ube tiyenne mole hyper activity scene ekak mchn.OCD thinking wage ledak.Drink ekak demmama hariyanawa neda.mama beth nan danne ne.puluwan taram samatha meditation eka karanna.
ubata ada dawasa spend karapu heti aye matak karanna kivoth mataka ne neda.parana kale wetcha deyak ada ude wuna wage danenawa neda.matath oka tibila bawana karalamai hadagatte.mole fire karanawa wediy


Please help me to manage it like you did.මටනම් මචං පර්ෆෙක්ට් වෙන්න ඕන. සෑහෙන්න හිතනව ඔය ලූප් වලදි එහෙම FOREACH වල අසයින් වෙන එක රෝ එක ගානෙ වේරියබල් ඩප්ලිකේට් වෙන එක හෙන අපරාද ඒනිසා පොයින්ටරස් යූස් කරන්න ඕන, අරව මේව.![]()

mata eeka thamai bn thiyenne.Please help me to manage it like you did.
භාවනා කොරන්ඩ හැමදේම හරියයි. වැඩිය හිතන්න එපා එකත් හොද නෑ.![]()
You have to do samatha meditation mchn.You need to do it while listing to some pirith like concentrated songs.I'll post it here.
mn hitha hitha inne anaagathe kohoma mehema jeewath wennada kiyala. University gihilla mata anith kolloth ekka inna puluwan weida
, kellek wath mata kemathi weida. A wage prashna. Anika mata thawa ledak thiye. eekath honda karanna ba. 
ubata godak pin bn.mn hitha hitha inne anaagathe kohoma mehema jeewath wennada kiyala. University gihilla mata anith kolloth ekka inna puluwan weida
, kellek wath mata kemathi weida. A wage prashna. Anika mata thawa ledak thiye. eekath honda karanna ba.
![]()
හරි සරලයි ඉතින් උත්තරේ , කවුන්සිලින් හරි මනෝවෛද්‍යවරයෙක් ගාවට හරි යන්න .. !
මානසික රෝග කියන්නේ ලැජ්ජා වෙන්න කාරණා නෙවෙයි , මානසික ලෙඩ කියන්නේ අපි හැමෝටම උණ හෙම්බිරිස්සාව හැදෙනවා වගේ ඕනෙම කෙනෙක්ට ඕනෙම වෙලාවක හැදෙන්න පුළුවන් , සමහර අයට හැදිලා නැති වෙන , සමහර අය ඒවත් එක්කම ජීවත් වෙන දෙයක් !
ඔය ජීවිතේට තමන්ට නං මානසික ලෙඩක් හැදෙන්නේ නෑ කියල හිතං ඉන්න අයට උනත් නොහිතන විදිහට ලෙඩ වෙන්න පුළුවන් ..

1. මානසික වෛද්‍යවරෙයෙක් හම්බ වෙයන්.
2. විනෝදාංශයක් හොයාගනින්. ජොබට අමතරව.

mama nam kiyanne dharma dara hamuduru kenekugen upades ganna
kiyalaaa, oya කවුන්සිලින් හරි මනෝවෛද්‍යවරයෙක් un thamayi niyama mongal
hukannalaa, math joliyata vage navaloken මනෝවෛද්‍යවරයෙක්ta ekka kathaa
karaa ganu kenek kathaa karagena yaddi eganige family prashna mata
kiyanavaa man ahuva ai evaa mata kiyanne kiyalaa e huththu kiyanavaa
oya hari friendly and ona deyak gana knowledge thiyenavaa, sigmund freud arakayi mekayi athal ganna ona nam pennanna![]()
මමත් මනෝවෛද්‍යවරුන්ගෙන් ගොඩක් ම මොංගල් අය දැකල තියෙන්නේ ගෑනු අය 

සමහරු නං ඉන්නවා තමා ,මමත් මනෝවෛද්‍යවරුන්ගෙන් ගොඩක් ම මොංගල් අය දැකල තියෙන්නේ ගෑනු අය
හැබැයි සමහර විට ඔය ගෙදර අයගේ තොරතුරු කියල තියෙන්නේ ලෙඩාගේ විශ්වාසෙ දිනා ගන්න හරි වෙන මොකක් හරි වෛද්‍ය ප්‍රතිකාරයක් විදිහට දන්නේ නෑ![]()
na ban eganunge hati gedara prashna pita thamayi job eka karanne
pressure release karanna kenek set unahama pawule evaa vitharak neme
podi kale evage idan kiyanavaa, man kata vath mehema ahala na
ganungen kiyatavath ara navaloke ganigen kelinma ahuvaa oyata dating
prashna thiyenavada kiyalaa egani eka parta hodatama baya unaa,
e gani magen කවුන්සිලින් ven athi


