නියඟයක්??

Sub Zer0

Well-known member
  • Aug 11, 2015
    6,542
    2,365
    113
    වැහි පිරිත සජ්ජායනා කරන්න වෙයි වගේ.. :sorry:
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    Totally agree with you machan. Humans are still in the system. when the time comes we all will get fucked

    We all are playing till the time comes mchn.I don't know about all the technological advancements.But when you observe the surrounding can understand that we don't have much time left than we used to think we have.
     
    nuwperera

    Member
    Sep 29, 2015
    31
    1
    0
    Polonnaruwa Me Dawaswala KOhomada

    machanla mama polonnaruwe yanna ennawa me week end eke family ekama
    kohomada ee patte temperature eka daraganna tharam amaruda
    podi lamae ehema awata aulak naddda
    polonnaruwe patte innna kauruhari ho giya kauruhari reply karannako ple
     
    Podi Dagaya

    Well-known member
  • Sep 14, 2015
    2,705
    616
    113
    මගේ ගෙදර
    පිස්සුද බන් තව කැලෑ කොච්චර ඉතුරුද අපේ උන්ට තේරෙන්න?
    ජීවිතේට ෆෑන් දාපු නැති මම ඊයේ ඉඳන් ෆෑන් දාන්න පටන් ගත්ත ඉන්න බෑ යකෝ පට්ට රස්නෙයි.

    pzy3PzZ.jpg

    :(:(:(:(:(:(:(
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,471
    1
    42,551
    113
    මේ දැසැම්බර් වෙනකං ගංවතුර දාන්ඩ වැස්ස..
    දැං ඒකට..
     
    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    You can't bend the rules of nature.
    Tell that to nature and see what happens

    Kela unaama ohoma excuse denna wath ithuru wenne naha apiwa. ubata therenawada de?

    Mehemai machan oya niyaga,tsunami wage dewal meeta awurudu 2000-3000 kalinuth ewilla thienawa. Issara King Walagamba kale 'Beminithiyasaya' kiyala loku niyagayak awalune? Hamuduruwaru godak apawath wunalu e niyagayen, foods ehema nethuwa. Ekale adata wada gas kolan kochchara thienna ethida? Mama nan kiyanne technology eka develop wenakota 'minisa' oya loke hema prob. ekakma wage wisada gannawa. Beriwunoth wena planet ekakata hari yai.

    Mama dekala thienawa samaharu kiyanawa technology nethi kale rate/loke top situation ekak thibuna kiyala. Mona moda kathawakda?

    Adu tharame ekale minihekta dathak galawa ganna puluwan kamak thibunada ridenne nethuwa?
     
    Last edited:

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    4,994
    5,143
    113
    Mehemai machan oya niyaga,tsunami wage dewal meeta awurudu 2000-3000 kalinuth ewilla thienawa. Issara King Walagamba kale 'Beminithiyasaya' kiyala loku niyagayak awalune? Hamuduruwaru godak apawath wunalu e niyagayen, foods ehema nethuwa. Ekale adata wada gas kolan kochchara thienna ethida? Mama nan kiyanne technology eka develop wenakota 'minisa' oya loke hema prob. ekakma wage wisada gannawa. Beriwunoth wena planet ekakata hari yai.

    Mama dekala thienawa samaharu technology nethi kale rate/loke top situation ekak thibuna kiyala. Mona moda kathawakda? Adu tharame minihekta dathak galawa ganna puluwan kamak thibunada ridenne nethuwa?

    ubata nathi una dawasata poddak bapanko oya katha uba kiyaida kiyala[ thama ubata thiynawa ekai oya
     
    • Like
    Reactions: SadunGamage

    meedeniyats

    Active member
  • Aug 24, 2010
    552
    105
    43
    පිස්සුද බන් තව කැලෑ කොච්චර ඉතුරුද අපේ උන්ට තේරෙන්න?
    ජීවිතේට ෆෑන් දාපු නැති මම ඊයේ ඉඳන් ෆෑන් දාන්න පටන් ගත්ත ඉන්න බෑ යකෝ පට්ට රස්නෙයි.

    pzy3PzZ.jpg

    bump
     
    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    ubata nathi una dawasata poddak bapanko oya katha uba kiyaida kiyala[ thama ubata thiynawa ekai oya

    Apitath water na ban. Tap walin ena ewa bonna ba lunu rahai. Lin walin adinna ona. Mama nan kiyanne gov. eken minissunta rain denna ona. Den China walath technology eka thienawa. Mama kiewwe minsa technology eken kawada hari natural disaster nawathwanawa or 100% accurate predict karanawa kiyala.

    http://qz.com/138141/china-creates-...l-rain-a-year-and-it-plans-to-quintuple-that/

    https://en.wikipedia.org/wiki/Cloud_seeding
     
    • Like
    Reactions: manarrow

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    මතකද උඹලට 2014 මුල් කාර්තුවේ ආව නියඟේ? මේක එන්න එන්න දරුණු වෙනවා.විල්පත්තුව විතරක් නෙමෙයි රට ඇතුලේ දේශපාලුවන්ගේ මැදිහත්වීමෙන් කොයිතරම් කැලෑ වනසනවද.

    හම්බ ජන්ද ටිකට ලෝභ කමේ ආණ්ඩු දෙකම විල්පත්තුව හම්බයන්ට බිල්ලට දුන්නා.:growl:
     
    • Like
    Reactions: manarrow

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    4,994
    5,143
    113
    මතකද උඹලට 2014 මුල් කාර්තුවේ ආව නියඟේ? මේක එන්න එන්න දරුණු වෙනවා.විල්පත්තුව විතරක් නෙමෙයි රට ඇතුලේ දේශපාලුවන්ගේ මැදිහත්වීමෙන් කොයිතරම් කැලෑ වනසනවද.

    හම්බ ජන්ද ටිකට ලෝභ කමේ ආණ්ඩු දෙකම විල්පත්තුව හම්බයන්ට බිල්ලට දුන්නා.:growl:

    මචං මම දැක්ක website එකක තියනව කවුද පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් කියනව ලබන් අවුරුද්ද වෙනකොට සහල් පිටරටින් ගේන්න වෙනවලු. කට්ටිය සහල් අතිරික්තයක් තියනව කිවුවට එහෙම නෑලු. හිඟයක් ඇති වේගනලු එන්නෙ
     
    • Like
    Reactions: Dr.Amdan

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,546
    973
    113
    31
    Colombo
    කොලබ 34c බන්. ඔය යාපනේ ඉන්න උන් එහෙම කොහොම ඉන්නවද මන්දා. රස්නේ වැඩිකමට ඔලුවත් කැක්කුමයි.