සොහොන;19895171 said:මට මොකෝ බන් උබව අමතක වෙන්නේ අපේ ෆිල්ම් තෙරෙඩ් එකෙන් පටන් ගත්තු ගමන කොහොම අමතක වෙන්නදකොච්චර යාලුවෝ සෙට් වුනාද / මම මේ ටිකේම බලන් හිටියේ බන් ෆිල්ම් ත්රෙඩ් නම් හැමෝම දානවා එත් මගක් දුරක් යද්දී ඒවා ඉබේම නැවතිලා අප්ඩේට් නැ එක නිසා මම සුළුවට මෙහෙම එකක් පටන් ගත්තා බන් ඩේලි අප්ඩේට් දානවා මම හරි කියන තමා පටන් ගත්තේ දැන් නම් සෙට් එකක් ඉන්නවා උබත් ආවානේ බලමු ඉස්සරහට
![]()




අනිවා අනිවා. එල ත්රෙඩ් එක නම්. දිගටම කරන යමු. අපිත් ඉන්නවා සප් එකට
පොඩි පින්තුර දාපන් දෙය්යෝ..

mee harakek wage ekama quota karala![]()

මම ඒක මකලා quote කරේ යකෝ. (image එක දැක්ක ගමන් මන් filter කරා addblock එකෙන්. එකයි මට පෙනුනේ නැත්තේ.) පොඩි අත්වැරැද්දක්..

සොහොන;19894714 said:![]()
මේ ක්රිස් බුවා ඉන්න නිසා බැලුවේ නැ බන් පොඩ්ඩක් අවුල් man දකිද්දී මම ඉස්සරහට බලන්නම්![]()




gay 
https://www.youtube.com/watch?v=1IpBoMWRjm8
මොකද අපි කරපු වැඩම මේකේ අදෂකවරයා / නළු නිලියෝ මතු කරන්න ඉතා ප්රබල හා කැපවීමෙන් උත්සහයක් අරන් තියනවා 
https://www.youtube.com/watch?v=i6TSrhiuSJA
සොහොන;19897929 said:![]()
Sanam Teri Kasam (2016) - කොල්ලෙක් සෙට් කර ගන්න බැරි එක කෙල්ලෙක් ඉන්නවා කොල්ලෙක් දැක්කත් බිම බලන් යන තරම් මේ කෙල්ල ලැජ්ජයි දවසක් දා රැ මේ කෙල්ලව තාත්තා ගෙදරින් පන්නලා 7 දවසේ දානෙත් සෙට් කරනවා ව මෙයා ජිවත් වෙලා ඉද්දීම හේතුව මේ කෙල්ල කොල්ලෙක් එක්කළා ඉද්දි මාට්ටු තාත්තාට / කෙල්ල කොල්ලෙක් එක්කලා කතා කරන්න බය නම් ඇයි රැ වෙලා කොල්ලෙක් බලන්න ගියේ / දුව ජිවත් වෙලා ඉඩදීම ඇයි තත්තා ගෙනෙක් දුවව පයින් ගහලා එලියට ඇදලා දාලා 7 දවසේ දානයක් දෙන්න තරම් තරම් තරහ යන්න හේතුව බලන්න මේ සොදුරු රෝමාන්තික හින්දි සිනමා සිත්තම
ටොරන්ට් - https://kat.cr/sanam-teri-kasam-2016-hindi-720p-dvdrip-x265-hevc-900mb-shaanig-t12293030.html
Code:https://www.youtube.com/watch?v=1IpBoMWRjm8
Recommended
In The Heart Of The Sea (2015)
![]()
Film නම් වැඩිය බලන්නේ නැ සතියට එකක් දෙකක් කොහොමහරි බලනවාමේක ටිකක් පරණ Film එකක් එත් අද තමයි බැලුවේ.
Story එකනම් තල්මස්සු දඩයමේ යන පිරිසක් ආයේ දිවි ගලවාගෙන එන කතාවක් තමයි තියෙන්න
http://www.imdb.com/title/tt1390411/
https://www.youtube.com/watch?v=sGbxmsDFVnE