මානසික නිදහසක් ඹ්නෙ මචං මිනිහෙක්ට..
හිත නිදහස් කරගන්න පුලුවන් දේවල් පුලුවන් තරම් කරහං..
ඹ්නෙනම් මානසික වෛද්‍යවරෙයෙක් හම්බෙලා බලහං මචං කෝකටත් කියලා..























මානසික නිදහසක් ඹ්නෙ මචං මිනිහෙක්ට..
හිත නිදහස් කරගන්න පුලුවන් දේවල් පුලුවන් තරම් කරහං..
ඹ්නෙනම් මානසික වෛද්‍යවරෙයෙක් හම්බෙලා බලහං මචං කෝකටත් කියලා..























හැබැයි මචන් එහෙම වුන් හෙන ක්‍රිෙයේටිව්
pitin balan inna unta apiwa coil un wage penne.
ethakan api wena lokeka. same here oi




මචංල ආතල් එකට ගන්න එපා මේක මාර කේස් එකක් බන්. මම මේකේ ඉන්නව මට රියල් එකෙන් දාගෙන මේකේ තවත් ඉන්න බැරි වෙයි බන්. මට හිතෙනව බන් මම මානසික රෝගියෙක් කියල. මට මේව ගෙදර අයට කියන්න බෑ අනිවා විහිලුවකට ගන්නව. මම සාමාජේ නෝමල් ඉන්නව බන්. ඒත් මෙන්න මේ වගේ කේස් තියෙනව මට.
මම මචං හැම තිස්සෙම හිතෙන් කියවනව. එක එක දේවල් කියවනව ඉවරයක් නෑ. එක දෙයකුත් නෑ මළ විකාරවෙලාවකට හිතින්ම හිතල dont thing too much bro කියල මමම කියාගන්නව
ඒත් තප්පරෙන් කොන්ට්‍රෝල් එක නැති වෙනව. වෙලාවකට ඔලුව පුපුරන්න වගේ බන්
සමහර වෙලාවට මම තනියම හිනාවෙනව මූනේ එක්ස්ප්‍රෂන්ස් වෙනස් කරනවත් එක්ක.
මගේ කෙටිකාලීන මතකය අන්තිමයි මට ෆෝන් නම්බර් එකක් තත්පර 10ක් මතක තියාගන්න බෑ. තැනක තියෙන පුටු ටිකක් ගනන් කරනව කියල හිතන්න. ඒත් මට ඒක කරන්න බෑ ටිකක් ගනන් කරන් එනකොට මග ඇරුන කියල හිතෙනව.
එහෙමයි කියල මම මොට්ටයෙක් නෙමේ මම programmer කෙනෙක් මම වැඩ කරන්නෙත් හෙන හයියෙන් මියුසික් දාගෙන මියුසික් නැත්නම් වැඩ කරන්න බෑ මට. ඒ කිව්වේ ෆෝකස් කරන්න බෑ
තව මහ විකාර ෆැන්ටසි තියෙනව ඔලුවේ. ලැජ්ජයි මේව කියන්නත්.
මම මචං හිතින් මවා ගන්නව මිනිස්සු, යාලුවො, කෙල්ලො මාව රිජෙක්ට් කරනව සහ එක එක හේතුවක් නැති දේවල් වලට මට චෝදනා කරනව. මම කැමතියි ඒ සෑඩ් මූඩ් එකෙන් ඉන්න. ඒක මම එන්ජෝයි කරනව කියල හිතෙනව මට.
අසාමාන්‍යයි නේ?
මම ඉස්සර මේව ගනන් ගත්තේ නෑ. ඒත් මට හිතෙනව මගේ මොකක් හරි අවුලක් තියෙනව කියල.![]()
මචංල උබල මේ වගේ ලෙඩ ගැන දන්නව නම් කියපල්ල මට බෙහෙත් ටිකක් වත් ගන්න. මම ඇතුලින් කඩන්වැටෙනව කියල තේරෙනව බන්.හැම වෙලේම මොකක් හරි තදින් දැනෙන දෙයක් තියෙන්න ඕන මට ටිකක් කාම් ඉන්න. ෆාස්ට් මියුසික් වගේ. තනියම ඉන්න කොට මට පිස්සු හැදෙන්න වගේ හිතේ දරාගන්න බැරි තරම් එකකට එකක් අදාල නැති සිතුවිලි සෑහෙන්න එනව. එකක් යනකොට එකක්. නිදිය ගන්නත් බෑ. මාර දුකක් බන් මේක. උදේ ඇදේ අවදි උන ගමන් ආපහු තිතන්න ගන්නව.
කොයිවෙලේත් හිත හිත ඉන්නේ. ඒ නිසාම මම ගොඩක් සයිලන්ස් ගෙදරදි උනත් නංගිත් අහනව ඇයි කතා නැත්තේ කියල. අවදානයක් දෙන්න අමාරුයි. වාහන අරන් යන්න ගියත් එහෙමයි. මම දැන් බස් එකේ යන්නේ ඒ නිසාම.
තව එක එක විකාර මගේ ඔලුවේ කර කැවෙනව බන්. මට ඒ හැම දේම මේකේ දාන්න බෑ. එහෙම උනොත් මේක මාගල වගේ වෙනව.
ඇත්තටම මට පිස්සු හැදෙන්න යනවද බන්?![]()
යකෝ ඔය කේස් එක මටත් හෑව් බන්. කොච්චර කරත් ෂුවර් එකක් නෑ ආයිම කරන්න හිතෙනෙව.![]()
uba normally kee paarak atha hoodanawada dawasata? 
කිරියෙත් ගොඩක් උන් ඉන්නව වගේ බන් මේ කේස් තියෙන මට කීප දෙනෙක්ම පී. එම් වලින් කිව්ව.
මමත් වෙන ලෝක වල බන් ඉන්නේ. ගොඩක් වෙලාවට කෝඩින් ප්‍රෂ්න හිතින් විසද විසද ඉන්නේ. ඒක තව හොද නිසා. විකාර හිතනවට වැඩිය. ඒත් දුකක් නැතත් හිතින් බලෙන් දුක හදන් ඒකේ තනිවෙලා එන්ජෝයි කරන්න හදන විකාර, කුජීත මෙන්ටලටි එකක් බන් තියෙන්නේ.![]()






