Flashback Style

Melon8

Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    I think unlike other music bands, they are a music band with creative minds.This suits were arranged for the "Attack Night" musical show held at Katunayake. Every time they try to implement something new to the traditional live musical show industry.We must respect that.
    When people like Iraj, Bathiya and Santhush, Tehan etc..make duplicates of foreign things and even local old songs, you people accept those shit..
    But these guys are on their own style.

    කටුනායක ඇටෑක් ෂෝ එක මම ගියා බලන්ඩ.ගෙවල් ලඟ එකෙක්ගේ වෑන් එකක් ගිය හින්ද උන් මාවත් ඇදගෙන ගියා:angry:

    නදෝකින් ෆෑල්ෂ්බෑක්.පජාතයි.අමු පඩ ශෝ.බලන් ඉන්න උන්ට පට්ට ෆන්.රොෂාන් තවුසන්ඩ් ටෝක්ස් දෙන්නේ.සවුන්ඩ්ස් මෙලෝ රහක් නෑ.ඊට හොඳයි ලොතරයි කූඩුවක දාලා තියෙන ස්පීකර් සද්දේ.මම බලාගෙන සනිධප එකේ උන්ට පණ යන්ඩ හින මුන්ගේ ජෝගි වැඩ දැකලා.අන්තිමට ෆ්ලෑෂ්බෑක් එකේ උන් නන්ස්ටොප් එකක් ගහනව කිව්වහම මුලු ග්‍රවුන්ඩ් එකේම උන් යන්ඩ පටන් ගත්ත.ඒ තරම්ම චොර.:lol::lol::lol:

    ලක්ෂ 5 1/2 ගානේ බෑන්ඩ් දෙක අරගෙන කියලා තමයි ආරන්චිය:eek:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    ඇත්ත කියපන් උඹ සනිදප එකේ නේද? :P
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හිනා වෙලා බඩත් රිදෙනවා බන්.....
    …අයන් මෙඩන් ශ්‍රී ලන්කන් ස්ටයිල්

    මම දැක්කා එකෙක් ඉන්නවා ඉල්නීනෝ බෑන්ඩ් එකේ වගේ.. :rofl:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කටුනායක ඇටෑක් ෂෝ එක මම ගියා බලන්ඩ.ගෙවල් ලඟ එකෙක්ගේ වෑන් එකක් ගිය හින්ද උන් මාවත් ඇදගෙන ගියා:angry:

    නදෝකින් ෆෑල්ෂ්බෑක්.පජාතයි.අමු පඩ ශෝ.බලන් ඉන්න උන්ට පට්ට ෆන්.රොෂාන් තවුසන්ඩ් ටෝක්ස් දෙන්නේ.සවුන්ඩ්ස් මෙලෝ රහක් නෑ.ඊට හොඳයි ලොතරයි කූඩුවක දාලා තියෙන ස්පීකර් සද්දේ.මම බලාගෙන සනිධප එකේ උන්ට පණ යන්ඩ හින මුන්ගේ ජෝගි වැඩ දැකලා.අන්තිමට ෆ්ලෑෂ්බෑක් එකේ උන් නන්ස්ටොප් එකක් ගහනව කිව්වහම මුලු ග්‍රවුන්ඩ් එකේම උන් යන්ඩ පටන් ගත්ත.ඒ තරම්ම චොර.:lol::lol::lol:

    ලක්ෂ 5 1/2 ගානේ බෑන්ඩ් දෙක අරගෙන කියලා තමයි ආරන්චිය:eek:

    :rofl:
     
    KaalaGola

    Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    34
    දික්තලාගෙ ගෙදර
    Metallica-Picture-Wallpaper.png
     
    Harry Potter

    Member
    Oct 23, 2012
    1,231
    108
    0
    මුන්ගේ වැඩ තිබ්බට මියුසික් හරි නෑ. සනිධප උන්ගෙ තමයි මට නම් මියුසික් ලෙසටම සෙට් වෙන්නේ. මුන් ලයිව් ශෝ හොල්ලන් ඉන්නේ රඟන එකෙනුයි බෑන්ඩ් එකේ උන් සෙට් එක මොන දේ වුනත් බෑන්ඩ් එක දාල නොයන එකෙනුයි මොනවහරි අළුත් දෙයක් කරන එකෙනුයි විතරයි. ආටිස්ලගෙ අළුත් සින්දු එහෙම සෙල්ලම් කරන්නෙ නෑ ලේසියෙන්. හැමදාම පරණ එව්වම පට්ට ගහනව.
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    ඇත්ත කියපන් උඹ සනිදප එකේ නේද? :P

