තුන් සුත්‍රය කියන්නෙ මොකක්ද බන්, ඒකට අයිති වෙන්නෙ මොනවද????කොහෙන්ද බං ඕව ඉගනගත්තේ?තුන් සූත්‍රයේ කොහෙද ඔහොම එකක් තියෙන්නේ?
උඹ උපතින් බෞද්ධ නෙවෙයිද?
තුන් සුත්‍රය කියන්නෙ මොකක්ද බන්, ඒකට අයිති වෙන්නෙ මොනවද????කොහෙන්ද බං ඕව ඉගනගත්තේ?තුන් සූත්‍රයේ කොහෙද ඔහොම එකක් තියෙන්නේ?
උඹ උපතින් බෞද්ධ නෙවෙයිද?
ගිහියන්ට 100% සම්පූර්ණ වෙන්න බෑ ගුනේබායි ඒක ඇත්ත නමුත් එහෙම සම්පූර්ණ වෙන එකයි අපේ අවසාන අරමුණ......එතනට යන්නයි මේ අපි හදන්නේ.....නැතුව අවස්ථාවේ හැටියට හැඩ ගැහියන් කියල බුදුහාම්දුරුවෝ කොහෙද දේශනා කරේ?
අන්න එතනත් නොදන්නාකමනේ......අපි ඕනේ කෙනෙක්ට අවශ්‍ය වීර්යය තියනවා නම් ඒ මාර්ගයේ යන්න පුළුවන් සහ එක්කෙනෙක් විතරක් නෙවෙයි තව අයත් ඒ මාර්ගයේ යනවා (ගෞතම බුදුන්ගෙන් පස්සේ බුදුවන බුදුවරු).......අපිට කියල වෙනම පාරක් නැහැ ඒ තරම් දුර යන්න බැරි නම් ඒ මාර්ගයේ ඊට මෙහායින් තියන මාර්ගපල වලින් සැනසීමට පත්වෙන එකයි අපි කරන්නේ
මාර්ගපල කියන වචනේ තේරුම පොඩ්ඩක් හිතලා බලන්න
මේ ත්‍රෙඩ් එකට රනිල්ගේවත් මහින්දගේවත් තියන අදාලතාවය මොකක්ද?

තුන් සුත්‍රය කියන්නෙ මොකක්ද බන්, ඒකට අයිති වෙන්නෙ මොනවද????
උබ අහල තියෙනවද අගුලිමාල ගැන 'මිනිස්සු දාහකට වැඩිය මරපු'. මොකො උනේ අන්තිමට ???කපල කොටලා මරාගන්න එක පවක් ඒක එහෙම නෙවයි කියන්න පුලුවන්ද?
සූත්‍ර පිටකය, විනය පිටකය සහ අභිධර්ම පිටකය.......ඔය තුනෙන් කොතනද ඔහොම එකක් තියෙන්නේ?
අපේ අරමුණ 100% සම්පූර්ණ වෙන එක නෙමේ නිවන් දකින එක.
අර නයා ගැන දේශනා කලේ අවස්තාවෙ හැටියට හැඩ ගැහෙන්න කියල.
උඹට ඕනි නන් මචන් බුදු වෙන්න පෙරැම් පුරපන්. මට ඕනි නිවන් දකින්න විතරයි.
ඒකට බුදු හාමුදුරැවන්ගෙ සම්බන්ධයක් නෑ.
ඕකේසූත්ර පිටකය, විනය පිටකය සහ අභිධර්ම පිටකය.......ඔය තුනෙන් කොතනද ඔහොම එකක් තියෙන්නේ?





















අසවු අසවු තුන් සුත්‍රය කියන්නෙ ඒවටලු ඔන්න පොර ටොක් ගෙ දැනීම.ඇ බන් උබ අපිට පොර ටොක් දුන්නට වැස්සකටවත් පන්සල් ගිහින් තියෙනවද.,






පවක් උනත් කළයුත්ත එය නන් කරන්න වෙනව බහුතරයකගෙ යහපත වෙනුවෙන්.කපල කොටලා මරාගන්න එක පවක් ඒක එහෙම නෙවයි කියන්න පුලුවන්ද?
නිවන කියන්නේ මාර්ගපලයක්.....ඒකට වෙනම ශෝට්කට් නැහැ....බුදුහාමුදුරුවෝ දේශනා කරපු මාර්ග පහ හයකුත් නැහැ මාර්ග එකයි තියෙන්නේ
ඒ මාර්ගයේ නිවනින් නවතිනවා කියන එක විතරයි කරන්න පුළුවන්
ඔව් ඇයි අහල නැද්ද ,මට කියපන්කො අටානාටිය මුලින් දේශනා කලේ කවුද කියල????බුදුහාමුදුරුවෝ සම්බන්ධ නැති කොටසුත් බුදුදහමේ තියනවද?ඕකේ
ඌ මාරු තුන් සුත්‍රයෙන් කිච වීම.හෙට වැඩ මම යමිසුභ රාත්‍රියක්




මෝඩයා කට අරිනකන් ඉතින් මෝඩකම පේන්නේ නෑ කියනවනෙ හිටං

මොඩයා මරු උනා බන් වැඩ කියල, මට ඉලකැඩෙනව ඔයි අලුත් තුන් සුත්‍රය අහල



අසවු අසවු තුන් සුත්‍රය කියන්නෙ ඒවටලු ඔන්න පොර ටොක් ගෙ දැනීම.ඇ බන් උබ අපිට පොර ටොක් දුන්නට වැස්සකටවත් පන්සල් ගිහින් තියෙනවද.,
අම්ම මුත්ත කාලවෙත් අහල නැ මෙහෙම තුන් සුත්‍රයක්,




එක කුප්පියක් නම් මදි වෙයි මචො,
චාමර වර මෙහෙ..!


තුන් සුත්‍රය නොදන්න එවුන් එනව බුද්ධාගම ගැන උගන්නන්ඩ ලොල්.

එක කුප්පියක් නම් මදි වෙයි මචො,තුන් සුත්‍රය නොදන්න එවුන් එනව බුද්ධාගම ගැන උගන්නන්ඩ ලොල්.
![]()