You have clinical depression. Take "fluoxetine" 20mg tablet once a day. At least for 4 weeks.

uba normally kee paarak atha hoodanawada dawasata?
![]()



ane manda bn... matanan coding newei.anan manan wena wikara oluwata enne.godakma AI paththata bara reddawal oluwata enne.ekko power source ekak gana awulak.naththan kabare automate karaganna wage maha loweth nathi mongal ewa oluwata enne![]()


මචන් ඔය කියන්න හදන ලෙඩේ මම දන්නව. ඔය කේස් එක මට නෑ මචං. ඒත් මචං මම කරන්නේ කෝඩින් ඉතින් එක එක ටෙක්නොලජීස් ආවම ඒව ඉගෙන ගන්නව. සතියක් දෙකක් ඒව යූස් නොකර හිටියොත් හිතට දැනෙනව. ඒව අමතවෙලා වගේ. ඉතින් ආපහු බලනව. ඒත් වැඩක් කරන්න ගියාම කරන්නත් පුලුවන්. හිතේ තමයි අවුල තියෙන්නේ.![]()


Athi yantham bn. mey lede ubata na. mn praarthana karanneth mey lede nam kaatawath hedenna epa kiyala bn. mn hithanne ubata ledak kisi na.
Doctor kenek hambawela upades tikak ganin.![]()

ඔය ලෙඩේ ගැන මම අහල තියෙනව බන්. මට තේරෙනව උබ ඉන්න සිටුවේෂන් එක. ඕක පට්ට අමාරු කේස් එකක් තමයි. ඔය කේස් එක නම් මට නෑ. මම ඕනවට වඩා හිතනව බන්. ඒ හින්දමද දන්නෑ මට පිස්සු කියල මටම හිතෙන්නේ?![]()

welaawakata therum gaththa eka sure na mata theerunaada kiyala. ethakota welaawakata siya diwi haani karagannath hithenawa. 
.Pissu na bn api katawath. ehema hithanna epa. mata mage ammath pissu kiyala baninanawa. bathroom eke peyakatath wada inna nisa samahara welaawal walata. eth ithin mata pissu naane.
mama samahara welaawata coding karaddi ekama peliya hari kiyala dena denath aaye aaye check karanawa.welaawakata therum gaththa eka sure na mata theerunaada kiyala. ethakota welaawakata siya diwi haani karagannath hithenawa.
.

ඔය කෝඩින් කරද්දිනම් මාත් හෙනට ටෙස්ටින් කරනව බන්. වෙලාවකට කෝඩ් එක රන් උනත් එළකිරි වගේ පස්සෙ අවුල් කොහොමද එහෙම උනේ කියල![]()

mn nm kohoma hari wede wenawane kiyala hitha hada gannawa hithala hithala epa unaama.![]()

umba hina mavanavaa umbe mattamata vadiya ekayi oya awula
matath oya awula thiyenavaa velavakata matath hari visadumak
hoyaganna bari unaa bavanaa evaa hari eunata evata hitha yan na
man karanne beach ekata gihilla danissa lagata venakan vathurata
bahalaa ralla gahana eka gana hithana eka mata loku deyak unaa
dan hithe awul gathi adui