    මොන්ටලූස් ද බන්? :rofl:සනිධප උන් සින්දු 10 ක් කිව්වොත් සිංදු 5ක් දෙමල හරි හින්දි හරි.තව දෙකක් ඉංග්‍රීසි.මම නිකන් තමිල්නාඩු ගියා වගේ.:lol::lol:හැබැයි මියුසික් බැකින් සවුන්ඩ්ස් එහෙම නම් ෆ්ලෑෂ්බෑක් ලට වැඩිය දාස් ගුණයකින් හොඳයි:yes:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මොන්ටලූස් ද බන්? :rofl:සනිධප උන් සින්දු 10 ක් කිව්වොත් සිංදු 5ක් දෙමල හරි හින්දි හරි.තව දෙකක් ඉංග්‍රීසි.මම නිකන් තමිල්නාඩු ගියා වගේ.:lol::lol:හැබැයි මියුසික් බැකින් සවුන්ඩ්ස් එහෙම නම් ෆ්ලෑෂ්බෑක් ලට වැඩිය දාස් ගුණයකින් හොඳයි:yes:

    flashback wireless sound system නේද පාවිච්චි කරනවා කියන්නේ?
     
    Harry Potter

    Member
    Oct 23, 2012
    1,231
    108
    0
    chicken-legs-2.jpg

    Alagiyawannaya leg day eka skip karala. :(

    පොර ගන්ග්නම් ස්ටයිල් කියන්න ගිහින් නෝනා හු#තා කීව රූපවාහිනියෙ. :baffled:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඊලඟ පාර මුන් මඩ්වේන්, ස්ලිප්ක්නොට් ලා වගේ මූණු පේන්ට් කරගෙන හරි වෙස් මූණු ටිකක් බැඳගෙන හරි ස්ටේජ් නගීද දන්නේ නෑ..

    e6d747838556fd2fc19b2a1b9eb862cc.jpg

    SriLankaMasks3.jpg

    86117.jpg

    SriLankaMasks1_02.jpg

    SriLankaMasks1_02.jpg

    fb040bcffb87382f35a44f442987112c.jpg

    585456d2f0d95ff9e03506594fbff327.jpg

    අපේ ජොකියෝ එච්චරටම සුවර් නෑ..

    41472-show-96426.jpg

    Mudvayne.jpg
     
    ඊලඟ පාර මුන් මඩ්වේන්, ස්ලිප්ක්නොට් ලා වගේ මූණු පේන්ට් කරගෙන හරි වෙස් මූණු ටිකක් බැඳගෙන හරි ස්ටේජ් නගීද දන්නේ නෑ..

    අපේ ජොකියෝ එච්චරටම සුවර් නෑ..
    ඕක වෑරදිලා හරි දෑක්කොත් වෙසක් එකට දාන වෙස් මූනක් හරි දාලා නගිනවා
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    flashback wireless sound system නේද පාවිච්චි කරනවා කියන්නේ?

    මන්දන්නේ නෑ බන් මොන මලදානයක් පාවිච්චි කරනවද කියලා.මට කියන්ඩ තියෙන්නේ ලොතරයි කූඩුවේ සවුන්ඩ්ස් ඊට හොඳයි.
    අඩේ වයර්ලස් නම් ඕකුන් ගහන දවසකට හොරෙන් ජෑමර් එකක් හයි කලොත් කොහොමද?:P
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මන්දන්නේ නෑ බන් මොන මලදානයක් පාවිච්චි කරනවද කියලා.මට කියන්ඩ තියෙන්නේ ලොතරයි කූඩුවේ සවුන්ඩ්ස් ඊට හොඳයි.
    අඩේ වයර්ලස් නම් ඕකුන් ගහන දවසකට හොරෙන් ජෑමර් එකක් හයි කලොත් කොහොමද?:P

    අඩේ ඔන්න කරනවානම් වැඩ. :P:P