CCTV help

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මචන්ලා මම ගෙදර cctv දාල තියෙන්නේ. camera 6ක් දැම්ම. :cool::cool:
    ගෙයි ඇතුලේ තියෙන එක camera එකක් පෙන්නේ black and white විතරයි.:shocked::no:
    පස්සේ මම ඒ camera එකට warranty මාරු කරන් අලුත් camera එකක් හයි කළා. දවස් 6ක් වගේ වැඩ කළා හොඳට. දැන් ආපහු black and white පේන්නෙ.:frown::frown::frown:
    මොකක්ද මචන්ලා case එක?:nerd:

     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,251
    2,449
    113
    37
    කමරාවට ලයිට් එකක් අල්ලලා බලපන් , ලයිට් එක ඇල්ලුවාම පාට නොවුනොත් නයිට් විශන් කේස් එකක්
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    කමරාවට ලයිට් එකක් අල්ලලා බලපන් , ලයිට් එක ඇල්ලුවාම පාට නොවුනොත් නයිට් විශන් කේස් එකක්
    පාට වෙනස් වෙන්නෙ නැහැ මචං. ලයිට් ඇල්ලුවත් night vishin තමයි :(
    ලයිට් කේස් එකක් කැමරා එක වෙන තැනක හයි කරපන්
    මොකෝ මචන් එහෙම වෙන්නේ??
    cam ekata direct focus wena light ekak thiyenawada?
    light එකක්නම් තියෙනවා මචන් cam එක ඉස්සරහ ඒත් cam එකෙන් light එක පේන්නෙ නැහැ මචං
    bump

    holaman :eek:
    :shocked::shocked::shocked::shocked::shocked:
     

    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    Oya cam eka midulata hai karala balapan,ehemath wada nathnan okath maru karapn,uba arn thiyena cam hari na