්සට විසි කරන් බයික් එක අදින මෙව්වා එක බං.. :sorry:

    monster 900 :yes: ඇඩෙනව ඒක. එපා වෙන්නෙ නෑ බන්. අවුලක් නැතුව ඕනෙ තැනක ගිහින් එන්න පුලුවන් VTR එක වගේ :D

    තෙලුත් කරනව බන් :yes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ගලෙත් 70 වගේ තමයි. 6k වලට ගියාට 23k ම තියෙනවා නේ. :love:කවුරු මොනවා කිව්වත් තියෙන බයික් එකට පුළුවන් වෙලාවට හොඳට සලකන එක හොදයි.:yes:
    maath asama bike ekak machan.ube mokakda thiyenne ? YOM eka ? anthima aawe white color ekai meroon color ekai neda (94-96) ?

    මොකක්ද බොල හොරාට අංකයක් ගහන් පදිනකොට තීන දුක.. :angry:ගාල්ලේ නම් දැනට අවුලක් නෑ :D :D උඹ කොහේද බං :rolleyes:
    mehe be bun. matanam nikan ahaka yana prashna age daaganna onne bun. sallith ne bike ekath ne anthimeta. :yes::yes: anika man CB4 hewweth ne bun kohomath mehe thiyena wathawarane hatiyata eka atha ariya.:yes::yes: araya meyaa eka eka eewa padinawa kiyala ithin hithanna epaa bun thaman gaththa bike eka enjoy karapan echcharai.nethnam ithin ooke seemawak nene.
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    monster 900 :yes: ඇඩෙනව ඒක. එපා වෙන්නෙ නෑ බන්. අවුලක් නැතුව ඕනෙ තැනක ගිහින් එන්න පුලුවන් VTR එක වගේ :D

    තෙලුත් කරනව බන් :yes:

    ආඩේ
    ඉයර් එක මොකක්ය ?? 
    ගම්පහ තිබ්බ එකද ?? 

    මෙහේ කලු එකක් තිබ්බා.. කොට ගාන්ට
    දැන් තියේද දන්නෑ.. :rolleyes:

    mehe be bun. matanam nikan ahaka yana prashna age daaganna onne bun. sallith ne bike ekath ne anthimeta. :yes::yes: anika man CB4 hewweth ne bun kohomath mehe thiyena wathawarane hatiyata eka atha ariya.:yes::yes: araya meyaa eka eka eewa padinawa kiyala ithin hithanna epaa bun thaman gaththa bike eka enjoy karapan echcharai.nethnam ithin ooke seemawak nene.

    ඒක හරි.. ඉතින්
    හිතේ බයෙන් පදින්න ඕන්නෑ තමා.. :rofl:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    මේ තීන්නේ මගේ ලග තිබුන ජාඩිය...

    WP_20150525_18_56_07_Pro.jpg

    මම දුන්නේ T අකුරක්..
    දැන් අකුරු තුනක්... :sorry: :sorry:
     
    Last edited:

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මේ තීන්නේ මගේ ලග තිබුන ජාඩිය..http://s10.postimg.org/kvjc5gnvd/WP_20150525_18_56_07_Pro.jpg
    මම දුන්නේ T අකුරක්.. දැන් අකුරු තුනක්... :sorry: :sorry:
    oya thiyenne thawath jadiyak :shocked::shocked: chassis 110 ekakda machan thibbe ? :cool::cool:

    105 chassis 92-93 45 hp model එක. maroon color තියෙන්නේ හැබැයි ඇවිල්ල තියෙන්නේ සුදු tri color.
    :shocked::shocked: maxxa :shocked::shocked:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    සුකෝ උබ කීයකටද ඕක ගත්තෙ ? :baffled::baffled: මට පොඩ්ඩක් ඕකෙ චැසිය කියපන්කො :sorry::sorry::sorry::P:P:P
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    සුකෝ උබ කීයකටද ඕක ගත්තෙ ? :baffled::baffled: මට පොඩ්ඩක් ඕකෙ චැසිය කියපන්කො :sorry::sorry::sorry::P:P:P

