ѼѼ Ek movie club 2016+Movie පිස්සෝ එකතු වෙන තැන +ѼѼ

nimeshkd

Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    Co8MwYX.jpg
     

    Tron-original

    Member
    Jun 29, 2013
    676
    76
    0
    cyberworld
    The Adjustment Bureau (2011)
    The_Adjustment_Bureau
    The_Adjustment_Bureau_Poster.jpg

    The_Adjustment_Bureau

    Download කරලා තිබ්බා අද තමා බලන්ඩ හම්බ උනේ ,


    මේක ටිකක් අමුතු විදියේ කතාවක්, තමන්ගේ ඉරණම ලියවිලා තියෙන්නේ Chariman ට ඕන විදිහට ද නැත්නම් එක අපිම ලියගන්නවද ?

    කව්ද අපේ ඉරණම පාලනය කරන Chairman කියල දැනගන්ඩ ෆිල්ම් එක බලන්ඩ වෙනවා.
     
    Last edited:

    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    සොහොන;19895171 said:
    මට මොකෝ බන් උබව අමතක වෙන්නේ අපේ ෆිල්ම් තෙරෙඩ් එකෙන් පටන් ගත්තු ගමන කොහොම අමතක වෙන්නද :D කොච්චර යාලුවෝ සෙට් වුනාද / මම මේ ටිකේම බලන් හිටියේ බන් ෆිල්ම් ත්‍රෙඩ් නම් හැමෝම දානවා එත් මගක් දුරක් යද්දී ඒවා ඉබේම නැවතිලා අප්ඩේට් නැ එක නිසා මම සුළුවට මෙහෙම එකක් පටන් ගත්තා බන් ඩේලි අප්ඩේට් දානවා මම හරි කියන තමා පටන් ගත්තේ දැන් නම් සෙට් එකක් ඉන්නවා උබත් ආවානේ බලමු ඉස්සරහට :D
    අනිවා අනිවා. එල ත්‍රෙඩ් එක නම්. දිගටම කරන යමු. අපිත් ඉන්නවා සප් එකට :yes::yes:


    පොඩි පින්තුර දාපන් දෙය්යෝ.. :angry::angry:
     
    Last edited:

    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    mee harakek wage ekama quota karala :angry:

    මම ඒක මකලා quote කරේ යකෝ. (image එක දැක්ක ගමන් මන් filter කරා addblock එකෙන්. එකයි මට පෙනුනේ නැත්තේ.) පොඩි අත්වැරැද්දක්..:angry::angry:
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    සොහොන;19894714 said:
    chris-hemsworth-joins-ghostbusters-as-receptionist.jpg



    මේ ක්‍රිස් බුවා ඉන්න නිසා බැලුවේ නැ බන් පොඩ්ඩක් අවුල් man දකිද්දී මම ඉස්සරහට බලන්නම් :D

    :confused::confused::rolleyes::rolleyes::shocked: gay :P
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    tera-chehra-sanam-teri-kasam-400x268.jpg


    Sanam Teri Kasam (2016) - කොල්ලෙක් සෙට් කර ගන්න බැරි එක කෙල්ලෙක් ඉන්නවා කොල්ලෙක් දැක්කත් බිම බලන් යන තරම් මේ කෙල්ල ලැජ්ජයි දවසක් දා රැ මේ කෙල්ලව තාත්තා ගෙදරින් පන්නලා 7 දවසේ දානෙත් සෙට් කරනවා ව මෙයා ජිවත් වෙලා ඉද්දීම හේතුව මේ කෙල්ල කොල්ලෙක් එක්කළා ඉද්දි මාට්ටු තාත්තාට / කෙල්ල කොල්ලෙක් එක්කලා කතා කරන්න බය නම් ඇයි රැ වෙලා කොල්ලෙක් බලන්න ගියේ / දුව ජිවත් වෙලා ඉඩදීම ඇයි තත්තා ගෙනෙක් දුවව පයින් ගහලා එලියට ඇදලා දාලා 7 දවසේ දානයක් දෙන්න තරම් තරම් තරහ යන්න හේතුව බලන්න මේ සොදුරු රෝමාන්තික හින්දි සිනමා සිත්තම

