මචන්ලා මම ගෙදර cctv දාල තියෙන්නේ. camera 6ක් දැම්ම. 

ගෙයි ඇතුලේ තියෙන එක camera එකක් පෙන්නේ black and white විතරයි.

පස්සේ මම ඒ camera එකට warranty මාරු කරන් අලුත් camera එකක් හයි කළා. දවස් 6ක් වගේ වැඩ කළා හොඳට. දැන් ආපහු black and white පේන්නෙ.

මොකක්ද මචන්ලා case එක?