    මතක නෑ බං..
    මං ගත්ත ගාන කියන එක හරි නෑ නේ.. :confused:
    වටින්න ගත්තා බ්රෝ..
    ඕක දීලා ගත්ත 4 එකෙන් තමා හැමිනිලා ගියේ.. :confused:

    ඕකේ පේන්ට් එක ගහන්න සල්ලි තිබුනා නම්
    තාම ඕක පදිනවා.. :confused:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මතක නෑ බං..
    මං ගත්ත ගාන කියන එක හරි නෑ නේ.. :confused:
    වටින්න ගත්තා බ්රෝ..
    ඕක දීලා ගත්ත 4 එකෙන් තමා හැමිනිලා ගියේ.. :confused:
    ඕකේ පේන්ට් එක ගහන්න සල්ලි තිබුනා නම්
    තාම ඕක පදිනවා.. :confused:

    හොදා හොදා අවුලක් නෑ :cool::cool: ලගින් යන ගානක්වත් කියපන් ඉතින් :yes::yes: මට නිකන් කියපන්කො උබ මොන චැසියක් කියල හිතන්ද ගත්තෙ ඕක :rolleyes: එහෙම නැත්නම් වික්ක බුවා මොන චැසියක් කියලද වික්කෙ ? :rolleyes: නිකන් අහන්නෙ බන් කීයට ගත්තත් ඉතින් අවුලක් නෑනෙ උබ විකුනල ඉවරනෙ :yes::yes:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,484
    17,487
    113
    Auckland
    ආඩේ
    ඉයර් එක මොකක්ය ??
    ගම්පහ තිබ්බ එකද ??

    මෙහේ කලු එකක් තිබ්බා.. කොට ගාන්ට
    දැන් තියේද දන්නෑ.. :rolleyes:

    නෑ බන් මේක නුවරම තමා තිබ්බෙ 2006 efi dark ie එකක්

    ducati-monster-750-ie-dark-2.jpg
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    හොදා හොදා අවුලක් නෑ :cool::cool: ලගින් යන ගානක්වත් කියපන් ඉතින් :yes::yes: මට නිකන් කියපන්කො උබ මොන චැසියක් කියල හිතන්ද ගත්තෙ ඕක :rolleyes: එහෙම නැත්නම් වික්ක බුවා මොන චැසියක් කියලද වික්කෙ ? :rolleyes: නිකන් අහන්නෙ බන් කීයට ගත්තත් ඉතින් අවුලක් නෑනෙ උබ විකුනල ඉවරනෙ :yes::yes:

    110 හරි 120 හරි නේද ? මං දන්නෑ බං. .
    ගත්ත ගාන කීවොත් උඹ මානසිකව වැටෙයි
    දුන්නේ නම් 210ට :)
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    110 හරි 120 හරි නේද ? මං දන්නෑ බං. .
    ගත්ත ගාන කීවොත් උඹ මානසිකව වැටෙයි
    දුන්නේ නම් 210ට :)

    එල එල මචන් :cool::cool: චැසිය ලගට බලන්නැතුව කොහොමත් කියන්න බෑ.ඒත් රූපෙන්නම් අනිවා කියන්න පුලුවන් 100+110+120 තුනේම පොඩි සන්කලනයක් වගේ මචන් :yes::yes:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,484
    17,487
    113
    Auckland
    එල එල මචන් :cool::cool: චැසිය ලගට බලන්නැතුව කොහොමත් කියන්න බෑ.ඒත් රූපෙන්නම් අනිවා කියන්න පුලුවන් 100+110+120 තුනේම පොඩි සන්කලනයක් වගේ මචන් :yes::yes:

    110k bun
    120 kotala reg karapu ekak :P