    ටොරන්ට් - https://kat.cr/sanam-teri-kasam-2016-hindi-720p-dvdrip-x265-hevc-900mb-shaanig-t12293030.html


    Code:
    https://www.youtube.com/watch?v=1IpBoMWRjm8
     
    Last edited:

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    Premam-Movie-Review-First-on-Net-Malayalam-Alphonse-Puthren-Premam-2015-Movie-Review.jpg


    Premam (2015) - තරුණ ජිවිතයේ එක් වරක් පෙම් නොකළ අයෙක් සොයා ගැනීම බෙහෙවින් අපහසුයි මේ ෆිල්ම් එක බලද්දී මචන්ලා උබලව අනිවාර්යෙන් උබලාගේ ප්‍රේමාන්විත ඉතිහාසය හරියට ච්ට්‍ර්පටියක් බලනවා වාගේ මැවිලා පෙනෙයි :Pමොකද අපි කරපු වැඩම මේකේ අදෂකවරයා / නළු නිලියෝ මතු කරන්න ඉතා ප්‍රබල හා කැපවීමෙන් උත්සහයක් අරන් තියනවා :D

    torent-https://thepiratebay.se/torrent/13090720/Premam.2015.BRRip.720p.x264.Malayalam.ESubs-ViZNU_[P2PDL]
    Code:
    https://www.youtube.com/watch?v=i6TSrhiuSJA
     
    Last edited:

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,473
    3,166
    113
    斯里蘭卡
    සොහොන;19897929 said:
    tera-chehra-sanam-teri-kasam-400x268.jpg


    Sanam Teri Kasam (2016) - කොල්ලෙක් සෙට් කර ගන්න බැරි එක කෙල්ලෙක් ඉන්නවා කොල්ලෙක් දැක්කත් බිම බලන් යන තරම් මේ කෙල්ල ලැජ්ජයි දවසක් දා රැ මේ කෙල්ලව තාත්තා ගෙදරින් පන්නලා 7 දවසේ දානෙත් සෙට් කරනවා ව මෙයා ජිවත් වෙලා ඉද්දීම හේතුව මේ කෙල්ල කොල්ලෙක් එක්කළා ඉද්දි මාට්ටු තාත්තාට / කෙල්ල කොල්ලෙක් එක්කලා කතා කරන්න බය නම් ඇයි රැ වෙලා කොල්ලෙක් බලන්න ගියේ / දුව ජිවත් වෙලා ඉඩදීම ඇයි තත්තා ගෙනෙක් දුවව පයින් ගහලා එලියට ඇදලා දාලා 7 දවසේ දානයක් දෙන්න තරම් තරම් තරහ යන්න හේතුව බලන්න මේ සොදුරු රෝමාන්තික හින්දි සිනමා සිත්තම

    ටොරන්ට් - https://kat.cr/sanam-teri-kasam-2016-hindi-720p-dvdrip-x265-hevc-900mb-shaanig-t12293030.html


    Code:
    https://www.youtube.com/watch?v=1IpBoMWRjm8


    Meka Patta Ban Sindu tikanam Maxxxxxxxxxa :love: Recommended :yes:
     

    ncdisa

    Well-known member
  • Jan 16, 2009
    504
    49
    48
    chilaw
    In The Heart Of The Sea (2015)

    In-the-Heart-of-the-Sea-cover.jpeg


    Film නම් වැඩිය බලන්නේ නැ සතියට එකක් දෙකක් කොහොමහරි බලනවා :) මේක ටිකක් පරණ Film එකක් එත් අද තමයි බැලුවේ.
    Story එකනම් තල්මස්සු දඩයමේ යන පිරිසක් ආයේ දිවි ගලවාගෙන එන කතාවක් තමයි තියෙන්න

    http://www.imdb.com/title/tt1390411/

    මේ ෆිල්ම් එක නියමයි මචෝ..
    ලස්සන කතාවක් තියෙන්නෙ